Wednesday, July 7, 2010

බලා සිටිමි


සරසවිය සිහිනයකි
ඒ සිහිනය සැබෑ කරගත් මම
බලා සිටිමි දැන්
මගේ ප්‍රියාදරිය හමුවෙනතුරා...........



කියවන්න තවත් මේ ජාතියේ වැඩ

මගේ අසනීපය සහ මිතුරුගුණාලංකාරය
ආගිය කවි ඉවරා.....යි
ඉවර නැතෝ - ආගිය කවි 2
ආගිය කතා වෙනුවට ආගිය කවි

26 comments:

  1. ඉවසගෙන ඉන්න තවම හමු උනේ නැතිනම්......අලුත් නැව එනතුරා........ඔබට ජය....

    ReplyDelete
  2. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කී එකාගේ කට කෑවත් මදිය.....
    ඉක්මන් වුනු එවුන් හට බඩු 7 8 ය....
    ඉවසපු මම අනේ තාමත් කොට උඩය......
    (ඔටු කවිය)...............:D

    ReplyDelete
  3. උඹයි මායි දෙන්නම එකම බෝට්ටුවේ එහෙනම්....අවුලක් නෑ
    ඔහොම යං....හැමෝම බදින්න ඕනිමයි කියලා නීතියක් නෑ නේ නේද...???

    ReplyDelete
  4. ඕක නම් බලා හිඳලා හරියන සීන් එකක් නෙවෙයි මල්ලි... සරසවි හීනේ ගොඩදාගත්ත වගෙ ඕකත් හරි යයි....

    ReplyDelete
  5. මන් අමුණල කරල ඕක ඉස්සෙල්ලම ගොඩ දා ගන්න ෆුල් ට්‍රයි කරන්න ඕන.

    ReplyDelete
  6. අප්පේ මේ මොකද යසට හිටි කතා හසීට උන දෙයක්............ හිහ්......
    මොකද නිකන් ඉරක් වත් ගියාද අහලකින්...........:P :P :P :P

    @ හසිත
    අමුණල කරල දාගෙන ඉන්නකෝ එහෙනම් ඔක්කොම වැඩ පැත්තකට දමල............ :x :x

    ReplyDelete
  7. කිව්වත් වගේ අලුත් නැව ආවහම හොයාගන්න බැරිවෙන එකක් නෑ. මිස්ට කතන්දරගෙන් පොඩි ඇඩ්වයිස් එකකුත් ගත්තනම් හරි :D

    ReplyDelete
  8. මං ලියන්න හිටපු පොත - කවුද ලියලා නේ.
    flirting for dummies
    ඒකවත් බලන්න හසිත.

    ReplyDelete
  9. මල්සරා බැල්ම හෙලන්න වගේ යන්නේ හසිත කොල්ලට.. හික් හික්...

    නැද්ද ඉතින් හිතට වදින කෙල්ලෙක් එහෙම

    ReplyDelete
  10. මලේ, මම නම් කැම්පස් එකට (එකට නෙමෙයි ඔක්කොම තියෙන කැම්පස් වලට ගියා, වලෙත් එක්කම ) ඇවිල්ල තියෙන්නෙ නාට්ටි පෙන්නන්න විතරයි . . . . ! මගේ කැම්පස් ගිය යාලුවො නම් කියනවා ජීවිතේට කැම්පස් ගිය කෙල්ලෙක්ව බඳින්න එපා කියලා . . . . ඒ මොකෝ ?

    ReplyDelete
  11. කන්ද මොහොමඩ් ලඟට එන්නෙ නෑ මල්ලි, මොහොමඩ්ට කන්ද ලඟට යන්න වෙනව.
    අනික මතකතියාගනිං මගේ තියරිය..උඹ ආදරේ කෙනා නෙමෙයි උඹට ආදරේ කෙනාව හොයාගනිං..ඒකට එක මාලුවෙක් නෙවි දෙතුන්දෙනෙක්ම අල්ලල පොඩ්ඩක් රස බලන්න වෙනව.

    ReplyDelete
  12. අනිවාර්යයෙන්ම හමුවේවි.

    ReplyDelete
  13. @ඉලංදාරියා

    අළුත් නැව ඔක්තෝබර් දිහාවට තමා එන්නේ. ලබන සඳුදා ඉදන් registration පටන් ගන්නවා කියලා තමා ආරංචි. බලමුකෝ :)

    ReplyDelete
  14. @෴ හසියා ෴

    හසීලා දෙන්නෙක්ම එහෙමනම් එකම බෝට්ටුවේ. හැමෝම බදින්න ඕනේ කියලා නීතියක් නැති වුණාට මට නම් බදින්න ඕනේ..... :))

    ReplyDelete
  15. @පුතා

    එහෙම තමා අයියා මාත් හිතන් ඉන්නේ. කොහොම හරි ඒ හීනෙත් හැබෑ කරගන්න තමා try එක :)

    ReplyDelete
  16. @Hasitha ජයසූරිය

    මේක මුලින්ම ගොඩ දාගන්න යනවාට වඩා මල්ලීට ඉස්සරහට ගොඩ දාගන්න තියෙන A/L මුලින් ගොඩ දාගන්න.

    ඊට පස්සේ බැරියැ නිස්කලංක පාඩුවේ මේක ගොඩ දාගන්න :)

    ReplyDelete
  17. @හා පැටික්කි (MS)

    අමුතුවෙන් මොකුත් වුණේ නැහැ හා පැටික්කි. කාලෙත් එක්ක තමා වැඩ වෙන්නේ............. :)

    හා පැටික්කිට දැන් බරටම වැඩ ඇති නේද ?

    ReplyDelete
  18. @තර්ඩ් මෑන් (SIDATH)

    ඒක තමා සහෝ මාත් බැලුවේ. කසූත් idea එකක් දීලා තියෙන්නේ

    ReplyDelete
  19. @කතන්දරකාරයා

    ඔය තියෙන්නේ අදහස් ගමකට. ස්තුතියි කසූ idea එකට :)

    ReplyDelete
  20. @පිස්සා පලාමල්ල

    මල්සරා බැල්ම හෙලන බවක් නම් පේනවා අයියා :) බලමුකෝ හිමින් සැරේ රෝමේ එක දවසෙන් හැදුවේ නෑලු නේ :)

    ReplyDelete
  21. @දුමී

    ඔයාගේ ප්‍රශ්නේට උත්තරේ බොහොම පුලුල් විදිහට කතා කරන්න ඕනේ එකක් අයියා. කැම්පස් එකේදී හම්බෙන අසීමිත නිදහසත් එක්ක කතා වෙන දෙයක් තමා ඕක :))

    ReplyDelete
  22. @ඉන්දික උපශාන්ත

    තැන්කු වේවා අයියා වටිනා කියන උපදෙස් 2 ක් දුන්නාට. මේ වගේ ප්‍රවීණයන්ගේ උපදෙස් හම්බවෙද්දී ආයි බය වෙන්න දෙයක් තියෙනවාද හැබෑවට :)

    ReplyDelete
  23. ayyo! iwasanna iwasanna dan next batch ekath enna lagaineee hi...hi...
    sashi

    ReplyDelete
  24. @Anonymous

    හරි හරි
    අද අද එයි මරු ගොඩ යාගන්න :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................