tag:blogger.com,1999:blog-1343562870913726811.post8348961469106436418..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ගමට දිවියෙක් ඇවිත්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-1343562870913726811.post-6592585988371344142011-09-10T12:55:15.203+05:302011-09-10T12:55:15.203+05:30@සුජානි.......
ඇයි චූටි බාප්පාට පොළඟා නිසා බ්ලොග්...@සුජානි.......

ඇයි චූටි බාප්පාට පොළඟා නිසා බ්ලොග් එකේ පෙනී සිටින්න ලැබුණානේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2613974403561780902011-09-10T12:54:00.277+05:302011-09-10T12:54:00.277+05:30මහගෙදර වත්තේ හිටපු තඩි පොළගටත් එහෙනම් වාසනාවක් ලැබ...මහගෙදර වත්තේ හිටපු තඩි පොළගටත් එහෙනම් වාසනාවක් ලැබුණා හසිත මල්ලිගේ බ්ලොග් එකේ පෙනී සිටින්න...සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56888525728364264912011-09-10T12:45:54.740+05:302011-09-10T12:45:54.740+05:30@Theekshana
ඒක ඇත්ත අයියේ. මේ විදිහට හරි සතා වෙනු...@Theekshana

ඒක ඇත්ත අයියේ. මේ විදිහට හරි සතා වෙනුවෙන් දෙයක් කරන්න හිතුණේ ඒකයි. මින් ඉදිරියටත් වෙන්න පුලුවන් මේ වගේ වැඩවලින් මිනිස්සු ඈත් කරවන්න පොඩි හරි දායකත්වයක් මේකෙන් වෙයි කියලා හිතනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-53553210349443978042011-09-10T12:44:31.293+05:302011-09-10T12:44:31.293+05:30@Vathsala
කොහෙද ඉතින් මහදැනමුත්තෝ එක්ක වැඩේ කරන්න...@Vathsala

කොහෙද ඉතින් මහදැනමුත්තෝ එක්ක වැඩේ කරන්න වුණේ නැහැනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-4801822197433118672011-09-10T12:43:45.507+05:302011-09-10T12:43:45.507+05:30@සාතන්
සතාගෙන් කරදරයක් වුණේ නැහැ. මනුසතාගෙන් තමා ...@සාතන්

සතාගෙන් කරදරයක් වුණේ නැහැ. මනුසතාගෙන් තමා සතාට කරදරේ වුනේ. පහළ ඉන්න එකා පොළඟා තමා. ඒකත් එක්ක තියෙන links ටික බලන්නකෝHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30945414057122825862011-09-10T12:42:27.833+05:302011-09-10T12:42:27.833+05:30@නලිනි චන්දිමා
පොලිසියත් ඇඟ බේරගත්ත, ගමේ මහදැනමුත...@නලිනි චන්දිමා

පොලිසියත් ඇඟ බේරගත්ත, ගමේ මහදැනමුත්තලා ටික වැඩේ භාරගත්තා. සතාට අන්තිමට මොනවා වුණාද මන්දා අක්කේ :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32703955126482237162011-09-10T12:41:18.712+05:302011-09-10T12:41:18.712+05:30@Akila DJ
බොහොම ස්තුතියි දැනුවත් කළාට. ඔය කොටියා,...@Akila DJ

බොහොම ස්තුතියි දැනුවත් කළාට. ඔය කොටියා, දිවියා, ව්යාඝ්රයා කියන සත්තු තුන්දෙනා මට හරියට පැටලෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-9394326652908427842011-09-10T12:39:58.161+05:302011-09-10T12:39:58.161+05:30@හා පැටික්කි (MS)
සතා කිසිම වැරැද්දක් කරලා නැහැ. ...@හා පැටික්කි (MS)

සතා කිසිම වැරැද්දක් කරලා නැහැ. මනුසතා තමා වැරැද්ද කළේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-39261203900956163292011-09-10T12:38:57.832+05:302011-09-10T12:38:57.832+05:30@පිණිබිඳු...
මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම මොන ව...@පිණිබිඳු...

මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම මොන විදිහකට හරි නැතිකරන්න දෙන දායකතවයක් විදිහට තමයි මේකත් ලිව්වේ. අපි හැමෝම එකතු වෙලා පොඩි පොඩියට හරි මේ වැඩේ කරගෙන යන්න පුලුවන් වුනොත් කාලෙකින් ලොකු තැනකට මේක ගෙනියන්න පුලුවන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87399656830720419762011-09-10T12:37:23.531+05:302011-09-10T12:37:23.531+05:30@Bindi
ලොකු තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පු...@Bindi

ලොකු තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ කියලා ඇස්. මහින්ද හාමුදුරුවෝ නිකමටද කිව්වේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70010187413164581232011-09-10T12:36:26.906+05:302011-09-10T12:36:26.906+05:30@හිස් අහස
මටත් ඔය සරුපයි කියන කොට්ටාසේ නම් පෙන්නන...@හිස් අහස

මටත් ඔය සරුපයි කියන කොට්ටාසේ නම් පෙන්නන්න බැහැ. ඒත් පරිසරයේ සමතුලිතභාවය සුරැකෙන්න සර්පයිනුත් ඕනේයි කියනවානේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36939680855649370552011-09-10T12:35:33.603+05:302011-09-10T12:35:33.603+05:30@නිම්ශා
ඔක්කොම බළල් පවුලේ අයියලා මල්ලිලා නොවැ :))...@නිම්ශා

ඔක්කොම බළල් පවුලේ අයියලා මල්ලිලා නොවැ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-39554590739788115102011-09-10T12:35:00.004+05:302011-09-10T12:35:00.004+05:30@හසී
මූ ලොකු එකෙක්. ගෑණු සතෙක්. ඒ වගේම අම්මා කෙනෙ...@හසී

මූ ලොකු එකෙක්. ගෑණු සතෙක්. ඒ වගේම අම්මා කෙනෙක් කියලත් පේන්න තිබුණාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8647949219457167802011-09-10T12:34:19.764+05:302011-09-10T12:34:19.764+05:30@sithuwilimandiya
එලු මස් කියලා බලු මස් විකුණන රට...@sithuwilimandiya

එලු මස් කියලා බලු මස් විකුණන රටේ ඕවත් වැඩද කිව්වලු :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17950079299733757612011-09-10T12:33:31.877+05:302011-09-10T12:33:31.877+05:30@blog gadol
යට ඉන්න පොළඟා නම් අමූලික ගල් පැලෙන ඇත...@blog gadol

යට ඉන්න පොළඟා නම් අමූලික ගල් පැලෙන ඇත්තම ඇත්තHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-71787797354605220152011-09-10T12:32:52.598+05:302011-09-10T12:32:52.598+05:30@Podi Kumarihami
කැලණිය පැත්තේ කැම්පස් ආවාට මම ඉන...@Podi Kumarihami

කැලණිය පැත්තේ කැම්පස් ආවාට මම ඉන්නේ සියඹලාපේ. අපේ පැත්ත අයිති වෙන්නේ බියගමට :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29676796580733020822011-09-10T12:32:05.702+05:302011-09-10T12:32:05.702+05:30@hare :-)
කුකුලන්ට එහෙමත් මෙයා බැටේ දෙනවාලු. කෝකට...@hare :-)

කුකුලන්ට එහෙමත් මෙයා බැටේ දෙනවාලු. කෝකටත් කියලා ඌව ඇල්ලුවා කියලා තමයි අල්ලපු උන්දැලා කියන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-12665924569190571372011-09-10T12:31:09.168+05:302011-09-10T12:31:09.168+05:30@Chanaka Aruna Munasinghe
ඤාව් ඤාව් :)@Chanaka Aruna Munasinghe

ඤාව් ඤාව් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-46152293273807186472011-09-10T12:29:55.919+05:302011-09-10T12:29:55.919+05:30@කතන්දර Kathandara
ඒකනේ කියන්නේ සිනා සිසී කීවත් ප...@කතන්දර Kathandara

ඒකනේ කියන්නේ සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමයි අදහා ගත නොහැකි සතා කියලා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-16929688077294942192011-09-10T08:49:33.577+05:302011-09-10T08:49:33.577+05:30මල්ලි බුද්ධිමත් තරුණයෙක්ගේ වගකීමෙන් පැනල ගිහිල්ලනෙ...මල්ලි බුද්ධිමත් තරුණයෙක්ගේ වගකීමෙන් පැනල ගිහිල්ලනෙ....ඔය ගමෙ ගොන් බයියන්ට කියල වැඩක් නැති උනාට හාමුදුරුවො වඩම්මල හරි ට්රයි එකක් දෙන්න තිබුනා.......Theekshananoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26392362483813912112011-09-10T07:28:41.695+05:302011-09-10T07:28:41.695+05:30Ane ithin uuuwa keleta dammanam hari un wandaweege...Ane ithin uuuwa keleta dammanam hari un wandaweegena yana saththu :(Vathsalahttps://www.blogger.com/profile/16719149417523933176noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36769191013138739012011-09-09T23:31:20.484+05:302011-09-09T23:31:20.484+05:30පව් බන් අර අහින්සක සතා... හඳුන් දිවිය කියන එකාගෙන්...පව් බන් අර අහින්සක සතා... හඳුන් දිවිය කියන එකාගෙන් මිනිස්සුන්ට කරදරයක් නෑ බන්...

යට ඉන්නෙ පොළඟෙක් ද කියල හරියටම මට නම් ෂුවර් නෑ... පිඹුරෙක් වෙන්න සෑහෙන්න ඉඩක් තියෙනව...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62390209255053795712011-09-07T15:52:34.146+05:302011-09-07T15:52:34.146+05:30හරි ලස්සන පූසෙක්. පව්, ඔහොම සතෙක් හම්බුණහම පොලිසිය...හරි ලස්සන පූසෙක්. පව්, ඔහොම සතෙක් හම්බුණහම පොලිසිය ඒ වගකීම බාර අරගෙන, සතාව කැලේට මුදාහරින්න එපායැ. ඒ වගකීම ගමේ මිනිස්සුන්ට දුන්නහම වෙන්නෙ එක එක පණ්ඩිතයන්ට ඕන දේවල්. සත්තුවත්තට ගිහින් දෙන්නෙ මොකටද කැලේ නිදහසේ ඉන්න සත්තුන්ව? අපරාදෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7832687808315313442011-09-04T01:18:01.175+05:302011-09-04T01:18:01.175+05:30දිවියො කියන්නෙ මේ වගේ පොඩි උන්ට තමයි....
http://e...දිවියො කියන්නෙ මේ වගේ පොඩි උන්ට තමයි....
http://en.wikipedia.org/wiki/Rusty-spotted_Cat
http://en.wikipedia.org/wiki/Fishing_Cat
අර "පෙරිය සයිස් දිවියෙක්" කියල දාල තියන පිංතූරෙ ඉන්නෙ කොටියෙක්. LTTE එකේ බලපෑමෙන් පස්සෙ දැන් උන්ට දිවියො කිවුවට උන් කොටි. (Panthera Pardus Kotiya)
Tiger (Panthera Tigris) කියන්නෙ ව්යාඝ්රයාsomebody-anybodyhttps://www.blogger.com/profile/14743671226526370310noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-19805548336543051142011-08-15T14:16:20.953+05:302011-08-15T14:16:20.953+05:30අනේ අර අසරණ සතාට දීලා තියන වදයක්...... අච්චර ලොක...අනේ අර අසරණ සතාට දීලා තියන වදයක්...... අච්චර ලොකු කඹ වලින් බඳින්න තරම් වූ වරදක් කරලද????

එයාව ආයෙම යැව්වනම් හොඳයි. අර කකා අයියා ඒ කීවේ කකා මාමා කිව්වා වගේ හැම එකාටම වඩා දරුණු සතා මිනිහා.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com