මං කොල්ලා පැටියා සන්දියේ



මං කොල්ලා ගැටයා සන්දියේ




මම හිරේ ගිය දවස :))


මං හොඳ ක්‍රීඩකයෙක් පේනවානේ.........




මාර හයියයි නේ භාණ්ඩේ

වේගය පිනවයි මරුවා කැඳවයි

ගනු කඩුව එනු සටනට


"බුහ් හාහ් හාහ්" බය වුණා නේද ?

උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා........

කෝ නංගිලා මල්ලිලා අත් උස්සලා අත්පුඩියක් දෙන්නකෝ.........

>මේන් මෙහෙමයි කඩුළු පනින්නේ. දන්නේ නැත්නම් දැන්වත් ඉගෙන ගන්න.

"අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" ද නැත්නම් "හැංගිමුත්තෝ හැංගියෝ" ද ?

යමන් දුවේ ගෙදර යන්න

තව පොඩ්ඩක් පාත් කරා නම් තමා හොඳ. හදිසියේ වීදුරුවක්වත් බිඳුනොත් කනක් ඇහිලා ඉන්න නැහැ

මතු සම්බන්ධයි...............
සිරා සිරා සිරා සිරා සිරාම සිරා....!
ReplyDeleteඋපරිමයි!!
ReplyDeletehehehe...
ReplyDeleteහරියට රස වින්දා පිංතූර ටික
ReplyDeleteනියමයි... උපරිමයි!
ReplyDeleteහේ හේ හේ.....නියම වැඩක්!
ReplyDeletegood job malli
ReplyDeletehi..hi.. niyamai
ReplyDeletesashi
blog gadol, ජංජාල චාමර, පබලු, ජීවිතේමල්, හසී, Naදී, හරී, sashi හැමෝටම තැන්කු වේවා.
ReplyDeleteඅනිත් 4tos ටිකත් දැම්මා ගිහිල්ලාම බලන්නකෝ :)
http://aagiyakatha.blogspot.com/2010/07/2.html
කලින් දැකපු ඒවත් ටිකක් තියනවා. දැකපු නැති ඒවත් තියනවා. හිරේ යන්න කලින් තියන පින්තූරේ මොකක්ද. ම්ම් ම්හු..!!
ReplyDelete@ Chandana
Deleteඔබාමාගේ තාත්තගේ පැත්තෙන් එයා මුස්ලිම් කියලා කතාවක් තියෙනවානේ. මේ ඒ මොකක් හරි චාරිත්‍රයක් කියලා තමා කියන්නේ