Saturday, October 15, 2011

අද සිට කඩය වසා දැමේ


විශ්වවිද්‍යාලයේ දෙවන වසර දෙවන අර්ධ වාර්ෂිකයේ විභාගය ඔක්තෝබර් 25 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා පැවැත්වෙන බැවින් ඒ සඳහා පූර්ණ කාලය යෙදවීම සඳහා තාවකාලික කඩය වසා දැමේ.

මේ දක්වා ගනුදෙනු කළ ගනුදෙනුකාර භවතුන් හට කඩයේ මුදලාලි වශයෙන් ප්‍රණාමය පුද කරන අතරම නව භාණ්ඩ තොගයක් සමඟින් නොවැම්බර් 01 වනදායින් පසුව හමුවෙමු.

එතෙක් සැමට ප්‍රීතිමත් වෙළෙඳාමක් !!!

15 comments:

  1. හික් හික්.......
    මදැයි බඩු ගන්න කඩේට ආවා...:DDDD

    ReplyDelete
  2. එළ එළ.... හොඳින් වැඩ කරගනින් මලේ...

    ReplyDelete
  3. අපරාදේ මල්ලත් අරන් කඩේට ආවා. මදැයි කොලා.
    එහෙනම් මල්ලි හොදට විභාගේ කරගන්න. මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
  4. කමක් නෑ අලුත් බඩුත් එකක් ලඟඳීම එනවනේ...

    ReplyDelete
  5. අනේ මට රිලොඩ් එකක්..... අයියෝ..
    අයියා විභාගේ හොදට කරන්න ....... සුභ පැතුම්

    ReplyDelete
  6. දැන් පලයන්කො හන්දියෙ කඩේට.

    හහා ඔක්කොම පැත්තකින් තියලා විභාගෙ කරගන්නව හොදයි.
    පස්සෙ ඇවිත් ලියන්නකො.ජය!

    ReplyDelete
  7. විභාගය ගොඩ දාගනිං මචං ගුඩ්ලක්

    ReplyDelete
  8. වැඩේ ගොඩදාගෙන ආයිත් එන්න...ජය වේවා !!!!!

    ReplyDelete
  9. හොදට විභාගේ ලියන්න මගෙන් සුබ පැතුම්..

    ReplyDelete
  10. එක්සෑම් එක හොඳට කරපන් මල්ලියේ....!

    ReplyDelete
  11. ගුඩ් ලක් ලොක්කා... :D

    ReplyDelete
  12. සැමට තුති නැවත පැමිණියෙමි :)

    විභාගය ඉවරයි
    පුරුදු නිදහස ආවයි
    වෙබ් අවකාශේ ආයි
    සරන්නට කාලයයි....................

    http://aagiyakatha.blogspot.com/2011/11/exam.html

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................