Sunday, July 25, 2010

සේයා රූ කියන කතාව - ඔබාමා වත

ඇමරිකා එක්සත් ජනපදයේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්ව මේ දක්වා කටයුතු කරන බරැක් හුසේන් ඔබාමාගේ ජීවන ගමන පිළිබඳව සේයා රූ වලින් ඔබ වෙතට තිළිණ කරනා "සේයා රූ කියන කතාව"...........

මං කොල්ලා පැටියා සන්දියේ







මං කොල්ලා ගැටයා සන්දියේ









මම හිරේ ගිය දවස :))





මං හොඳ ක්‍රීඩකයෙක් පේනවානේ.........












මාර හයියයි නේ භාණ්ඩේ




වේගය පිනවයි මරුවා කැඳවයි



ගනු කඩුව එනු සටනට





"බුහ් හාහ් හාහ්" බය වුණා නේද ?



උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා........



කෝ නංගිලා මල්ලිලා අත් උස්සලා අත්පුඩියක් දෙන්නකෝ.........



>මේන් මෙහෙමයි කඩුළු පනින්නේ. දන්නේ නැත්නම් දැන්වත් ඉගෙන ගන්න.



"අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" ද නැත්නම් "හැංගිමුත්තෝ හැංගියෝ" ද ?




යමන් දුවේ ගෙදර යන්න




තව පොඩ්ඩක් පාත් කරා නම් තමා හොඳ. හදිසියේ වීදුරුවක්වත් බිඳුනොත් කනක් ඇහිලා ඉන්න නැහැ



මතු සම්බන්ධයි...............

11 comments:

  1. සිරා සිරා සිරා සිරා සිරාම සිරා....!

    ReplyDelete
  2. හරියට රස වින්දා පිංතූර ටික

    ReplyDelete
  3. නියමයි... උපරිමයි!

    ReplyDelete
  4. හේ හේ හේ.....නියම වැඩක්!

    ReplyDelete
  5. blog gadol, ජංජාල චාමර, පබලු, ජීවිතේමල්, හසී, Naදී, හරී, sashi හැමෝටම තැන්කු වේවා.

    අනිත් 4tos ටිකත් දැම්මා ගිහිල්ලාම බලන්නකෝ :)

    http://aagiyakatha.blogspot.com/2010/07/2.html

    ReplyDelete
  6. කලින් දැකපු ඒවත් ටිකක් තියනවා. දැකපු නැති ඒවත් තියනවා. හිරේ යන්න කලින් තියන පින්තූරේ මොකක්ද. ම්ම් ම්හු..!!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ඔබාමාගේ තාත්තගේ පැත්තෙන් එයා මුස්ලිම් කියලා කතාවක් තියෙනවානේ. මේ ඒ මොකක් හරි චාරිත්‍රයක් කියලා තමා කියන්නේ

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................