Thursday, April 7, 2011

මොකුත් ලියන්නට වුණේ නැත


මගේ blog එකේ


මාර්තු මාසෙන් පස්සේ මොකුත් ලියන්නට වුණේ නැත

Campus එකේ වැඩ නිසා මොකුත් ලියන්නට වුණේ නැත

Assignment ලිව්ව නිසා මොකුත් ලියන්නට වුණේ නැත

Blog එකට අවුරුද්දක් වුණා මොකුත් ලියන්නට වුණේ නැත

Study leave කාලෙවත් මොකුත් ලියන්නට වුණේ නැත

සයිබර් සැණකෙළිය ගැන මොකුත් ලියන්නට වුණේ නැත

සෙනසුරාදා ඉදන් exam නිසා මොකුත් ලියන්නට වෙන්නේ නැත

23 වෙනිදා පහු වෙනකම් මොකුත් ලියන්නට වෙන්නේ නැත

ඊට පස්සේ ලියන 100 වෙනි post එකට හොඳ එකක් ලියනවාමයි.................


එතෙක් සැමට ජය හා සතුට !!! :))

11 comments:

  1. ඒක තමා අපිත් බැලුවෙ මුකුත් ලියලා නැත්තේ ඇයි කියලා. බ්ලොග් ලිව්වා වගේ නෙමෙයි ඒ වැඩ අතපසු උනොත්. නිවාඩු පාඩුවේ ලියමු. අපි කියවන්න ඉන්නවනේ.

    ReplyDelete
  2. ලොල්ය.. හාකො හාකො හෙනම්.. :D

    ReplyDelete
  3. හූ, හූ, අපි කැම්පස් ගිය කාලේ බ්ලොග් තිබුනේ නැත!

    ReplyDelete
  4. Waiting to read your blogs brother, So write as soon as possible. Best of luck for your exams! :)

    ReplyDelete
  5. 100 වෙනි ලිපියත් සමඟ නැවත හමුවෙමු.. ෴ මතු සම්බන්ධයි ෴ :) :)

    ReplyDelete
  6. කැම්පස් වැඩ ටික ඉවර කරගන්නකං මොකුත් නොලිවුවට කමකුත් නැත.
    අපි මේක අතඇරලා යන්නෙත් නැත.

    ReplyDelete
  7. විභාගේ හොඳින් කරන්න මලේ සිය වෙනි ලිපියත් සමග හමුවෙමු.. බුදු සරණයි..!

    ReplyDelete
  8. No problem. We will wait. Good luck !

    Chamila

    ReplyDelete
  9. සුභ පැතුම් එක්කළ, සොයා බැලූ සැමට තුති. නැවත පැමිණියෙමි :)

    http://aagiyakatha.blogspot.com/2011/04/100.html

    ReplyDelete
  10. @Kathandara

    ඒක ඇත්ත වෙලාවකට මට හිතෙනවා Internet, hand phones මොකුත් නැති කාලෙක හිටියා නම් හොඳයි කියලා. හරියට ස්වයංජාත drama එක පෙන්නන කාලේ වගේ කාලෙක හිටියා නම් කියලා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................