tag:blogger.com,1999:blog-13435628709137268112024-02-20T20:35:16.999+05:30ආගිය කතාමගේ දිවියේ මේ දක්වා ඇසූ, කියවපු කතා සහ දුටු, අත්විඳි සිදුවීම් ආගිය කතා ලෙස ඔබ වෙතට............Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger223125tag:blogger.com,1999:blog-1343562870913726811.post-33456997377016140392016-07-20T18:31:00.001+05:302016-07-20T18:31:48.489+05:30වීමන් අලියා නිවන් ගියේ ය.......
මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය.
ඔහු කෙතරම් උග්‍ර යූ.ඇන්.පී. කාරයෙක්ද යන වග කුඩා කල පටන් මා සිතට වැටී තිබුණේ 'ගෝල්ඩන් විලා' Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com16tag:blogger.com,1999:blog-1343562870913726811.post-19133608189170005992015-04-12T18:00:00.000+05:302015-04-12T20:58:37.289+05:30අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම
පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ.
ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ කතා කරන්නයි කාලෙකට පස්සේ මේ සූදානම. ඒ තමා අස්ගිරි පාර්ශවයේ Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com56Siyambalape South, Sri Lanka6.9614631 79.9956608-23.7561039 38.6870668 37.6790301 121.3042548tag:blogger.com,1999:blog-1343562870913726811.post-69196733785134221462014-04-19T07:00:00.000+05:302014-04-19T07:00:01.413+05:30දෙමළාගේ ප්රශ්නය-අපි දෙමළ තමා මහත්තයා ඒත් දෙමළ දන්නෑ
උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා.
මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com70tag:blogger.com,1999:blog-1343562870913726811.post-17270309310012967432014-03-23T07:00:00.000+05:302014-03-23T07:00:01.221+05:30හොර රහසේ කරන වැඩේ හෙළිවේ - ආගිය කතාවෙන් හෙළිදරව්වක්
ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේ වැඩ සිටිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියටත්, තුන්වෙනි වරට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්, ලෝකය පුරා ඇති බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලාHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com91tag:blogger.com,1999:blog-1343562870913726811.post-4042222364938199282014-03-08T07:00:00.000+05:302014-03-20T15:44:46.873+05:30උපැවිදිව කිතුණුවෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ
අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි.
කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com101tag:blogger.com,1999:blog-1343562870913726811.post-17993496005137963312014-03-01T08:06:00.001+05:302014-03-01T08:06:34.995+05:30රුපියල් 140 කට පාඩු නැහැ
ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු මට දවල් 1 විතර වෙනකම් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා මම ගියා ජාතික පුස්තකාලෙට.
ජාතික පුස්තකාලේ Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com46tag:blogger.com,1999:blog-1343562870913726811.post-56270433953520669052014-02-15T07:00:00.000+05:302014-02-16T12:02:04.292+05:30උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව
අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා.
ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ 7 දෙනෙක් Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com120Biyagama, Sri Lanka6.9462153 79.9892033999999516.9146913 79.948862899999952 6.9777393000000005 80.02954389999995tag:blogger.com,1999:blog-1343562870913726811.post-54401552520211587512013-05-02T07:00:00.000+05:302013-05-02T07:00:00.561+05:30වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක්
දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ"
මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා.
හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා.
කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com114tag:blogger.com,1999:blog-1343562870913726811.post-49765667775149032232013-04-28T07:00:00.000+05:302013-04-28T07:00:01.496+05:30දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම
චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි.
කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක් කියන්නම්!"
"ඒ මොකක්ද?" "මං අර පේන පුංචි පාලම උඩින් පනින්න උත්සාහ කළා. Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com97tag:blogger.com,1999:blog-1343562870913726811.post-60985980162337178762013-04-20T06:00:00.000+05:302013-04-20T06:00:00.181+05:30උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19
සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ.
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com98tag:blogger.com,1999:blog-1343562870913726811.post-83762322571365286602013-04-07T07:00:00.000+05:302013-04-07T07:00:00.398+05:30සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ???
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D
අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකාHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com88tag:blogger.com,1999:blog-1343562870913726811.post-15612337127606879372013-03-31T07:00:00.000+05:302013-03-31T07:00:01.459+05:30ඇයි එයාලා හෙළුවෙන් ඉන්නේ ? පිස්සුද ???
ඉන්දියාවේ විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ඔයාලා සංචාරය කරලා තියෙනවා නම් නිරුවතින් සිටින පුද්ගල කණ්ඩායමක් දැකලා තියෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් පොත පතින් ඉන්දියාවේ ඉන්න නිරුවත් ආගමික කණ්ඩායමක් ගැන අහලා තියෙන්න පුලුවන්. වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත නමින් හැඳින්වෙන ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වෙන ඒ පිරිස හඳුන්වන්නේ ජෛන එහෙමත් නැත්නම් නිඝණ්ඨ යන නමින්. අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තුHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com130tag:blogger.com,1999:blog-1343562870913726811.post-69652392032534950432013-03-24T07:00:00.000+05:302013-03-24T07:02:55.798+05:30එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ???
පාප්වරු තුන් දෙනෙක්
මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්.
ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් නිල Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com74tag:blogger.com,1999:blog-1343562870913726811.post-81660464918963234862013-03-20T19:00:00.000+05:302013-03-20T19:44:53.426+05:30හලාල් හලාල්.... හලාල් කතා දෙක තුනක් + විහිළුද සහිතයි
මෙන්න චුට්ටි "හලාල්" කතාවක්... කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක් "ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න. කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන... අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුටHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com178tag:blogger.com,1999:blog-1343562870913726811.post-76802024534367754822013-03-17T07:00:00.000+05:302013-03-17T07:00:02.008+05:30ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18
අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ.
මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ලැබුණු නිසා.
පුද්ගලයා කවුද කියලා කිව්වොත් Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com91tag:blogger.com,1999:blog-1343562870913726811.post-3665368073046526932013-03-10T07:00:00.000+05:302013-03-12T15:20:01.550+05:30විහාරමහා දේවියට අන්තිමට මොකද වුණේ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 17
ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි.
විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ.
දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com185tag:blogger.com,1999:blog-1343562870913726811.post-47907738006666703422013-03-03T07:00:00.000+05:302013-03-03T07:30:13.946+05:30කෝ සින්දු සංගීතේ විතරද ???
චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ.
කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ඕනේ සාමාන්‍යයෙන් මම තේමා Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com119tag:blogger.com,1999:blog-1343562870913726811.post-46805959762535255742013-02-24T07:00:00.000+05:302013-02-24T07:04:44.312+05:30විෂ්ණුගේ දෙවියන්ගේ පාදයෙන් ඉපදුණු ගංගා නම් ගඟ
ගංගා නම් නදිය
මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම් නදිය ඇතිවීමත් එයාලා ඒ විදිහට හින්දු දේවප්‍රභ සංකල්පය යටතේම විස්තර කරලා තියෙනවා.
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com102tag:blogger.com,1999:blog-1343562870913726811.post-12470998264052543152013-02-17T07:00:00.000+05:302013-02-17T07:00:01.201+05:30exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි
exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි.
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com99tag:blogger.com,1999:blog-1343562870913726811.post-76476254232734001912013-01-20T07:00:00.000+05:302013-01-20T12:34:53.933+05:30මරුටි කාර් එකට නම දාපු හනුමාන් දෙවියා
හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ.
ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බවHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com176tag:blogger.com,1999:blog-1343562870913726811.post-62120243798535038002013-01-13T07:00:00.000+05:302013-01-13T15:43:53.959+05:30සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති
බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව.
මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com192tag:blogger.com,1999:blog-1343562870913726811.post-79853636787748158052013-01-06T07:00:00.000+05:302013-01-06T07:00:00.234+05:30ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?
මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්.
ඒ
පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ
සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත්
මතක් වුණා. ඒ කතා කීපය Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com130tag:blogger.com,1999:blog-1343562870913726811.post-60562101720919444412012-12-30T07:00:00.000+05:302012-12-30T08:12:58.281+05:30අපේ රජවරු බයියන් කාපු හැටි
ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ.
කොහොම නමුත් මේ නාට්‍යය Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com142tag:blogger.com,1999:blog-1343562870913726811.post-5499736594238392392012-12-23T06:00:00.000+05:302012-12-23T06:00:01.652+05:30බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ?
බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ.
මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා.
ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com131tag:blogger.com,1999:blog-1343562870913726811.post-23156758177039329062012-12-01T07:45:00.000+05:302012-12-01T09:47:41.455+05:30නම් ගම් ටිකක මුල් සොයා
බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න තමා අද මම කල්පනා කළේHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com94