මේ T-shirt එක ඔයාලා මටම ද මැස්සුවේ ? ඔයාලා නම් හරි ෂෝයි අනේ

කොහොමද ෂොට් එක ? මෙහෙම අස්සෙන් දාලා තමා ගහන්න ඕනේ.

දැක්කද සර් ෂොට් එක ? මෙහෙම නැවිලා ගහන්න ඕනේ. මේකට හොඳ පොරක් ලංකාවේ ඉන්නවා T.M ඩිල්ෂාන් කියලා. එයාව දවසක් ගෙන්න ගමු.

ඔහෙ හිටු හොර බල්ලා. මෙතන එක විදිහකට ඉන්න බෑ. ගාල කඩා ගත්ත හරකා වගේ දුවනවා මෙතන.

මේ ඉන්නේ කියන දේ අහන හොඳ බල්ලා

මේ මං ගාව ආයි කතා 2 ක් නෑ. ඕන් කිව්වා පස්සේ කියන්න එපා කිව්වේ නෑ කියලා

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ. මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ...............

ඕන් මං කිව්වාට පස්සේ මම කිව්ව එක ඒ විදිහටම කියන්න ඕනේ එක අකුරක්වත් හලන්න බෑ, විදින්නත් බෑ

ඇත්තටම මහත්වරුනි, නෝනාවරුනි. මේකද මේ ???

ඕන් මම ලියනවා පුතේ. මේන් අයන්න, මේ ආයන්න. හා කියමු බලන්න මාත් එක්ක

ආ නංගී, යන විට පාරේ උකුල නැටෙන තාලේ හා හා :))

හප්පේ මොකට මෙච්චර ජාති මේ අන්කල් ඔළුවේ ගහන් ඉන්නවාද මන්දා

දැන් මේ පුංචි පුතාලා දුවලා මොකද කරන්න යන්නේ ? මගෙන් සප් එකක් එහෙම ඕනේද ?

දැන් ඇත්තටම ප්‍රාග්ධන ඌණතාවය එක්ක ඇතිවන සේවා වියුක්තිය නිසා ශ්‍රම අසංතුලනයක් ඇතිවෙලා ඒ යටතේ උද්ධමනකාරී ආර්ථිකය ඇතිවෙලා ඩොලරයේ අගය අඩුවෙද්දී මෙහෙම ගැටළු ඇතිවෙනවා. තේරුණා නේද උත්තරේ ?

ජෝඩුව තනි පංගලමේ මල් වෙඩි බලනවා වගේ. මල් 7 යි ආ

ලෝකෙට ලොක්කා මං තමයි ගම USA

සුදු මල්ලී මේ සැටිය ඔන්න ඔහෙන් අල්ලන්න. මේක තව ටිකක් මුල්ලට ගන්න. මෙතන හැරෙන්නවත් ඉඩක් නැහැ.

ඔයා නම් හොඳ ජනාධිපති මාමි කෙනෙක්

මේ Plane එකේ pilot මල්ලී කෙනෙක් ඉන්නවාද දන්නේ නැහැ

සර් දැන් අපි මේ උඩින් යන්නේ ? අඩේ ඇත්ත නේද මම මුලින් හිතුවේ විහිළුවක් කියලා

තමුසේ හරි වැඩකාරයෙක් නේ.

මල්ලී විහිළු නැතුව ඔයා කියන්න මේක ආයි බිමට බාන්නේ කොයි වෙලාවටද කියලා. මට නම් දැන් පරාණ බයයි

හිලරි කවුරුවත් අපිව දකීද දන්නේ නැහැ නේද ?

ඔය මල්ලිලා ටික කෑ නොගහා වාඩි වෙනවාද මම මගේ රජ කතාව කියන්න යන්නේ

මට බෑ අප්පා මම යනවා යන්න

මා ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි, මට අරන් යන්න ඇත්තේ ඔබේ මතකය විතරයි

මතු සම්බන්ධයි
ෆොටෝ වලට වඩා එල ටයිටල් ටික
ReplyDeleteමල් 7යි! නියමයි!!
ReplyDeleteඑලම කිරි
ReplyDeleteමරු ෆොටෝ ටික සහ මරු මාතෟකා ටික!!!
ReplyDeleteඇත්තටම ධවල මන්දිරෙන් එමිල් එකක් ආවද? :)
ReplyDeleteennama athi e-mail 1k anyway niyama photos tika & title tika..........
ReplyDeletesashi
නියමයි.... සාඩම්බර හසියෙක්ගේ වැඩක්නේ ඉතින්..
ReplyDeleteපෝස්ට් එක දැක්ක ගමන් සුටුස් ගාලා ආවේ බලන්න. ඒ තරම් හිතට වැදිලා තිබුනේ. SACHIRA ඇහුවත් වගේ ඇත්තටම ඊමේල්
ReplyDeleteඑකක් ආවද? සමහර විට සිංහල ටයිට්ල්ස් ටික ඉංගිරිසියෙන් දාන්න කියල රික්වෙස්ට් එකක් වෙන්න ඇති.
ඔන්න වැඩේ පංකාදුයි!
අපේ අයගේ ඒවත් ඔහොම දාමුකෝ.:D
ලියලා තියන ඒවා දැක්කහම මැරෙන්න හිනා. නියමයි
ReplyDelete@තරිඳු
ReplyDeleteතැන්කු වේවා අයියා :)
@blog gadol
ReplyDeleteමල් 7 යි වැල් එකයි..... :))
@Hasitha ජයසූරිය
ReplyDelete:))
@රාජාලි කාණ්ඩය
ReplyDelete:))
@SACHIRA
ReplyDeleteඒ කට කහනවට කියන කතානේ අයියා :))
@Anonymous
ReplyDeleteඇයි ඔයාට විතරද එන්නේ අපිට එන්න විදිහක් නැද්ද ? අපි කළුද ? :))
@හසී
ReplyDeleteඔව් ඔව් අක්කේ. ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ තමා :))
@Naදී
ReplyDeleteතැන්කු වේවා අක්කේ. අර කතාව කට කහනවට කියපු කතාවක් නේ.
අපේ කට්ටියගේ ඔය වගේ 4tos තිබ්බ exhibition එකක් කළානේ සුදත් සිල්වා කියලා ජනාධිපතිතුමාගේ official photographer රජත දැක්ම කීයලා.
ඒකේ 4tos මෙන්න මේ link එකෙන් ගිහින් බලන්න.
http://www.facebook.com/album.php?aid=41746&id=1470435034&l=38d5c70ab3
@හෙළයා
ReplyDeleteහිනාවෙලා දැන්මම මැරෙන්න එපා අයියා තව 4tos ඉතුරුයි :))
සිරා!!!!
ReplyDelete@ජංජාල චාමර
ReplyDelete:))
//ආ නංගී, යන විට පාරේ උකුල නැටෙන තාලේ හා හා :))// :D
ReplyDeleteහුඟක් පින්තූර අහම්බෙන් ගත්ත වගේ. කවුද දන්නේ ඉතින්.
@ Chandana
Deleteජනපතිලගෙත් එක එක ජිල්මාට් තියෙනවානේ :D