සොඳුරු මතකයන් මිහිරියි හැමදාමත්
සොඳුරු මිනිසුන් සිහිවේවි හැමදාමත්
සොඳුරු දේ තව ඒවි ඉදිරියටත්
සොඳුරු බව ඒ තරමටම සොඳුරුයි අපි කාටත්
සොඳුරු මිනිසුන් සිහිවේවි හැමදාමත්
සොඳුරු දේ තව ඒවි ඉදිරියටත්
සොඳුරු බව ඒ තරමටම සොඳුරුයි අපි කාටත්
ප.ලි.: මම මුලින්ම කියලා ඇති කට්ටියට මම කවිකාරයෙක් නෙමෙයි, මට කවි ලියන්න බැහැ කියලා. ඒත් මට මෑත කාලේ හමුවුණු පුද්ගලයෙක් නිසා මම කවිකාරයෙක් වුණා කියලා තමා මට නම් හිතෙන්නේ. ඉතින් මම මේ දවස්වල ලියලා තියෙන කවිවලින් හොඳයි කියලා මට හිතෙන එකක් තමා මේ.......
මම කලින් බැරි මර ගාතේ ලියපු කවි බලන්න කැමති නම් මෙතන කොටලා බලන්න.
මටත් නං කවි කෙරුවාව බෑ... ඒත් කවි කියවන්න නං කැමතියි!
ReplyDeleteඅයියෙ මේක මැක්සා
ReplyDeleteමෙහ් කවුද ඇත්තටම අර හම්බුන කෙනා? ;) :D:D
හරිම සොඳුරුයි ඔබෙ කවිය මගෙ සිත්ගත්
ReplyDeletemmm... good work ..manda matanam hondai... thawa uthsaha karannakooo apita anagathedi honda kavikarayek balaganna puluwanneeee....
ReplyDeletesashi
හ්..ම් කොල්ලට හැකියාවක් තියනබව නම් පෙනවා.. ම්...මේක බලන අනිත් අයත් කැමතිනම් මම කැමති තවත් අවස්ථාවක් දෙන්න..
ReplyDeleteසොඳුරුයි මචෝ උඹගේ කවි හැකියාවත්
ReplyDeleteලියපන් කොල්ලො තව කවි පද හැමදාමත්
ඉන්නව බලන් කියවන්නට අපි කවුරුත්
පබඳින සොඳුරු කවි පද උඹ හැමදාමත්
@බුද්ධි
ReplyDeleteකවි කියවන්න පටන් ගන්න එකෙන් තමා තමන්ටත් කවි ලියන්න හිතෙන්නේ බැරි මරගාතේ හරි . මම ඒක අත්දැකීමෙන් කියන්නේ අයියේ..........
@ටෙක් බ්ලොගයෙ ටක් ටුක්
ReplyDeleteතැන්කු මලයා.
වැඩි විස්තර ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්න :))
@ප්‍රාර්ථනා
ReplyDeleteතුති වේවා නගා
ඔබේ කමෙන්ටුවටත්
@Sashi
ReplyDeleteස්තුතියි දිරි ගැන්නුවාට. අපි බලමුකෝ නේද ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද ශෂී :))
@රතනේ
ReplyDeleteඅනික් අයත් කැමති කියලා හිතාගෙන මට ඊළඟ අවස්ථාව දීපන් ලොක්කා. අපි ඉතින් යාළුවොනේ :)
@ජංජාල චාමර
ReplyDeleteඋඹත් එල කොල්ලෙක්
හැමදාම මට සප් එක දෙන
උඹත් අළුතින් මොකවත්
ලියපන් අපිට කියවන්න