tag:blogger.com,1999:blog-1343562870913726811.post2430532693469493491..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: සුදු නෙළුම කෝ...........Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1343562870913726811.post-44665083521587068702012-08-19T18:54:44.133+05:302012-08-19T18:54:44.133+05:30ලස්සනයිලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7762699849571112392012-07-07T20:16:03.464+05:302012-07-07T20:16:03.464+05:30ඇත්ත ජීවිතය ගැන කියලා තියෙන කතාව නම්. පුංචි මලිති ...ඇත්ත ජීවිතය ගැන කියලා තියෙන කතාව නම්. පුංචි මලිති වැඩිහිටියෝ හැමෝටම හොඳ පාඩමක් කියලා දීලා යන්න ගිහින් නේද?ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80775491246804921832012-01-08T13:48:57.471+05:302012-01-08T13:48:57.471+05:30ඔය සිංදුවේ ලින්ක් එකක් දැම්මනම් පට්ට. අමරදේව මහත්ත...ඔය සිංදුවේ ලින්ක් එකක් දැම්මනම් පට්ට. අමරදේව මහත්තයගේ අප්රකට ඒත් ගොඩක් අය අහන ගීයක්...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-82889233224731156242011-11-26T21:43:10.569+05:302011-11-26T21:43:10.569+05:30දුක හිතෙන කතාවක් මල්ලි.
මේක ඇත්තම කතාවක්ද මල්ලි ?...දුක හිතෙන කතාවක් මල්ලි.
මේක ඇත්තම කතාවක්ද මල්ලි ? අම්මෝ ගෙවල් අස් පස් කරලා දාන්න ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70738033223712921942011-11-26T21:00:00.834+05:302011-11-26T21:00:00.834+05:30සංවේදි සටහනක් මල්ලි...
මාවත් දවසක් දා ලොකු පත්තෑය...සංවේදි සටහනක් මල්ලි...

මාවත් දවසක් දා ලොකු පත්තෑයෙක් කෑවා නෙට් එක යට කරලා තියෙද්දී ඇතුලට රිංගලා ඇවිත්....!Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8870686438613975942011-11-26T19:35:46.164+05:302011-11-26T19:35:46.164+05:30දරුවෙක් නැති වෙන එක මොනතරම්ම දුකක් වෙනවා ඇතිද දෙමව...දරුවෙක් නැති වෙන එක මොනතරම්ම දුකක් වෙනවා ඇතිද දෙමව්පියන්ට...මේ ලඟදි දැක්කා තාප්පය කඩාගෙන ඇව්ත් ගෙදර ඉස්තෝප්පුවේ හිටපු අයියා මල්ලි දෙන්නම යටවෙලා මැරැණු සිද්ධියක්...ඒත් ඒ අම්මටයි තාත්තටයි හිටපු දරුවන් දෙන්නා..එක්කෙනෙක් උපාධියත් අරන් !වෙඩින් එනටත් ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ...තාප්පෙට යටවෙලා ඉඳගෙනත් අම්මේ මල්ලිව බලලා ඉන්න කියලලු කිව්වේ...එහෙම අකල් මරණ වෙන්නේ හුඟක්ම විශේෂ අයටවිමත් පුදුම සහගතයි නේද?සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32125178015640747812011-11-26T17:53:39.688+05:302011-11-26T17:53:39.688+05:30මම හිතුව සිරාවටම වෙච්ච එකක් කියල.හොඳටම දුක හිතුනමම හිතුව සිරාවටම වෙච්ච එකක් කියල.හොඳටම දුක හිතුනකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-71044719522399903492011-11-26T14:52:10.657+05:302011-11-26T14:52:10.657+05:30හ්ම්ම් හිතට ගොඩාක් වැදුනා.. :(((හ්ම්ම් හිතට ගොඩාක් වැදුනා.. :(((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-45071111765820146412011-11-26T13:20:00.890+05:302011-11-26T13:20:00.890+05:30දුක හිතෙන කතාවක් මල්ලි.මොනවා කරන්නද මලිතිගෙ ආයුෂ ඉ...දුක හිතෙන කතාවක් මල්ලි.මොනවා කරන්නද මලිතිගෙ ආයුෂ ඉවර වෙන්න ඇති.අර සින්දුව අහනකොටත් දුක හිතෙනවා.අදහසට ගැලපෙන්නම සංගීතයත් තියෙන නිසා දැනෙනවා වැඩියි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-48374288133411900272011-11-26T12:01:53.638+05:302011-11-26T12:01:53.638+05:30ගොඩක් දුක හිතෙන කතාවක් හසිත...
මට මතකයි අපි පොඩි ක...ගොඩක් දුක හිතෙන කතාවක් හසිත...
මට මතකයි අපි පොඩි කාලේ අම්මලා නිදාගන්න කලින් ඇඳ ගසලා ඇඳ යට බලලා තමයි නිදා ගන්නෙ..අපේ ජීවිත රටාවත් එක්ක දාහකුත් දේවල් ඔළුවෙ තියාගෙන එන නිසා මේ පුරුද්ද මටත් අමතක වෙලා..
අම්මයි තාත්තයි මැද නිදාගෙන හිටිය පුංචි මලිති පොළගෙක් කෑව කිව්වම ඊටත් වඩා දුකයි..ඇත්තටම ජීවිතේ තණ අග පිණිබිදු වගේ තමයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-61237912703875576212011-11-26T09:32:39.468+05:302011-11-26T09:32:39.468+05:30දුක හිතෙන කතාවක්. දුක හිතෙන විදියට ලියලා තියෙන්වා....දුක හිතෙන කතාවක්. දුක හිතෙන විදියට ලියලා තියෙන්වා. කතා ගේ කතාව ඊටත් දුකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-9776571913028059482011-11-26T09:11:02.180+05:302011-11-26T09:11:02.180+05:30දෙවියනේ,. ඒ පොඩි කෙල්ල ජීවිතේ හුරතල්ම කාලෙදි මේ ලෝ...දෙවියනේ,. ඒ පොඩි කෙල්ල ජීවිතේ හුරතල්ම කාලෙදි මේ ලෝකේ දාලා යන්න ගිහින්,. හරිම දුකයි,. අම්මා තාත්තට ඒ වේදනාව කොච්චර දැනෙනවා ඇත්ද?සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-25468976844600212502011-11-26T07:00:33.986+05:302011-11-26T07:00:33.986+05:30අනේ දෙය්යනේ . හරිම අපරාධයක් . මොනවා කියන්නද කියල හ...අනේ දෙය්යනේ . හරිම අපරාධයක් . මොනවා කියන්නද කියල හිතා ගන්නවත් බැහැ. මිනිස්සු ඔය සත්තු දුටු තැන මරණ එක සාධාරණයි කියන්න වෙන්නේ මේ වගේ වෙලාවට . දරුවෙක් නැති වෙනවා කියන එක මේ ලෝකේ ලොකුම දුක . ඒ අම්ම තාත්ත ගැන හිතා ගන්නත් බැහැBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50250446022074135272011-11-26T06:17:21.279+05:302011-11-26T06:17:21.279+05:30දුක හිතෙන කතාවක්.
මං මේ වගේ තව කතාවක් කියෝලා තියෙ...දුක හිතෙන කතාවක්.

මං මේ වගේ තව කතාවක් කියෝලා තියෙනවා. දුර පලාතක පොඩි කෙලි පැටික්කියෙක් ගැන. දෙමව්පියෝ හේනට ගිහින්. මල්ලිව බලාගෙන ගෙදර ඉන්ණ අතරේ නයෙක් ගහලා.
මේ පොඩි ළමයා මල්ලිවත් වඩා ගෙන මල්ලකුත් අරගෙන හේන ට යන පාරේ වැටිලා ඉඳලා හමුවෙලා. මල්ලේ තිබිලා තියෙන්නේ එළියට යන කොට අඳින ගවුම. මොකද ගෙදරට අඳින ගවුමෙන් බෑනේ බේත් ගන්න යන්න!

දුකයි, ඇඬෙනවා. ඒත් මක් කරන්නද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com