ආගිය කතා

මගේ දිවියේ මේ දක්වා ඇසූ, කියවපු කතා සහ දුටු, අත්විඳි සිදුවීම් ආගිය කතා ලෙස ඔබ වෙතට............

Wednesday, July 20, 2016

වීමන් අලියා නිවන් ගියේ ය.......

›
මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්ද...
16 comments:
Sunday, April 12, 2015

අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම

›
පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බො...
56 comments:
Saturday, April 19, 2014

දෙමළාගේ ප්‍රශ්නය-අපි දෙමළ තමා මහත්තයා ඒත් දෙමළ දන්නෑ

›
උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් ...
70 comments:
Sunday, March 23, 2014

හොර රහසේ කරන වැඩේ හෙළිවේ - ආගිය කතාවෙන් හෙළිදරව්වක්

›
ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අ...
92 comments:
Saturday, March 8, 2014

උපැවිදිව කිතුණුවෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ

›
අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි ...
101 comments:
Saturday, March 1, 2014

රුපියල් 140 කට පාඩු නැහැ

›
ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා...
46 comments:
Saturday, February 15, 2014

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව

›
අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් ද...
120 comments:
›
Home
View web version

මම ගැන

My photo
Hasitha Gunasinghe
Siyambalape, Western Province, Sri Lanka
ඉතිහාසය කියන විෂයට පොඩි කාලේ ඉදන්ම ලොකු ආශාවක් තිබුණේ. ඒ කැමැත්ත ඉතිහාසය ගෞරව උපාධියක් දක්වා අරගෙන එන්න පුලුවන් වුණා විතරක් නෙමේ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ඒක අවසන් කරන්නත් මට පුලුවන් වුණා. එතැනින් නතර නොවී ඉතිහාසය විෂයයෙන්ම දර්ශනපති උපාධියක් ලබාගන්නත් මට හැකිවුණා. වසරක කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරපු මම කැලණිය විශ්වවිද්‍යාලයේම පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයේ තාවකාලික ප්‍රදර්ශකවරයෙක් විදිහටත්, පර්යේෂණ සහකාරවරයෙක් විදිහටත් වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළා. ඊට පසුව මම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට එකතු වෙලා අධ්‍යාපන අමාත්‍යාංශය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට තවත් වසර එකහමාරක් පමණ සේවය කළා. පසුව 2018 නොවැම්බර් සිට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට මේ දක්වා සේවය කරනවා. කතා කියන්න, කතා හදන්න වගේම කතා අහන්නත් මම හරිම කැමතියි.
View my complete profile
Powered by Blogger.