tag:blogger.com,1999:blog-1343562870913726811.post952591350959166493..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: බස් [Bus] කතා බස්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1343562870913726811.post-55185842746374552392011-09-14T09:18:09.335+05:302011-09-14T09:18:09.335+05:30මරු ආතල්........ ඩ්‍රයිවර් මරු ඩයල් එකක් නේ...
අප...මරු ආතල්........ ඩ්‍රයිවර් මරු ඩයල් එකක් නේ...
අපිටත් ඔය ආතල් කන්න වෙයි වගේ....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66926050950906507762010-05-25T12:56:51.913+05:302010-05-25T12:56:51.913+05:30අච්චා ට
කොහොමත් කැම්පස් පටන් ගත්තහම ආයි එයාව හම්...අච්චා ට
කොහොමත් කැම්පස් පටන් ගත්තහම ආයි එයාව හම්බවෙයි. අපේ පැත්තෙ නේ ඉන්නෙත්.

හරි හරි මතක් කරන්නම් ඒත් එයා උඹව දන්නවාද කියන එක තම ගැටළුවHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49894104561262355142010-05-25T10:34:42.597+05:302010-05-25T10:34:42.597+05:30ෆට්ට සීන් තමා උබටත් වෙන්නෙ...අර උබට හදිස්සියෙ clic...ෆට්ට සීන් තමා උබටත් වෙන්නෙ...අර උබට හදිස්සියෙ click උන කෙල්ල ආයි Set උනොත් මම මතක්කලා කියපන්.....රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50755045480293032772010-05-24T22:35:10.791+05:302010-05-24T22:35:10.791+05:30Isuru Nanayakkara [KIUN]ට
එහෙමනම් කට්ටියම කියන එක...Isuru Nanayakkara [KIUN]ට
එහෙමනම් කට්ටියම කියන එකේ scouting ගැනත් මොනවා හරි ලියන්න පටන් ගන්නම්කෝ. කැම්පස් එහෙමත් නිවාඩු එකේ නිස්කලන්කෙනේ මාත් ඉන්නේ.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-69004731990755726772010-05-24T16:59:40.695+05:302010-05-24T16:59:40.695+05:30Totally agree with Vinura. Now ,as there are too m...Totally agree with Vinura. Now ,as there are too many requests, why not right about some scouting mishaps.

KIUNAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-43442345429423573782010-05-22T23:30:27.904+05:302010-05-22T23:30:27.904+05:30මේ අපේ රන් කණ්ඩායමේ විනුර මල්ලී නේද ?
බොහොම ස්තුත...මේ අපේ රන් කණ්ඩායමේ විනුර මල්ලී නේද ?
බොහොම ස්තුතියි මල්ලි ප්‍රතිචාරයට.

එක්වරක් බාලදක්ෂයෙක් වුණු කෙනෙක් හැමදාමත් බාලදක්ෂයෙක් කියන්නේ ඒකනේ. බාලදක්ෂයෙක් විදිහට ගන්න අත්දැකීම් පස්සේ කාලේදී හුඟක් ප්‍රයෝජනවත් වෙනවා කියන එක මම කියන්නේ අත්දැකීමෙන් [ඒකත් රන් කණ්ඩායෙමේ බාල්දක්ෂයෙක් විදිහට නම් ගත්තේ සුපිරිම සුපිරියි]

ලොග් එක කියවලාත් කතා කීපයක් දාන්න තමා හිතන් ඉන්නේ. තාම හරියටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78097694457644980012010-05-22T20:22:09.637+05:302010-05-22T20:22:09.637+05:30Aiye monava unath scouting amathaka karanda be ne ...Aiye monava unath scouting amathaka karanda be ne ahema neda?? Ona thenaka jeevath wenda igennuwe scouting valin ne. :D . Poddak aiyage log aka ariyoth hoda agiya katha tikak hoyaganda puluvanVinura Mallinoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21784873870691528752010-05-21T12:54:54.509+05:302010-05-21T12:54:54.509+05:30මේ Post එකේ link එක මම FB එකෙන් යාළුවෝ කීප දෙනෙක්ට...මේ Post එකේ link එක මම FB එකෙන් යාළුවෝ කීප දෙනෙක්ට යැව්වා. එතකොට එක්කෙනෙක් කියලා තිබ්බා.

අපරාදේ රස්තියාදු වුණේ ගෙදරට වෙලා හිටියා නම් කිසි කරදරයක් නැහැනේ කියලා.

මම ඒකට උත්තර බැන්දා මේ විදිහට

"ජීවීතේ කියන්නේ ගෙදරට වෙලා ඉදන් කන බොන, TV බලන, FB යන එක නෙමෙයි සමාජෙත් එක්ක ගැටෙමින් ජීවත් වෙන එකයි. අනික ඉතින් මමත් ගෙදරට වෙලා හිටියා නම් ඔයාලට කියන්න කතාවක් මටත් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-57761367126703705572010-05-21T12:43:17.166+05:302010-05-21T12:43:17.166+05:30KAS ට
ඔයාගේ කතාවට මාත් එකඟයි අයියා. කීප දෙනෙක්ගේ ...KAS ට
ඔයාගේ කතාවට මාත් එකඟයි අයියා. කීප දෙනෙක්ගේ පුද්ගලික අරමුණුවලට කැම්පස් එකේ ඉන්න ඔක්කොම ළමයින්ගේ කාලය නාස්ති කිරීමක් තමා මෙතන සිද්ධ වෙන්නේ. දවස් කීපයක් මේ විදිහට ගැටුම් ගියා. අන්තිමට කරන්නම දෙයක් නැති තැන තම කැම්පස් එක වහලා දැම්මේ. හැමකෙනා ගාවම අනිත් කෙනාට ගරු කරන්න ඕන කියන හැඟීම තියෙනවානම් ගැටළුවක් නැහැනේ.

"උඹලට ඉස්කෝලෙදිවත් ගුටි කෙලගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න විදිහ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83184030684189739212010-05-21T12:32:14.469+05:302010-05-21T12:32:14.469+05:30hi...hi... eekanam maruwadeee eekane api wage geth...hi...hi... eekanam maruwadeee eekane api wage getherata wela hitiyanam oya akarathabba wennaneeeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-85205058389706840952010-05-21T12:21:22.535+05:302010-05-21T12:21:22.535+05:30මේ ලිපියට අදාල නොවුනත් අහන්නේ. මොකද බං උඹලගෙ එවුන්...මේ ලිපියට අදාල නොවුනත් අහන්නේ. මොකද බං උඹලගෙ එවුන් ඔච්චර ගහ ගන්නේ. හැමදාම කැම්පස් වහල. උඹලට ඉස්කෝලෙදිවත් ගුටි කෙලගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න විදිහ කියල දීල නැද්ද.

අර අහිංසක අම්මල තාත්තල කොච්චර දුක් වෙනවද උඹල ගැන. ඊටත් වඩා උඹල ඩිග්‍රිය ඉවර වෙනකොට කැම්පස් එකටම නාකි වෙයි. බැදල ලමයි හදල උන් ඉස්කෝලෙ යන කාලෙ උඹලට හැරමිටියෙන් තමයි උන්ව ඉස්කෝලෙ එක්ක යන්න වෙන්නේ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36860248683732706862010-05-21T12:21:22.536+05:302010-05-21T12:21:22.536+05:30මේ ලිපියට අදාල නොවුනත් අහන්නේ. මොකද බං උඹලගෙ එවුන්...මේ ලිපියට අදාල නොවුනත් අහන්නේ. මොකද බං උඹලගෙ එවුන් ඔච්චර ගහ ගන්නේ. හැමදාම කැම්පස් වහල. උඹලට ඉස්කෝලෙදිවත් ගුටි කෙලගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න විදිහ කියල දීල නැද්ද.

අර අහිංසක අම්මල තාත්තල කොච්චර දුක් වෙනවද උඹල ගැන. ඊටත් වඩා උඹල ඩිග්‍රිය ඉවර වෙනකොට කැම්පස් එකටම නාකි වෙයි. බැදල ලමයි හදල උන් ඉස්කෝලෙ යන කාලෙ උඹලට හැරමිටියෙන් තමයි උන්ව ඉස්කෝලෙ එක්ක යන්න වෙන්නේ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73162266178877730122010-05-21T11:38:29.345+05:302010-05-21T11:38:29.345+05:30පිස්සා පලාමල්ල ට
කතාවත් ලස්සනයි ඒ girl ලුත් ලස්සන...පිස්සා පලාමල්ල ට
කතාවත් ලස්සනයි ඒ girl ලුත් ලස්සනයි අයියේ. ඒකයි ලස්සන කතාව නතරවුණේ.

බස් drivers ලා ලොකු කට්ටක් කනවා තමා traffic අස්සේ පරිස්සමෙන් bus එක drive කරන් එන්න. ටයි අන්කල්ලා ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඒත් හොඳ drivers ලත් නැතුවා නොවෙයි

නිශාචරයා Nishacharaya ට
අයියා ඔයා ඕස්ට්‍රේලියාවේ හිටියට කලින් 234 බස් පාරේ හිටපු සහ ගමන් ගිය කොල්ලෙක් වගේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18653458731409406272010-05-21T09:37:40.126+05:302010-05-21T09:37:40.126+05:30234 නම් මතක් කරන්න එපා...234 නම් මතක් කරන්න එපා...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58551133837181701882010-05-21T08:47:31.991+05:302010-05-21T08:47:31.991+05:30උබත් මාර කොල්ලෙක්... අච්චර ලස්සන කතාව අර කෙල්ලෙක් ...උබත් මාර කොල්ලෙක්... අච්චර ලස්සන කතාව අර කෙල්ලෙක් එක්ක චැට් එකක් දාන්න අරන නැවත්තුවනේ හික් හික්...

මට මැවිල පෙනුනා සීන් ටික. හැබයි ඔය ඩ්‍රයිවර් ලට එහෙම මොන තරම් අමාරුවක් ඇද්ද කියල අපිට තෙරෙනේනේ නැහ. නිකන් ඔය හවස ඔෆිස් වෙලාවට එහෙම කොල්බ ඉදන් කොඉ පැත්තට ඩ්‍රයිව් කරත් මොන තරම් අමාරුද ?? ඉතින් ඕක දවසම කරන ඒ මිනිස්සු.

ඇත්ත අනික ඔය කාර් එලවන ටයි අන්කල්ලට වාහනනයක් එලවගන්න බැහ පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86476287986837209072010-05-20T22:53:31.529+05:302010-05-20T22:53:31.529+05:30පස්සේ ආපු Anonymous ට
ඔයත් 234 බස් එකේ යන කෙනෙක්...පස්සේ ආපු Anonymous ට
ඔයත් 234 බස් එකේ යන කෙනෙක්ද ? එහෙම නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ 234 බස් එකේ කතා ගැන.

හසිත ජයසූරිය ට
ඒකනේ මලයා මේ මාත් කල්පනා කරේ. මටමනේ වෙන්නේ :)

Theekshana Weerasinghe ට
නියම ශ්ලෝකේ. ඒකේ තේරුම bus එකේදී set වෙන ලව් අනිත්‍යයි කියල නේද ?

මේකට එහෙම අවුලක් නැහැනේ අයියා මේකට bus එක විතරක් නෙමෙයි campus එකත් සෙට් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-45293813716626429182010-05-20T21:16:47.160+05:302010-05-20T21:16:47.160+05:30අපොයි බාලදක්ෂයෙක් නේද? කිලෝමීටර් තුනක් පාගමනේ යන්න...අපොයි බාලදක්ෂයෙක් නේද? කිලෝමීටර් තුනක් පාගමනේ යන්න බෑ කියන්නෙ චිකේChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58468222261912023272010-05-20T21:15:30.937+05:302010-05-20T21:15:30.937+05:30හැබැයි මල්ලී,
"බස් එකේ සෙට්ඨං
ලව් නං අනිච්චං...හැබැයි මල්ලී,
"බස් එකේ සෙට්ඨං
ලව් නං අනිච්චං "
කියලා තමයි "ප්රේමාලංකාරයේ" නං තියෙන්නේ.....
හිකිz හිකිz......Theekshana Weerasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3230453913960077402010-05-20T21:15:30.938+05:302010-05-20T21:15:30.938+05:30පට්ට ආතල්නෙ අයියටත් හම්බවෙන්නෙ :Dපට්ට ආතල්නෙ අයියටත් හම්බවෙන්නෙ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-10861342634848402842010-05-20T21:08:36.441+05:302010-05-20T21:08:36.441+05:30mona wunat 234 bus eka gana nam katha karala wadak...mona wunat 234 bus eka gana nam katha karala wadak na......wena bus ekak nathi kamata 234 yana aya tamai wadipura inne....et samahara karana waladi 234 wage gatana bus walata pin dena ayat innawa.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44022055479739407112010-05-20T21:01:54.879+05:302010-05-20T21:01:54.879+05:30Anonymous ට
හරි හරි බලමුකෝ ඒක ගැන ඉස්සරහට. මේ දවස...Anonymous ට
හරි හරි බලමුකෝ ඒක ගැන ඉස්සරහට. මේ දවස්වල කැම්පස් එකත් වහලනේ. කෝකටත් අපි දැනට කියමුකෝ මතු සම්බන්ධයි කියලා.

ඒක නෙමෙයි බන් උඹ මාව දන්න කියන කෙනෙක්ද ? මම කල්පනා කලා කවුද G.W. කියලා. ඒත් මතක් නම් වුණේ නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-85882957995521134242010-05-20T20:55:13.587+05:302010-05-20T20:55:13.587+05:30Ha ha hasitha matanag penne uba kathawe hodama har...Ha ha hasitha matanag penne uba kathawe hodama hariya kapala dala thama mekata liyala thiyenne!!!
mokada kiyanne ee tika demma kiyanawada.. neththang passe Magee prema kathawe arambaya gang wathuren kiyala liyanawada??
(G.W)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-43594744962497168582010-05-20T20:43:33.964+05:302010-05-20T20:43:33.964+05:30මේ වෙද්දී නම් කිරිබත්ගොඩ පිරිලා තියෙන වතුර ඔක්කොම ...මේ වෙද්දී නම් කිරිබත්ගොඩ පිරිලා තියෙන වතුර ඔක්කොම බැහැලා ගිහින් තියෙන්නේ.

ඉතින් ඕක දැකලා අපේ එකෙක් කියනවා එකත් එකටම මර්වින් සිල්වයි බැසිල් රාජපක්ෂයි ඇවිත් ඔය වතුර ටික බීලා යන්න ඇති කියලා. මොකද ඊයේ උදෙත් අඩි 3 ක් වගේ විතර තිබ්බ වතුර ටික හැන්දෑවේ වෙද්දී සම්පූර්ණයෙන්ම බැහැලා තිබ්බ නිසාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com