ඔබ ගිහින් බොහෝ දුර
මතක පොත මා අත
අඳුරු සෙවණැලි මා වට
සුසුම් උණුසුම් කළ හද
මතක් වෙනවද මාව ඉදහිට
මතක පොත මා අත
අඳුරු සෙවණැලි මා වට
සුසුම් උණුසුම් කළ හද
මතක් වෙනවද මාව ඉදහිට
ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි.
ඉන්නවට වඩා නැති උනාම තියෙන අගේ වැඩියි.
ReplyDelete"ඔබ යන්න යන්න ඔබේ සුවද විදිමි තනිවෙලා"
ඔහොම සිංදුවෙන් උනත් කියන්නේ ඒකම හින්දා වෙන්න ඇති. ඔය වෙස්ට්ලයිෆ් කට්ටියගේ සිංදුවත් අහලම බලන්න ඕනේ. මල්ලි කියන හන්දා ඒක ලස්සන ඇති.
හ්ම් Westlife සංගීත කණ්‍ඩායමේ ලස්සන සිංදු වලින් එකක්....ඒ වගේම පද පේලි කීපයත් නියමයි....
ReplyDeleteදුර ගියපු අය ආයිමත් එනවා නම් කියල අනන්තවත් හිතෙනවා මටත්.ලස්සනයි සහෝ.විරහව ආදරයට වඩා කවි සිතුවිලි මවනවලු නෙ.
ReplyDeleteවෙස්ට් ලයිෆ්ලගෙ සින්දු නම් පට්ට.
ReplyDeleteප.ලි. අම්මෝ ඒකෙ කොල්ලො ටිකත් පට්ට.
ඒ පාර මොකද මල්ලි උනේ...
ReplyDeleteහ්ම්ම්ම් ආයෙමත් ආගිය කවියක්.
ReplyDeleteකාලෙකින් මේ පැත් තේ ආවේ.....
@පිණිබිඳු...:
ReplyDeleteඅනේ බොල. එවුන්ටවත් නිදහසේ ඉන්න් දුන්නා නම්
මතක් කරකර හඬයි නෙතු කඳුල
ReplyDeleteපරවුණා රතු රෝස මල් සිහින..
Westlife lage lassana.. song 1k.. & oyage nisadasath bohoma ageiiii
ReplyDeletesorry kalin comment1 name1 type karanna bari una i'm sashi
ReplyDeleteමොකෝ බන් මේ ?
ReplyDeleteහදේ කොතනක හෝ හිදී ඔබ...නිදා නොනිදා මෙන්...බලා අවසර සොයා කල් දැන ..වෙලා හසරැහැනෙන්...පෙළයි මා මුදා සුව දැහැනෙන්...
ReplyDeleteකියලා සිංදුවකුත් තියනවනේ මල්ලී...
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
ReplyDeleteවසන්තය ආයිත් ආවා වගේ කියලා හිතෙනවා :)
මේ කවිය මම ලියපු එකක් නෙමෙයි සරෝජිනි දැරණියගල ලියපු වෙන්දේසි වූ ප්‍රේමය කියන කවි පොතේ තියෙන එකක්.
වඩා ලස්සන විරහවට ලියවුනු කවි ගී තමයි. පොත් කියවනයට මාව දැම්මට ස්තුතියි මල්ලි
ReplyDeleteමොනා නැතත් මතකය ජිවත් වෙනවනේ...මතකය මරන්නේ කොහොමද..කවුරු ආව ගියත් මතකයේ පුංචි සටහනක් හරි තියෙනවා..
ReplyDelete@Bindi
ReplyDeleteවිරහ වේදනාව හුඟක් දැනෙනවා අක්කේ. ඒක නිසා ඒ ගැන තියෙන කවි සිංදු වුණත් හුඟාක් ජනප්‍රියයි තමා
@නිම්ශා
ReplyDeleteමේක පාවෝ කොයියෝ කියන ලේඛකයා කියන කතාවක් කවුරු හරි අපේ හිතේ ඉඩක් නිර්මාණය කරනවා නම් ඒ පුද්ගලයා සමුගත්තත් ඒ ඉඩ ඒ විදිහටම අපේ හිතේ තියෙනවා. ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ
වෙස්ට්ලයිෆ් කියන්නේ එදා මෙදා තුර හිටපු හොඳම බෑන්ඩ් එකක්. එත ඔවුන් දැන් යන්න ගිහින්. මේ මාසේ 23 වෙනිදා ඔවුන්ගේ සමුගැනීමේ ප්‍රසංගය පවත වුනා....... අයියෝ! ගොඩක් දුකයි.....
ReplyDelete@ Binakadara Jayasanka
Deleteමොකද මේ හදිසියේම එයාලා සමුගත්තේ ???