මාර්තු මාසෙන් පස්සේ මොකුත් ලියන්නට වුණේ නැත
Campus එකේ වැඩ නිසා මොකුත් ලියන්නට වුණේ නැත
Assignment ලිව්ව නිසා මොකුත් ලියන්නට වුණේ නැත
Blog එකට අවුරුද්දක් වුණා මොකුත් ලියන්නට වුණේ නැත
Study leave කාලෙවත් මොකුත් ලියන්නට වුණේ නැත
සයිබර් සැණකෙළිය ගැන මොකුත් ලියන්නට වුණේ නැත
සෙනසුරාදා ඉදන් exam නිසා මොකුත් ලියන්නට වෙන්නේ නැත
23 වෙනිදා පහු වෙනකම් මොකුත් ලියන්නට වෙන්නේ නැත
ඊට පස්සේ ලියන 100 වෙනි post එකට හොඳ එකක් ලියනවාමයි.................

එතෙක් සැමට ජය හා සතුට !!! :))
ඒක තමා අපිත් බැලුවෙ මුකුත් ලියලා නැත්තේ ඇයි කියලා. බ්ලොග් ලිව්වා වගේ නෙමෙයි ඒ වැඩ අතපසු උනොත්. නිවාඩු පාඩුවේ ලියමු. අපි කියවන්න ඉන්නවනේ.
ReplyDeleteලොල්ය.. හාකො හාකො හෙනම්.. :D
ReplyDeleteහූ, හූ, අපි කැම්පස් ගිය කාලේ බ්ලොග් තිබුනේ නැත!
ReplyDeleteWaiting to read your blogs brother, So write as soon as possible. Best of luck for your exams! :)
ReplyDelete100 වෙනි ලිපියත් සමඟ නැවත හමුවෙමු.. ෴ මතු සම්බන්ධයි ෴ :) :)
ReplyDeleteකැම්පස් වැඩ ටික ඉවර කරගන්නකං මොකුත් නොලිවුවට කමකුත් නැත.
ReplyDeleteඅපි මේක අතඇරලා යන්නෙත් නැත.
විභාගේ හොඳින් කරන්න මලේ සිය වෙනි ලිපියත් සමග හමුවෙමු.. බුදු සරණයි..!
ReplyDelete:D
ReplyDeleteNo problem. We will wait. Good luck !
ReplyDeleteChamila
සුභ පැතුම් එක්කළ, සොයා බැලූ සැමට තුති. නැවත පැමිණියෙමි :)
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2011/04/100.html
@Kathandara
ReplyDeleteඒක ඇත්ත වෙලාවකට මට හිතෙනවා Internet, hand phones මොකුත් නැති කාලෙක හිටියා නම් හොඳයි කියලා. හරියට ස්වයංජාත drama එක පෙන්නන කාලේ වගේ කාලෙක හිටියා නම් කියලා :)