ඔයාට ඉතින් දැන් මොකක්ද ඕනේ ? ඇමතිකමක්ද ? තානාපතිකමක්ද ? මණ්ඩල සභාපතිකමක්ද ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwH8GAXDg7WljE3rf4IgCZAJo9c5O7jc5Bck0TvxnDuKPVdXsD9gesHMYzibtj0OoDNWf4SlitGSXkKElDfBVzn7D3oMp6X5FgWIKPugt1cv9hz_g-M6FdH5cnkQcRx89lqbPr-6Wn/s400/31871_1451979667397_1470435034_1159638_2772117_n.jpg)
අපි ඈතට ඈතට පා නගනා, ඝණ වනන්තරේ.............
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKnx0t-CER495PdnWv17vrO3ZVI4zLmwj8tH-d72tjfYv8aV6H-91SEro8yzpaZOWx6-6zvcsGia0NH7JFRXgYXxsyLLpKQbPuVSofIwA4C0CKRGNQokBvtowYI5E71H8o9jENFfHK/s400/31871_1451978987380_1470435034_1159622_2903441_n.jpg)
ඉතින් පුතා මම මෙච්චර දවසක් අර පුටුවේ වැඩ ටික බොහෝම අමාරුවෙන් කළා. ඊළඟට ඉතින් ඔයාට තමා ඕක වැඩ ටික කරන්න තියෙන්නේ.........
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieNHeHseb1ww0MD_IguXxvdCkbgS_15sOK_g0P7ai9dZf3Wuk_PTgChVtlePp7iI122hyX4stPPv-uFRX1vMHwbft3dCBjjAZ2ECupLV8XoIhETnj-E08tAc7OLsrzLYD4OX1Gris5/s400/President_George_W._Bush_and_Barack_Obama_meet_in_Oval_Office.jpg)
ආ නංගිලා කොහොමද ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDKFM3qoK_sPkaVfULlR-kglnJfSh9nPE3WwiANMh2uPM_6oCk58vfbHQG5qFtkCMM-t-puWBaIjvzl3ZmGGqCxUiMPIRL8RPLwPhso51j98aLqfwmwF8RzIf87s3sEsz7VLDVYdHX/s400/31871_1451978867377_1470435034_1159619_4233835_n.jpg)
අනේ දෙවියනේ මට වුණු වියෝයා..........
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXLoOlXbXiaZml62P21arhBGnfWr0S9NLZVvNUY_alov25PIJq4a-DOvc-VNzsnoSY5BZI9w5mtLxCSaA6gpbk78iz51plZ1lfJkuaxW85LPdUeyw6-CggaNaR6S4LmVOJFdbvr8qi/s400/31871_1451976507318_1470435034_1159566_4093205_n.jpg)
හරි හරි ඔයා දැන් කතා කළා ඇති හිමින් සැරේ බැහැලා යනවාද ? මගේ කතාව ඊළඟට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJOMymeY6QWqc6COXtBPt1FjFOSsQgCpBadmnBVTKnRdsN273QYLtjPOrr4uFsH0gh6eEMi7Lvsjch03MMHhmVur2Vh24bTfReV1ZI5fRLVLDOo7bHsGY_BNx0VHn2a9EAE01WBQ_-/s400/31871_1451979587395_1470435034_1159636_3781246_n.jpg)
හරි හරි නංගි ඔයා ඔහෙන් වාඩි වෙලා ඉන්නකෝ අපි පස්සේ කතා කරමුකෝ..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsY7CzrfuwD1maNn_QnSJu7UdxGZX3SoQ4UvFSJ0pEgswbdVwlXDV_oLwRFnpjxeShouGo2D3oGhUB4-gnB2UpKid4ejn50J2g5V_Bs5wKPlCj97QouMFLDZSQ7tDdTarXB1IBmyFh/s400/31871_1451976547319_1470435034_1159567_4114599_n.jpg)
මං ලස්සනයිද ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJeDmSbIPjiVI6NvEjqAU4f1OgUqtEjU7FIVkklV7PJkjPOxv1k63CyrPfsuTc5D_8AnihMvnUEK16vAfsyYkbNrMAb4r6RX008vYSWfuV6b9Wy5enIQkfZGoKgxabIBrlEi9C7OrP/s400/31871_1451975267287_1470435034_1159542_6994779_n.jpg)
පස් දෙනාම වැඩකාරයෝ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPiVk-7wJPyuNld-Jn5DxvJCj0Rhlu301qzsaEQ4wQF2ddAQI0MbkZggKQOEWPnBp5DJ0VKALmqtUTsIQxm9t0Xs56p6VuidtUJiazpMk7g9XlkpWeOQCiuGb9TCYAX7FqHm6P0-fR/s400/Five_Presidents_Oval_Office.jpg)
එන්න නංගි, එන්න මල්ලී, ගී ගයාලා ප්‍රීති වීලා සොමියේ නටලා..........
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixtdR4sgCoWDnsmFW62Gc02bC1qtL833OCncEPsGIdFbg8yJmJxvk940jSBsgTaz2T6Z3LlsC2Ty5y8KKy8XW6Y_N7Sb6TfC_oFzL3ZkzdPdGTtbTzTHf43fdqUtP4_kKL69K_PSzd/s400/31871_1451976067307_1470435034_1159558_4092324_n.jpg)
දැන් අපි හත් වාසි ද බලන්නේ නැත්නම් තව කෙනෙක් සෙට් කරගෙන ඕමියක්ම ගහනවාද ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSNaXEoC9r_wkJLxKUHmTAo1CcpN3f-Kj8lHHxbYfLIjYdTTI9JU9caKJ402w_tHNxjpVXE8WvCjKrR7nw6efGeKWp6MwGF3KLToRdiA_fzMNJbdIbVyIBH3NX5_KuHmacowrsR9XD/s400/31871_1451974467267_1470435034_1159524_7277880_n.jpg)
මොකක්ද අප්පා මේ කරදරේ ටිකක් ඉන්න දෙනවාකෝ නිස්කලංකේ.........
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0zDSC_b3sJXruIgRBuFqG3rnzlGfA2nkxfsFLDlLj_2HacFabOm7o0GX9tRyxs9bVCLjiWs9UMVlORVPlQav34QZXLaNED2AR3eban_9nKPX8yrWMRZE1B31hMLJfnvEKnHKQZSSG/s400/31871_1451978827376_1470435034_1159618_1065956_n.jpg)
ඌයියා වෙයිද අනේ........
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6qj1EY4A_U5XoRTTMWsdbDZoaKR6C2jm4v74M5QM_GrcNewNBmBXGpoo-Ee43_LEQi2dtZkJ-62ivTkpsK1lpxiKeglDlxQsfa1Rmv4Ox_au3fYAZBmEqi_dQdiTGjCsB8Bm-m6i5/s400/31871_1451977867352_1470435034_1159597_2367298_n.jpg)
මල්ලී කතිර දාන්න, මම බෝල දාන්නම්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKjL5uRgA5fv6VdqzEYcYTPEHQcABDFWKEBT7Unq5bKdT_cKbLdnopis0_N7CEpLTBkUZ_4HcjDF5utEvkQtM18gUZtC2HAU1IsgN3tg5WoppSpzE4iAuUiH2TwDhv5KvutVnptyro/s400/31871_1451977787350_1470435034_1159595_3478907_n.jpg)
ඉස්සර අපේ තාත්තාට ලොකූ...... බඩක් තිබුණා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPa2_gw4onSg5vVsULMPByW_V-gPmZrdf50N8c9ODBPIlqfjDkYsP7ocZNWq68TA7Wo9Aq87OsZ7zx4k20vwYBROSes_sBKPsoEyafwRLe47E7DJeIQJ533pptuiJ82nX-ETJXyYh6/s400/31871_1451977347339_1470435034_1159585_1821745_n.jpg)
මෙයාට කවුරුත් කිව්වේ ඔබාමා, අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ....
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3wyA68q2p3xlfesoP80QyrM2U2XaKzXDn0IBD5Gr7CUuwuyMMt8lU0sITb1vn2c1avOyt1lW3DWmK6k_ztj3udDB1A_k9wErjd6WrbYABtcLh51kmCRi1C06BGZ7ouE8uGV42kg6P/s400/31871_1451976867327_1470435034_1159573_2262064_n.jpg)
දාන්නකෝ "ඔබේ" පහක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1MMAOx3OEuWQGgEqbx0pJDWxuQzubhs3cTwAWRSquLBmXG9ISlI4eyM6oLRIBf2_7sl0RvSB1PUBJ04CefHWThVEbJEmRIRfFpiUhzcsLnIkhVUZoErRPqktMuT8eTqnbESI_92eP/s400/31871_1451976227311_1470435034_1159561_8243428_n.jpg)
හජිමේමෂිතේ. වතෂිවා නම එවා ඔබාමා දෙස්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB8wPDb7j2Rozk_WDfj7bp9I6NvnI8yd0u0qBsQOYnvTbCe6fu00jR00ZjEkPKdIN9H13ECZXI6hFsfAY6JUpD_9Ho9OUK5buY3xSBAokg2fIS4vwWnXzluTvq4gKtCAilXzaA683U/s400/31871_1451976827326_1470435034_1159572_868860_n.jpg)
හැංගිමුත්තෝ හැංගියෝ නොපෙන තැනක හැංගියෝ මං එනකොට දුවපියෝ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7sSYlBRRkX42IIVvHYFzeG4XRrd276wS-qWwMG_y6jVQcFIffp9NlRh671tOO-aY_k6iL08tLeWMBPYgQ-ryi9cYTY6fjZJmmXC4ZKVSyLykQk3Ee6dLyfAepfZTQIe77I3Bj3Vlj/s400/31871_1451976387315_1470435034_1159564_4853665_n.jpg)
ජනාධිපති රස්සාව ගහලා ගිය දාට මේකක්වත් කරන්න පුරුදු වෙන්න එපායැ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4JiTjeLtRVD2IX6CiO_y15IAMLsaVlGlgiaby1ncrp4CHRv-sC-EuLkxVLx6bXnrhecOOJb9sLgyBGide6F4fE9occt3K9Da8kNn-3kKdIRRDTXTGyllGBOk784HxkdW9Hreyobnm/s400/31871_1451975867302_1470435034_1159554_4715303_n.jpg)
මේ බලන්න මේක කොහොමද මෙයා ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUNKZIYuyA8jAFxC-nsPIoME7ks74NEeAfmxEeTZlggIc6SpZsRDCi0OtJ2GuQm7mYc5wO157s6g3sCNHRKpBx68HgGCrdb684X7-5N1C51SHZcIik7Ep-4otKu73DvjbSfNFtnpNn/s400/Coburn_and_Obama_discuss_S._2590.jpg)
මල්ලි මේ ඔයා මගේ හොඳ යාළුවෙක් හන්දයි මම මේක ඔයාට හොරෙන්ම කියන්න හිතුවේ............
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8fMn6NyeGQq0GDzOCl9YU8WowYF1vvnaS37_SgcaVMBjNa_J4EmlhxxTBlms-KIC2QMEvtaJ3NYglLZ34Ls5n91tg3GIPnIv_kmZgXrJJ2YiKlP89XfKHjLl_qqe5C173cEs4jXls/s400/31871_1451978227361_1470435034_1159606_5299519_n.jpg)
මල්ලි මට උළුදු වඩේ දෙකයි සීනි අඩුවෙන් දාපු ප්ලේන් ටී එකකුයි එවන්න
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsv1sbqJ7WaQEXCm3qYFo4tvlrGzupy7LTtmCphHBpCTKWuuEUssAKfFwIn00BKcLJ-vlXyqaoDehBq00Ow0kHPTZnL7NuxFFb7JDWPMqvi-qpqL_UdRaUWU-yacxD245ZFqzbViFa/s400/31871_1451975187285_1470435034_1159540_4743780_n.jpg)
කොහොමද වැඩ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0uapn8Cv5zfkRS9wFm0N_UyUcs3-htLBZ-I6nkml-XI1aoBMAIX5S3LoT7IMkv89cPyYtfhiOZAB4_zm176O3qBJoiHfU_f8xdIeEnWGoFyuOElI0nbqjLLNeajupkhRYdDqSBpj-/s400/31871_1451977907353_1470435034_1159598_3466787_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkhnnkK_nUTfKstTg47q8dzv0km1jxsfn9Y_KhYfMslvIYRi4dJm3L2NOUHNxsY8dsy18LQ7NHKy3s3iSlq_afKdvUIwD_KnNfbrWFGGgQ-K2PA3DZgZHZYoWpeDHr26T-TikQKzZy/s400/31871_1451979747399_1470435034_1159640_2480713_n.jpg)
මාරයි.........
ReplyDeleteහොහෙන්ද මෙව්වා හොයා ගන්නේ.... නියමයි!
ReplyDeleteමරු කැප්ෂන් ටික. හොඳට විනෝද උනා . . . !
ReplyDeleteෆන් තමයි
ReplyDeleteMaxa.. thank u
ReplyDeleteඑළම තමා
ReplyDeleteniyama 4tos tika me okkoma 4tos obama president unata passe gaththa ewada..maraineee.. oyage title tikath ekka niyamaiii
ReplyDeletesashi
1 වෙනි කොටසේ ඉදන් ආයෙත් බැලුවා... අපුරුයි අති විශිෂ්ටයි!
ReplyDeleteනියමයි...කියල වැඩක් නෑ...ඇත්තටම එල..
ReplyDeleteනියමයි..!
ReplyDeletepatta machan
ReplyDeleteමම හිතුන් හිටියේ මේකට comment කලා කියලා..
ReplyDeleteහරිම creative අයියා..ඇත්තමයි..මට හොඳටම හිනා..!
හැබැයි ඔබාමා මේක දැකලා සිංහල translate කලොත් ඉතින් එක්කො හිනා ගිහින්....නැත්තම් වහ කාලා මැරෙනවා...sure..
@හා පැටික්කි (MS)
ReplyDeleteමාර නැහැ මාර නැහැ :))
@බුද්ධි
ReplyDeleteඅන්තර් ජංජාලෙන් තමා
@දුමී
ReplyDeleteඑහෙමනම් මටත් සතුටුයි අයියා :)
@ගීත් (සහෘදයා)
ReplyDeleteෆනේ ෆන්ම තමා :)
@SACHIRA
ReplyDeleteතැන්කු වේවා අයියා
@Hasitha ජයසූරිය
ReplyDeleteඑළදත් අහනවා :))
@Sashi
ReplyDeletePresident වුනාට පස්සෙද ගත්තේ කියන එක නම් හරියටම කියන්න දන්නේ නැහැ. ස්තුතියි අගය කිරීමට
@හසී
ReplyDeleteතැන්කූ අක්කේ. එතකොට කෑම ? :))
@නිශාන්ත
ReplyDeleteහා හා පුරා කියලා නේද මේ පැත්තේ ආවේ. සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි අගය කිරීමට :)
@Ansh Lucky Sri Jay
ReplyDeleteස්තුතියි අක්කේ.........
@yasith
ReplyDeleteතැන්කු වේවා මිත්‍රයා. ඔයාගේ බ්ලොග් එකේ මොකුත් කොටන්නේ නැද්ද අපිට කියවන්න ?
@ප්‍රාර්ථනා
ReplyDeleteතැන්කු වේවා නංගියා. එහෙම නම් ඇඟේ පතේ සෞඛ්‍යයට ගුණ මේක translate නොකර ඉන්න එක :))
දැනුවත් කිරීමට ස්තුතියි මිත්‍රයා.............. :)
ReplyDeleteඔබාමා අයියගේ පින්තූර.. :D කැප්ෂන් ටිකත් අගෙයි.
ReplyDelete