මගේ දිවියේ මේ දක්වා ඇසූ, කියවපු කතා සහ දුටු, අත්විඳි සිදුවීම් ආගිය කතා ලෙස ඔබ වෙතට............
හරිම ලස්සනයි මචං මේ සිංදුව....මට දැනෙන විදියට කසුන්ගේ මේ සිංදුව වගේම ලස්සනයි මීදුම් දුමාරයේ සිංදුවත් දෙකේම තේරුම් ටිකක් එක වගේ...කොහොමවුනත් ඒ දෙකෙන් මං ගොඩක් ආසා මේකට...
ගොඩක් ලස්සන සිංදුවක් මල්ලි.
මමත් ආසම සිංදුවක්!ඒ වගේම ඔය විඩියෝ එක තියන ෆිල්ම එක හින්දි ෆිල්ම් වලට වැඩි ආසාවක් නැතත් මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.
මොකෝ මල්ලි , දුක් සීන්??
මමත් හරීම අසයි අයියා මේ ගීතයට..ඒ වගේම යොදලා තියන රූප රචනයත් හොඳට ගැලපෙනවා... ඒත් ඇයි මේ..?
සින්දුව අහන්න බෑ බොලවු මම 3ජී නැති ලෝකෙක ඉන්න කොල්ලෙක් .ඒක නෙවේ මොකෝ හසිත උඹ මේ සමුගැන්මක් ගැන කියන්නේ ? සින්දුව ගැන නේද මේ කියන්නේ ?
ලස්සන සින්දුව. මෑතදී ආපු අහන ඉන්නහැකි කටහඬක් කල්හාරට තියෙන්නේ. something hap to my sinhala letters. what s this film. I have missed it. Looks nice. hey malli whats the farewell. no double meaning ...isnt it
තනිකම සුන්දරයි මතකය ලග හින්දාසිහිනද සුන්දරයි..සිහිනෙන් එන හින්දා...කදුලද මට අගෙයි සිතිවිලි ඇති හින්දා..දුකමද සතුට දෙයි විටකදි ඒ හින්දා...
මේ කටහඬට මම මාර විදිහට කැමතියි.
kasun kalharage man asama song1k thama meka.. very nice song....sashi
මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................
හරිම ලස්සනයි මචං මේ සිංදුව....මට දැනෙන විදියට කසුන්ගේ මේ සිංදුව වගේම ලස්සනයි මීදුම් දුමාරයේ සිංදුවත් දෙකේම තේරුම් ටිකක් එක වගේ...කොහොමවුනත් ඒ දෙකෙන් මං ගොඩක් ආසා මේකට...
ReplyDeleteගොඩක් ලස්සන සිංදුවක් මල්ලි.
ReplyDeleteමමත් ආසම සිංදුවක්!
ReplyDeleteඒ වගේම ඔය විඩියෝ එක තියන ෆිල්ම එක හින්දි ෆිල්ම් වලට වැඩි ආසාවක් නැතත් මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.
මොකෝ මල්ලි , දුක් සීන්??
ReplyDeleteමමත් හරීම අසයි අයියා මේ ගීතයට..ඒ වගේම යොදලා තියන රූප රචනයත් හොඳට ගැලපෙනවා... ඒත් ඇයි මේ..?
ReplyDeleteසින්දුව අහන්න බෑ බොලවු මම 3ජී නැති ලෝකෙක ඉන්න කොල්ලෙක් .
ReplyDeleteඒක නෙවේ මොකෝ හසිත උඹ මේ සමුගැන්මක් ගැන කියන්නේ ? සින්දුව ගැන නේද මේ කියන්නේ ?
ලස්සන සින්දුව. මෑතදී ආපු අහන ඉන්නහැකි කටහඬක් කල්හාරට තියෙන්නේ.
ReplyDeletesomething hap to my sinhala letters.
what s this film. I have missed it. Looks nice. hey malli whats the farewell. no double meaning ...isnt it
තනිකම සුන්දරයි මතකය ලග හින්දා
ReplyDeleteසිහිනද සුන්දරයි..සිහිනෙන් එන හින්දා...
කදුලද මට අගෙයි සිතිවිලි ඇති හින්දා..
දුකමද සතුට දෙයි විටකදි ඒ හින්දා...
මේ කටහඬට මම මාර විදිහට කැමතියි.
ReplyDeletekasun kalharage man asama song1k thama meka.. very nice song....
ReplyDeletesashi