Sunday, February 27, 2011

අවුරුද්දකුත් වුණා එහෙමනම් - 1st Anniversary


ආගිය කතාවට
අදට අවුරුද්දයි

හයිය දුන් ඔබ සැමට
මගේ ස්තුතිය


ප.ලි. : ආගිය කතාවේ අවුරුද්දක ගමන් මග ඇතුළේ වුණු හොඳ හොඳ කතා 100 වැනි post එකත් එක්ක බලාපොරොත්තු වෙන්න

21 comments:

  1. සුබ පැතුම් මගේ මල්ලියෝ... ආගිය කථාවක් අරගෙන ආයෙම ඉක්මනින් එන්න...
    කථා හසියාට ජය වේවා...!

    ReplyDelete
  2. මුළු හදවතින්ම සුභ පතනවා මල්ලියේ උඹට..

    ReplyDelete
  3. suba pathum machoooooooooooooooooooooo *****************************************8

    ReplyDelete
  4. අනේ මන්දන්නැ අදද කොහෙද මේ බ්ලොග් එකට ආවේ :D

    සුභ පැතුම් මගෙනුත්... :)

    ReplyDelete
  5. සුභ පැතුම් හසිත.........

    හම්මෝ සීයකුත් ලිව්වා එහෙනම්. ඊළඟට ඉතින් ලිපි තිස්තුන් කෝටියක් විතර ලියන්න කතා අදහස් ශක්තිය ලැබේවා.....!!!!!

    ReplyDelete
  6. සුබපැතුම්!!!!!! තවත් ආගිය කතා අපිත් එක්ක බෙදාගන්ට ඕනැ හොදේ?????

    ජය!!!

    ReplyDelete
  7. උණුසුම් සුභපැතුම් සහෝ!!! දිගටම මේ වගේ ලියන්න.

    ReplyDelete
  8. ජය වේවා මචං මගෙනුත් සුබ පැතුම් ..!!

    ReplyDelete
  9. මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් !!!!

    ReplyDelete
  10. නියමයි.. තව අවුරුද්දක් රන් එක දෙමු එහෙනම්...

    ReplyDelete
  11. සුභ පැතුම් ඔබට. FB එකෙ 100ද අවුරුද්දද කියල status එක දාගෙන ඉද්දි මම නම් හිතුවා බ්ලොග් එක ගැන තමා කියන්නෙ කියලා

    ReplyDelete
  12. සුභ පැතුම් ඕං නවම් ගෙනුත්. මං නං මේ ඊයෙ පෙරේද ආපු එකා ඒක හන්ද අවුරුද්දක් ලියපු උන් දකිනකොට හරිම සන්තෝසයි !. දිගටම ලියමු :D

    ReplyDelete
  13. සුභ පතන්නට එක්කහු වුණු සැමට තුති. මට මේ දවස්වල ටිකක් ලූස් වගේ.

    ආගිය කතාවට අවුරුද්දක් වෙන්නේ මාර්තු 27 වෙනිදාට. එදාටටහ් සුභ පතන්න මේ සුභ පැතුම් ටික පරිස්සම් කරලා තියා ගමු :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................