Friday, May 6, 2011

මගෙන් මට පාඨක සම්මාන

බ්ලොග් එකට අවුරුද්දකුත් වුණු එකේ ඒ ගමන්ම posts 100 කුත් ලියලා තියෙන එකේ මට හිතුණා මෙච්චර කාලෙකට ලියපු posts වලින් හොඳ ටිකක් තෝරලා ඒවා අගය කරන්න. ඒ යටතේ කාණ්ඩ කීපයක් යටතේ තෝරන්න posts තමා හිතුවේ. මේ ඔක්කොම පාඨක ප්‍රතිචාරවලින් තමා තෝරලා තියෙන්නේ ඉතින්.......

මෙන්න කාණ්ඩ ටික

ජනප්‍රියම වින්දනාත්මක post එක
ජනප්‍රියම කාලීන post එක
ජනප්‍රියම post එක



ඔන්න ජනප්‍රියම වින්දනාත්මක post එක සඳහා නිර්දේශිත posts



මේ අනුව ජනප්‍රියම වින්දනාත්මක post එක වන්නේ



කාලෙකට පස්සේ ක්ෂණික නූඩ්ල්ස් වගේ පොඩි කතා 2 ක් 3 ක් කියන්න හිතුවේ. කලින් කියපු ටිකකුත් ඇති. ක්ෂණික නූඩ්ල්ස් වගේ කියලා කිව්වේ ඉතාමත් ඉක්මණින් කියවලා ඉවර කරන්න පුලුවන් වෙන කතා නිසා. රස තේරුණොත් හොඳයි නැත්නම් දුක තමා :(...................... ඉතිරිය


ජූරියේ විශේෂ සම්මාන

විදිල්ලේ හොඳම විදින්නා



මීළඟට ජනප්‍රියම කාලීන post එක සඳහා නිර්දේශිත posts



මේ අනුව ජනප්‍රියම කාලීන post එක වන්නේ

තවත් අනුවේදනීය ආගිය කතාවක්


මේ දවස් ටිකේම මට අහන්න ලැබුණේ අනුවේදනීය, ශෝචනීය කතා. කලිනුත් එක අනුවේදනීය කතාවක් කිව්වානේ. මෙන්න තවත් මට අහන්න ලැබුණු අනුවේදනීය කතාවක්. රවා අයියා ලියලා තිබ්බ කතාවකින් තමා මේකත් කියන්න ඕනේ කියලා මට හිතුණේ.

මීට සති කීපෙකට කලින් අපේ මිත්‍රයෙක් වැඩ ගොඩක හිරවෙලා හිටියා. වැඩේ තමා උන්ගේ අල්ලපු ගෙදර අයියාගේ wedding එක. ඉතින් ඒ අයියත් එක්ක හැම වැඩකටම වගේ යන්න වුණා අපේ මිත්‍රයාට. අන්තිමට ඉතින් Home Coming එක දවසෙත් අම්බානකත් තව පොඩ්ඩක් වැඩ කරලා තමා අපේ මිත්‍රයාගේ duty off වෙලා තියෙන්නේ............... ඉතිරිය


ජූරියේ විශේෂ සම්මාන

නරක දේක තියෙන හොඳ පැත්ත



මීළඟට ජනප්‍රියම post එක සඳහා නිර්දේශිත posts
Top 10



මේ අනුව ජනප්‍රියම වින්දනාත්මක post එක වන්නේ

තවත් අනුවේදනීය ආගිය කතාවක්



මේ දවස් ටිකේම මට අහන්න ලැබුණේ අනුවේදනීය, ශෝචනීය කතා. කලිනුත් එක අනුවේදනීය කතාවක් කිව්වානේ. මෙන්න තවත් මට අහන්න ලැබුණු අනුවේදනීය කතාවක්. රවා අයියා ලියලා තිබ්බ කතාවකින් තමා මේකත් කියන්න ඕනේ කියලා මට හිතුණේ.

මීට සති කීපෙකට කලින් අපේ මිත්‍රයෙක් වැඩ ගොඩක හිරවෙලා හිටියා. වැඩේ තමා උන්ගේ අල්ලපු ගෙදර අයියාගේ wedding එක. ඉතින් ඒ අයියත් එක්ක හැම වැඩකටම වගේ යන්න වුණා අපේ මිත්‍රයාට. අන්තිමට ඉතින් Home Coming එක දවසෙත් අම්බානකත් තව පොඩ්ඩක් වැඩ කරලා තමා අපේ මිත්‍රයාගේ duty off වෙලා තියෙන්නේ............... ඉතිරිය

-----------------------------------------------------------------------------------------------

සම්මාන උළෙලේ සමාප්තිය සනිටුහන් කරන්නටයි මේ සූදානම. මේ සියළු සම්මානවල සැබෑ හිමිකරුවන් වන්නේ මේ බ්ලොග් අඩවිය කියවන පාඨක ඔබයි. ඔබෙන් මේ තාක් ලැබුණු සහයට කෘතඥතා පූර්වක ස්තුතිය පුද කරන අතරම ඉදිරියටත් රැඳී සිටින ලෙස ආදරයෙන් මතක් කරමු.

මේ සම්මාන උළෙල පැවැත්වීමට විශේෂයෙන් මහන්සි වුණු අපේ හසිත ගුණසිංහ සොයුරාටත් අපේ ප්‍රණාමය :))

සැමට සුභ දවසක් !!!

27 comments:

  1. "මේ සම්මාන උළෙල පැවැත්වීමට විශේෂයෙන් මහන්සි වුණු අපේ හසිත ගුණසිංහ සොයුරාටත් අපේ ප්‍රණාමය"
    හික් හික් ඔන්න මේ සම්මාන ටික ලැබුන අපේ හසිත ගුණසිංහ සොහොයුරාට මගෙන් සුබ පැතුම්!!

    100ටත් සුබ පැතුම් මල්ලියෝ.... දිගටම ලියන්න :)

    ReplyDelete
  2. ජය වේවා

    මම හොඳම කාලීන පෝස්ට් එකට කොමෙන්ටුවක් දැම්මා........

    ReplyDelete
  3. උඹත් හරියට ස්වාධීන රූපවාහිනිය වගේ. තමන්ටම සම්මාන දීගන්නව..
    කොහොමත් වසරක් ආපු ගමනට සුබ පැතුම්!

    ReplyDelete
  4. මල්ලිට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  5. මගෙනුත් සුබ පැතුම් ...මා තැනූ ''නෙළුම් විලට '' ඉඩක් ඇති විට ඇවිත් යන්න මල්ලි .

    ReplyDelete
  6. magenuth unusum suba pathum!!!

    sashi

    ReplyDelete
  7. එල වැඩක්නෙ කරලා තියෙන්නෙ .........

    ReplyDelete
  8. සුබ පැතුම්!!!මමත් කමෙන්ට් එකක් දැම්මා ඔන්න

    ReplyDelete
  9. බලනකොට අපි දෙන්නම එක කාලෙනෙ ලියන්න පටං අරන් තීන්නෙ! ඒත් මට වඩා මලය සෑහෙන්න ලියල තීන ඒක ගැන සුභ පැතුම්!

    ඔහොම යං, ජය!

    ReplyDelete
  10. ආ මේ ලංකාවේ ඕක මොකක්ද ඇහුවලු........ එහෙනම් තව තවත් සම්මාන ලබා ගැනීමට හැකි වේවා......!!!!!

    මහන්සි උන හසිතටත් මොනවා හරි දෙන්න පව්නේ...... හික්ස්.......

    ReplyDelete
  11. හසිත මල්ලියේ, දේශපාලනේට එන්න නේද ඔය මුට්ටිය දාල බලන්නෙ? අනේ නිකං හිටපං කොල්ලො.ඔයාලා වගේ ඉන්ටලෙක්චුවල් කට්ටියට නෙවේ ඔය වගේ වැඩ හරියන්නෙ.ඒවා හොඳ පහ පාස් නැති මෝඩ බාල්දි අල්ලන අයට සහ යන එන මං නැති කලාකාරයන්ට. (LOL! :D )

    (ඔයාගේ පෝස්ට් ඔක්කොම මට නම් හොඳයි එක වගේ. මොකටද එකක් තෝරන්නේ?)

    ReplyDelete
  12. මමත් ඔයාට නිවිච්ච සුබ පැතුමක් තියලා යන්නම් .. මොක මම දවස් කීපයක් මෙහේ ආවත් කමෙන්ට් බොක්ස් එක ලෝඩ් උනේ නෑ ඉතින් අද ආවා සම්මාන ප්‍රධානෝත්සවයට ..

    මගෙත් සුබ පැතුම් .. මම කැමතිම වැසිකිලි පෝස්ට් එකට

    ReplyDelete
  13. මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්!
    චිරාත් කාලයක් බ්ලොග් ලිවීම සදහා උණුසුම් මාතෘකා සහ අදහස් පහළ වේවා!

    ReplyDelete
  14. @හසී

    සම්මාන ඉතින් මට නෙමෙයි නේ අක්කේ :)) posts වලටනේ. කොහොම වුණත් ස්තුතියි සතුට බෙදා ගන්න එකතු වුණාට.........

    ReplyDelete
  15. @Praසන්ன

    හැමදාම වගේ අදත් ස්තුතියි අයියේ දිගටම රැඳිලා හිටියට :)

    ReplyDelete
  16. @අළුත් කොල්ලා

    ස්තුතියි සහෝ :) මට පේන්නේ හොඳම කාලීන පෝස්ට් එකට පාඨක ප්‍රතිචාර තව වැඩි වුනාද මන්දා.......

    ReplyDelete
  17. @``` Outsider```

    හික්ස් :)) ස්තුතියි අයියා..

    ReplyDelete
  18. පිණිබිඳු...,
    මධුරංග,
    sashi,
    කල්හාර දිසානායක,

    ස්තුතියි සහෝදර සහෝදරියෝ හැමෝටම ඉස්සරහටත් රැඳිලා ඉන්න :)

    ReplyDelete
  19. @Bindi

    ස්තුතියි අක්කේ :) අනිවාර්යයෙන්ම නෙළුම් විලට ඇවිත් යන්න එන්නම්. exam තිබුණු නිසා කලින් මට හදිසියේ තමා ඇවිත් යන්න වුණේ.............

    ReplyDelete
  20. @නදී...

    ස්තුතියි :) තව පාඨක ප්‍රතිචාර හම්බෙද්දී ඊළඟ අවුරුද්දෙත් ඒකම එක වෙයිද දන්නැහැ :))

    ReplyDelete
  21. @ඉන්දික උපශාන්ත

    මේ ටිකත් ලිව්වේ කොච්චර අමාරුවෙන්ද :)) අයියත් පුලු පුලුවන් විදිහට ලියනවානේ. පස්සේ කාලේ පටන් අරගෙන මේ වෙද්දී 200 ලියපු අපේ බ්ලොග් යාළුවොත් ලියන්න.

    දැන් ටිකක් කරදර එහෙම අඩුයි නේද අයියා ? ලියමු නේද දොඹෙන් යන්න :))

    ReplyDelete
  22. @හා පැටික්කි (MS)

    ස්තුතියි හා පැටික්කි :) හසිත කොළුවා මේක නිසා කන්න බොන්නවත් ඉන්නේ නැතිව නිදි මරාගෙනලු වැඩ කළා කියන්නේ :))

    ReplyDelete
  23. @හිස් අහස

    පරක්කු වෙලා ආවත් කිසි පුස්නයක් නැහැ යාළු :) ස්තුතියි ඇවිත් යන්න ආවට

    අම්මට හුඩු වැසිකිළිය අපේ ඉස්කෝලෙන්ම හිට් වුණු කතාව :))

    ReplyDelete
  24. @සුජානි.......

    බොහොම ස්තුතියි අක්කේ හොඳ සුභ පැතුමක් තමා අක්කා එකතු කරලා තියෙන්නේ.

    ඔයාටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  25. හැෙදන ගහ ෙදපැත්ෙතන් දැෙන් කියල කතාවක් තියනවාෙන්........ ඒ් වෙග්ම නිකං බිම හූරන ඒකාට යකඩ කෑල්ලක් දුන්ෙනාත් ෙමානවා ෙවිවිද කියලත් කියනවාෙන්....... ඒ් වෙග් ඔබ මට හමුවූ පළමු දවෙසම මම ෙත්රැමි ගත්තා ඔයා ෙහාද කුසලතාවයකින් යුක්ත ෙකාල්ෙලක් කියල. ඔයා වෙග් ෙකෙනක් අඩු පහසුකමි මැද ෙමවැනි ෙදයක් කරනවා නමි සමිපත් දායකත්වයක්, අවස්ථාවක් හමිබ වුෙනාත් ඔය දක්ෂතා තවත් ඔප් නැංෙවිවි....

    මල්ලී ඔෙහාම යං.....

    මම,
    උපුල් ගලප්පත්ති
    සංස්කාරක
    ෙපාත්පත් ෙඩාටිෙකාමි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................