Friday, August 12, 2011

දැන් ඉතින්.......


කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව්වාට ඒකත් ලේසු පහසු වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් කලින් හිටිය මොකක් හරි තත්වෙකින් ක්‍රම ක්‍රමයෙන් මිදිලා දැන් ටික ටික සුපුරුදු තත්වයට එන්නයි හදන්නේ.

මෙච්චර දවසක් මේ මනුස්සයාට මොකද වුණේ කියලා හරි හොයලා බලපු, හොයලා බලන්නේ නැතුව පාඩුවේ හිටපු හැමෝටම ස්තුතියි :)

විශේෂ ස්තුතියක් අපේ මාරයා එහෙමත් නැත්නම් චතුෂ කුමාර සහෝදරයාට

මේ දවස්වල බරටම වැඩ තිබුණත් "Back to business" කියලා වැඩ පටන් ගන්න ඉන්නේ.

මෙන්න Comming soon කතා සැට් එක
  • මේ දවස්වල හුටපට
    [හුටපට වුණත් ගත යුතු යමක් ඇතැයි සිතමි]
  • තෙසැත්තෑ ඤාණ පූජා පිංකම [හරි අක්කාගේ ඉල්ලීමකට බොහෝ දෙනාගේ හිතසුව පිණිස, දැක සතුටු වීමට ලියන එකක්]
  • මහින්දාගමනයට මහා shot එකක් [නිධාන කතාවක් එක්ක දෙන හොඳ [මම හිතන විදිහට] shot එකක්]
  • ගමට දිවියෙක් ඇවිත් [සියඹලාපේ ග්‍රාමය භීතියෙන් මුසපත් කළ ඒ ලොමු දැහැ ගැන්වෙන දිවියාගේ අන්දරය]

6 comments:

  1. කාලෙකට පස්සේ තමයි මල්ලිගේ පෝස්ට් එකක් කියවන්න වෙන්නේ. ඒ නිසා මල්ලි දිගටම ලියන්න. අනිවාර්යෙන්ම අපි කියවන්න ඉන්නවා.

    ReplyDelete
  2. දිවියෙක් ආවද . ලොකු බළල් තඩියෙක් වෙන්න ඇති. ලියන්නකෝ ඉඩ ඇති විදියට

    ReplyDelete
  3. ආ තාමත් යහතින් නේද..හැකිස්...ඇති යන්තං මේකට ලියන්න මතක් උනා..

    ReplyDelete
  4. හැකි විදියට ලියන්න බලන්න.

    ReplyDelete
  5. හ්ම්,, කිව්ව වගේ නෙමේ පුතෝ. ඉක්මනින් ලියමු එහෙනම් බලන්න.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................