මම සම්බන්ධවෙලා වැඩ කරන හුඟාක් තැන්වල ඡායාරූප අංශයේ වැඩ කටයුතු කරන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. මගේ මේ මාධ්‍ය ආවරණ කටයුතු නිසා අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ මට කියන්නේ ෆොටෝමන් කියලා :))
Photos ගන්න මනුස්සයාට කියන්නේ photographer කියලනේ. ඒත් හාමුදුරුවෝ fun එකට මට කියන්නේ Postman, Fisherman, Policeman වගේ Photoman කියලා. ඉතින් මගේ Photoman life එක ගැන පොඩ්ඩක් කියන්නයි හිතුවේ................
මම පොඩි කාලේ ඉදන්ම photo ගැනිල්ලට [ ඒ වගේමයි photos වලට ඉන්න :)) ] මාරම ආසාවක් තිබුණේ. ඒත් ඉතින් ඒකට camera එකක් තිබුණේ නැහැ. හා හා පුරා කියලා මට camera එකක් හම්බුණේ 2006 අවුරුද්දේ. ඒ තාත්තා මැලේසියාවේ ගිහින් එන ගමන් Kodak EasyShare C310 camera එකක් අරන් ආපු එකෙන්.
මෙගා පික්සල් 4 ක් වුණු මේ camera එකේ තිබුණු පහසුකමුත් එක්ක ගන්න පුලුවන් සේවය මම වගේම අපේ ගෙදර අයත් උපරිමෙන්ම ගත්තා. අපේ පන්සලේ, දහම් පාසලේ, Scoutingවල, ඉස්කෝලේ, අපේ Logic Class එකේ ආදී වශයෙන් එකී මෙකී නොකී තැන්වල මාධ්‍ය ආවරණය මම මේ camera එකට පින් සිද්ධ වෙන්න කරගත්තා. මේ විදිහට කාලේ ගත වෙද්දී තමා මීටත් වඩා හොඳ camera එකක අවශ්‍යතාවය මට ඇතිවෙමින් තිබ්බේ.
මගේ ලොකු සහෝදරයා විදේශ ගතවෙලා ඉන්නේ. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මගේ අළුත් camera project එකේ දඩය වැටුණේ එයාට. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තිබුනු මගේ 20 වෙනි උපන් දිනයට එයා ඕස්ට්‍රේලියාවේ ඉදන් මට Panasonic LUMIX DMC-F57 camera එකක් එව්වා. ඊට පස්සේ ඉදන් මම සුළුවට කරගෙන ගිය මාධ්‍ය ආවරණ කටයුතු තව පුළුල් වුණා.
ඒවාත් එක්ක අමුතු අමුතු විදිහට photos ගන්න වගේ ආසාවල් එහෙමත් ආවා. ඒකත් එක්කම මම campus යන්න පටන් ගත්තු නිසා IMAT [Image Art] කියලා මේවා ගැන එහෙම කතා කරන subject එකක් තියෙනවා කියලත් දැනගත්තා. මම IMAT කළේ නැතිවුණත් ඒ subject එක කරන කට්ටිය හුඟාක් දන්න නිසා හොඳ හොඳ දේවල් දැනගන්න හම්බුණා.
ඒ ගමන්ම මම photographic exhibition කීපයකුත් බලන්න ගියා. ඒවා අතරින් අපේ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගේ පැනොරාමා ප්‍රදර්ශනය [මම ඒක ගැන post එකකුත් ලිව්වා මතක ඇති කට්ටියට :)], ජනාධිපතිතුමාගේ නිල ඡායාරූප ශිල්පියා වෙන සුදත් ලියනගේ මහත්මයා කරපු රජත දැක්ම ඡායාරූප ප්‍රදර්ශනය වගේම අපේ campus එකේ Photographic Diploma එක කරපු කට්ටිය කරපු exhibition එක ඒ වගේම IMAT Department එකෙන් කරපු "උපනෙත" exhibition එක මම ගිය photographic exhibition වලින් කීපයක්.
ඒ වගේම photographic කරන මුහුණු පොතේ ඉන්න හිතවතුන්ගෙන් වගේම, හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන මාධව හබරකඩ අයියාගේ රූසර බ්ලොග් අඩවියෙනුත් ඡායාරූප ශිල්පය ගැන වටිනා කියන කරුණු කාරණා ගැන දැනගන්න ලැබුණා.
ඔහොම තමා මගේ photoman life එක ගෙවෙන්නේ. දැනටත් මම කොහේ හරි යනවා නම් camera එකත් සාක්කුවේ දාගෙන යන්නේ. කොයිකටත් හොඳයි නේ.
මම ගිය photographic exhibitions , ඒ වගේම මම ගත්තු photos කීපයක් තමා මේ................

රුවන්මැලි සෑය - අනුරාධපුරය
Rain Clouds in The Sky
උරුමයක වගතුග - අනුරාධපුරය
කලවම
තවත් අම්බානකත් තව පොඩ්ඩක් photos මම මගේ මූණුපොතට upload කරලා තියෙන්නේ. ඒවාත් බලන්න කැමති නම් මෙතන කොටන්න. හැබැයි ඔයා මගේ මූණුපොතේ යාළුවෙක් නෙමෙයි නම් සමහර photo albums එහෙම පෙන්නන්නේ නැතිවෙයි. ඒක නිසා කැමති නම් මට මූණුපොතෙන් request එකක් එවලා මාවත් යාළුවෙක් කරගත්තාම වැඩේ හරි :))
ප.ලි.: මගේ පරණ posts බලාගෙන යද්දී ඇහැ ගැටුණු එකක් තමා Rain Clouds in The Sky කියන post එක. ඒක මම මේ blog එක පටන් ගත්තු මුල්ම කාලේ වගේ ලියපු එකක්. ඒ කාලේ ඉතින් එච්චර දේවල් ලියන්න තේරෙන්නේ නැහැ නොවැ. ඉතින් ඒක නිසා පොඩ්ඩයි අනම් මනම් ලියලා තියෙන්නේ.
මේ දවස්වලත් අම්බානකත් තව පොඩ්ඩක් වැස්ස නිසා මට හිතුනා ආයි පාරක් මේ post එක ටිකක් සංශෝධනය කලා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒක එහෙට මෙහෙට කර කර තාර බර දදා ඉද්දී මට අළුත් post එකක් ලියන්න මාතෘකාවක් මතක් වුණා. පස්සේ තමා මේ විදිහේ post එකක් ලියවුණේ.....................

ela ela... photoman :D
ReplyDeleteමාත් ඕ ලෙවල් කරන කාලෙ ඉදලම ආස දෙයක් තමයි පොටෝ ගහන එක.
ReplyDeleteකලාත්මකයි. ඔයාට මම හුඟ කාලෙකට කලින් FB request එකක් එව්ව එත් තාම accept කරල නෑනෙ.
ReplyDeleteaasawe tharama narakama na..:) ow ithin oya kothanada ethana oyage camerawath thiyenawane neda....:)
ReplyDeletesashi
@Vathsala
ReplyDelete:))
@Hasitha ජයසූරිය
ReplyDeleteමලයා පළමු හසී හමුවට ආවා නම් බලන්න තිබ්බා ෆොටෝමන්ගේ වැඩ :))
@Praසන්ன
ReplyDeleteමෙන්න තවත් එළ කොල්ලෙක් :)
අයියේ චම්පික ප්‍රසන්න කියලා මුහුණුපොතේ ඉන්නේ ඔයා නේද ?
@පිණිබිඳු...
ReplyDeleteස්තුතියි ස්තුතියි :)
ඔයාගේ ඇත්ත නමෙන්ද FB account එක තියෙන්නේ ? පොඩ්ඩක් කියන්නකෝ විස්තර මම හෝදිසි කොරලා බලන්න..............
නියමයි අය්යා...මාත් ගිය අවුරුද්දේ බොහොම අමාරුවෙන් ඡායාරූපයක් ගත්තා..පුළුවන්නම් බලලා කියන්නකෝ ලස්සනයිද කියලා
ReplyDeletehttp://img600.imageshack.us/img600/4481/10330129175148737532773.jpg
@Sashi
ReplyDeleteඅන්න නියම වැකිය " හසිත කොතැනද එයාගේ කැමරාව එතන" හැමෝටම පරිස්සමෙන් ඉන්න වෙනවා එතකොට :))
good job bro.... digatama karagena yanna.....:)
ReplyDelete@Yasas
ReplyDeleteස්තුතියි මල්ලී ප්‍රතිචාරයට :)
ඔයාගේ 4to එක හොඳයි, ඒ ඇරෙන්න ඒක් ගැන හොඳ විචාරයක් දෙන්න තරම් දැනුමක් නම් මට නැහැ.
ඔයා තවත් ඉදිරියට මේ 4tos ගැනිල්ල කරගෙන යන්න ඉන්නව නම් ඔයාට වටිනා කියන ගුරු හුරුකම් ගන්න ඉන්න පුද්ගලයෙක් තමා ඉන්ද්‍රනාථ තේනුවර සර්
http://www.facebook.com/home.php?#!/indranatha.thenuwara
well done bro... digatama karanna.. :)
ReplyDelete@Anonymous
ReplyDeleteනමක් ගමක් තිබුණා නම් තවත් හොඳයි. ඒත් කමක් නැහැ ඔයාටත් ස්තුතියි :)
@charmi
ReplyDeleteතැන්කු වේවා සහෝ හයියක් වුනාට....... :)
එල එල........
ReplyDeleteඔව් Champika Prasanna කියන්නෙත් මම ම තමයි...:d
ReplyDeleteහරි හරි,ඔන්න මගෙනුත් සුභ පැතුම් !!!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑහෙනම් අපිටත් ෆොටෝ ගහන වැඩක් තිබුනොත් මේ ෆොටෝමෑන්ව අඬගහගන්න බැරිවයැ.
ReplyDeleteඑළකිරි මචං....මමත් ඔය බෝට්ටුවෙම තමා.....මගේ දැලේ මුල්ලක තියෙන්නේ මගේ ඡායාරූපකරණය....අහන්නත් සංනෝසයි....
ReplyDelete@ hasitha
ReplyDeleteLakmini S W.
@Hasithaප්‍රීති සහෝදරයා ප්‍රීතී... ඔබට මාගේ උත්තම ආචාරය...
ReplyDeleteදැනගත්ත එක හොදයි.දැන් ඉතිං අපිට බය නැතුව ෆොටෝමන් වැඩේ මලයාට කියලා කරගන්න පුලුවන්
ReplyDeleteනිදහසේ බලන්නම් මලයො.... දැන් ඇස් දෙක පියවෙන වෙලාව
ReplyDelete@සහන්
ReplyDelete:)
@Praසන්ன
ReplyDeleteමූණු පොතේ ඉන්නේ රැවුලක් තියෙන එක්කෙනෙක් නේ :)) ඒකයි බැලුවේ
@හරී - පිණිපළස
ReplyDeleteස්තුතියි අක්කේ හයියක් වුනාට :)
සිතුවිලි මණ්ඩිය, blog gadol
ReplyDeleteෆොටෝමන්ගේ සේවය දීප ව්‍යාප්ත කරන්න වෙයි වගේ :))
@මකුළුවා......
ReplyDeleteඒකනේ කියන්නේ :) ඔයා ගත්තු ෆොටෝස් ටිකකුත් දාමුකෝ බලා කියා ගන්න අපිටත්
@පිණිබිඳු...
ReplyDeleteදැන් හරි :)
@Yasas
ReplyDeleteස්තුතියි මලයා. මලයාගේ බ්ලොග් එකත් මම කියෙව්වා. අළුතින් මොකුත් ලිව්වොත් මොකද ?
@පිස්සා පලාමල්ල
ReplyDeleteකිසි ප්‍රශ්නයක් නැහැ අයියා :)
අර උඩ තියන පිතූර ටික නම් කියලා වැඩල් නෑ මගේ නංගී ඒ ඔක්කෝම ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තා ..එයාගේ වැඩවලට ..ගොඩාක් ඉස්තූතියි මචං මේව කොහෙං හොයාගන්නද අපි ?
ReplyDeleteජයවේවා !!
හි මරැ කැම්පස් එකේ බකට් කරපු සීන් එහෙම තියේනම් දාපන් සහෝ
ReplyDelete@හිස් අහස
ReplyDeleteහප්පේ මම හිතුවාට වඩා වටිනාකමක් මේ ෆොටෝස්වලට ඇවිත් නේ :)
නංගි මොන photos ද download කරගත්තේ ? මම ගාව තව හුඟාක් 4tos එහෙම තියෙනවා.
සමහර විට නංගිට ඕන කරන තව ඒවා තියෙන්නේ පුලුවන්
@රත්නේ
ReplyDeleteමම හොස්ටල් නෙමෙයි නේ හිටියේ සහෝ. ඒක නිසා යාළුවන්ගෙන් අහපු කතාවක් තමා බකට් කරපු කතාව ගැන ලියනවා නම් ලියන්න ඕනේ.
ඒක එච්චර සාර්ථක නැහැ මම හිතන්නේ.
ඒ වගේම ඒ වගේ කතා දැන් නෙමෙයි තව ඉස්සරහට බලමුකෝ. ඒ වගේ කතා ගොඩාක් තියෙනවා ඒවා මම තව අවුරුදු 20 කින් ලියන්න ඉන්නේ :))
ඒල කොල්ලො එලල,තව 20කින් නේ... මැරැන්නැත්තම් බලමු
ReplyDelete@රත්නේ
ReplyDeleteපිස්සුද බොස් සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ :))
Maxxa! Ubath mama wagema thama.. Cam eka nathuwa eliyata bahinne na. Mama mulinma cam ekak gaththe 2005di. Ekath 2MP ekak. eeta passe 4MP ekak. Me awrudde thamai Nikon ekakata maru une..
ReplyDeleteIthin photoman wade hodin digatama karagena yanna magenuth suba pathum!!!
P.S- Heta mamai, Madawa Habarakada ayyai yanawa Art Gallery eke WildLife Photography Exhibition eka balanna. Ubath waren..
ReplyDelete@(ෆොක්ස් Creationz)
ReplyDeleteතවත් රාජකීයෙක්ව බ්ලොග් අවකාශේදී දැන හඳුනාගන්න ලැබුණු එක ගැන සතුටුයි අයියා.... එකම ජාතියේ එවුන් කොහේ ගියත් සෙට් වෙනවානේ... :))
ආර්ට් ගැලරි එකේ තියෙන එක්ෂිබිෂන් එක ගැන ආරංචි වුණා. පුලුවන් වුණොත් එන්න ට්‍රයි එකක් දෙන්නම්.
මොකද මේ දවස්වල මට ආයි පාරක් ටයිප් සෙටින්ග් වැඩක් සෙට්වෙලා තියෙන්නේ :(
එල එල සහෝ...එදා අපි දැක්ක නෙවැ උඹේ වැඩ...ආයේ දවසක සෙට් වෙමු.....ගමු හොද ෆොටෝ ටිකක් ඇටි හැලෙන්න....හික්ස්....
ReplyDelete@෴ හසියා ෴
ReplyDeleteඒකනේ හසි අයියා. තව කවර කතාද කිව්වාලු :))
එල එල
ReplyDelete@ මගේ සිතුවිල්ල
Delete:)