Saturday, March 27, 2010

නමෝ විත්තියෙන් වැඩ ඇල්ලීම


කැම්පස් එකේ විභාගෙත් ඉවර වුණා. මේ දවස් ටිකට හුගක් blogs එහෙමත් කියවලා බැළුවා. ඉතින් මටත් හිතුණා මගේම කියලා blog එකක් පටන් ගන්න. මේ ඒකට තමා සැරසෙන්නේ. ඉතින් අනාගතය දිහා සුභවාදීව බලමු.

4 comments:

  1. ප්‍රතිචාරයට ස්තුතියි මිතුරාණනි

    ReplyDelete
  2. එහෙනම් මෙහෙමයි පටාන් අරන් තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. @ හරී

      …අයියා මුලටම ඇවිත් වගේ. ඕන් ඔහොම තමා පටාන් ගත්තේ. දැන් ඇවිල්ලා තියෙන දුර ඉතින් ඔයාලත් දන්නවනේ.....

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................