tag:blogger.com,1999:blog-1343562870913726811.post8258623910930465954..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: Exams අස්සේ විකාරHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1343562870913726811.post-52891721021290529202011-05-16T08:20:15.652+05:302011-05-16T08:20:15.652+05:30@පිණිබිඳු...
මොකුත් නොලියම හිටියේ නැහැ. පොත පිරෙන...@පිණිබිඳු...

මොකුත් නොලියම හිටියේ නැහැ. පොත පිරෙන්න ලිව්වා. පොතෙත් පිටු 18 ක් තියෙනවානේ. ටිකක් බරයි ඒක නිසා D,E නම් එන්නේ නැහැ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-47409495286372065512011-05-10T10:50:06.854+05:302011-05-10T10:50:06.854+05:30මොනාහරි උත්තර පත්තරේ කුරුටු ගාන්නනෙ තිබ්බෙ. ඇයි ඉත...මොනාහරි උත්තර පත්තරේ කුරුටු ගාන්නනෙ තිබ්බෙ. ඇයි ඉතින් ගොඩක් අය ලකුණු දෙන්නෙ පෙපෙර්ස් ටික ෆෑන් එකට විසික් කරලා ඉස්සෙල්ලාම බිමට වැටෙන එකට වැඩි ලකුණු විදිහටනෙ. වැඩිපුර අකුරු ටිකක් ලිව්වානම් බරට ඉක්මනට බිමට වැටෙනවනේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15580496321988485982011-05-09T19:57:02.276+05:302011-05-09T19:57:02.276+05:30@මධුරංග
මේක auxilary unit එකක් අයියා. ඒ වුණත් ඉති...@මධුරංග

මේක auxilary unit එකක් අයියා. ඒ වුණත් ඉතින් හොඳ ප්රතිඵලයක් බලාපොරොත්තු වෙනවා.

auxilary unit වල ඒවා GPA එකට එකතු කරන්නේ නැහැලුනේ. නැත්නම් මේක කෙළ වුණොත් GPA එකත් බහී :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-84449016590286402602011-05-09T19:55:10.246+05:302011-05-09T19:55:10.246+05:30@අළුත් කොල්ලා
ලේසිදත් කියලා අහනවා. ප්රතිඵල එද්දී...@අළුත් කොල්ලා

ලේසිදත් කියලා අහනවා. ප්රතිඵල එද්දී තමා බලාගන්න වෙන්නේ ලේසි වුණු එකේ තරම :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5022722918336334312011-05-09T19:54:17.810+05:302011-05-09T19:54:17.810+05:30@arunishapiro
අප්පෝ නැහැ අක්කේ. මේ HRM paper එක a...@arunishapiro

අප්පෝ නැහැ අක්කේ. මේ HRM paper එක auxilary unit එකක් විදිහට අපි දාපු එකක්. ප්රශ්න 8 න් 4 ක් ලියන්න ඕනේ. කාලය පැය 2 යි.

මේ පාර ප්රශ්න 7 න් 4 ක් තමා ලියන්නත් තිබ්බේ. ඉතින් මට අන්තිමට පැය භාගයක් ඉතිරිත් වුණා............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-12889772387369122622011-05-09T19:52:19.075+05:302011-05-09T19:52:19.075+05:30@හිස් අහස
මල ගහපුවාම පාඩම් කරපුවා ඔක්කොම මතක හිටි...@හිස් අහස

මල ගහපුවාම පාඩම් කරපුවා ඔක්කොම මතක හිටිනවාද ? එහෙමත් නැත්නම් පේපර් එක අතට ගත්තාම පාඩම් කරපුවා මතක් වෙනවාද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15327554387734938032011-05-09T19:51:01.171+05:302011-05-09T19:51:01.171+05:30@රත්ගමයා
කොහොමද මලේ ඒ විභාගේ ප්රතිඵල ??? අති විශ...@රත්ගමයා

කොහොමද මලේ ඒ විභාගේ ප්රතිඵල ??? අති විශිෂ්ටයිද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8448510027978624782011-05-09T19:50:08.042+05:302011-05-09T19:50:08.042+05:30@Prabhath Darshana
තේරුනේ නැහැ බන්. උඹ කියන හෝල් ...@Prabhath Darshana

තේරුනේ නැහැ බන්. උඹ කියන හෝල් එකයි කැකුලෙයි දෙකම එක වගේ කිව්වේ ????Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-11228296992701161372011-05-09T19:49:21.437+05:302011-05-09T19:49:21.437+05:30@නදී...
හප්පෝ ඒවා ගැන නම් කුමන කතාද අක්කේ. විභාගේ...@නදී...

හප්පෝ ඒවා ගැන නම් කුමන කතාද අක්කේ. විභාගේ ඉවර වුණා කියන්නේ රටක් රාජ්ජයක් දිනුවා හා සමානයි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29096027832100034442011-05-09T19:48:20.613+05:302011-05-09T19:48:20.613+05:30@Bindi
ලෙචා ෆුල් මාක්ස් දෙයිද නැත්නම් පිස්සු හදාග...@Bindi

ලෙචා ෆුල් මාක්ස් දෙයිද නැත්නම් පිස්සු හදාගනීද දන්නේ නැහැනේ අක්කේ. අනික ඒක පේපර් එකට ඇමිණුවාම මම බ්ලොග් එකට ලියන්නේ මොකක්ද :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23469831993954396402011-05-09T19:47:02.615+05:302011-05-09T19:47:02.615+05:30@සෝරෝ
පුලුවන් තරම් අඩුවෙන් තමා සහෝ ලිව්වේ. අපේ le...@සෝරෝ

පුලුවන් තරම් අඩුවෙන් තමා සහෝ ලිව්වේ. අපේ lecturers ලාට නම් පිටු ගණන් උත්තර බලලා පුරුදු වුණාට HRM department එකේ අයට එහෙම පුරුදු නැහැනේ.

මම ඉතින් වැඩි කරදරයක් නැතිව බලන්න තමා ලිව්වේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-12971985861905039622011-05-09T19:15:26.797+05:302011-05-09T19:15:26.797+05:30මටත් යන්තම් C එකක් තොබ්බොත් ඇති. වැඩිය මහන්සි වෙන්...මටත් යන්තම් C එකක් තොබ්බොත් ඇති. වැඩිය මහන්සි වෙන්නේ නෑ. ඒ උනාට මල්ලි මහන්සිවෙලා එග්සෑම් ගොඩ දාගන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-45115147259773911212011-05-09T09:14:34.315+05:302011-05-09T09:14:34.315+05:30හ්ම්ම්... එච්චර ලේසිද විභාගෙ??හ්ම්ම්... එච්චර ලේසිද විභාගෙ??අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2861202242002218072011-05-09T04:37:48.797+05:302011-05-09T04:37:48.797+05:30එදා කැළණියේ දී ප්රශ්න පත්තර වලට උත්තර ලියන්න අපි ...එදා කැළණියේ දී ප්රශ්න පත්තර වලට උත්තර ලියන්න අපි මුළු පැය 3 ක් ම අරගත්තා. දැන් විභාග පැය භාගයයි ද?!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40002806384899328492011-05-08T23:01:38.818+05:302011-05-08T23:01:38.818+05:30මමනම් ඉස්සර විභාග වලට ගියේම මල් සුවඳ විඳලා .. දැන්...මමනම් ඉස්සර විභාග වලට ගියේම මල් සුවඳ විඳලා .. දැන් මේ බ්ලොග් ලියන එවුං කැම්පස් ගැන කතා කරනකොට මට තේරෙනවා මම විභාග අනා ගත්ත එකේ විපාක..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79742158772000258592011-05-08T09:54:29.167+05:302011-05-08T09:54:29.167+05:30හික් හික්...මමත් මේ ලගදි තිබ්බ විබාගෙකට ගිහිල්ලා ක...හික් හික්...මමත් මේ ලගදි තිබ්බ විබාගෙකට ගිහිල්ලා කරන්න දෙයක් නැතුව ලියපු එකක් ඇමිනුවා පේපර් එකට...
අයියටත් තිබ්බේ අමුනන්නරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30960318373277528632011-05-08T08:50:26.743+05:302011-05-08T08:50:26.743+05:30හිහ්.... B1 212යි කැකුළාවල ෂාලාවයි අතර ලොකු වෙනසක්...හිහ්.... B1 212යි කැකුළාවල ෂාලාවයි අතර ලොකු වෙනසක් නෑනේද බං.. හිහ් හිහ්....Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68712589744895301872011-05-08T08:40:12.985+05:302011-05-08T08:40:12.985+05:30අපිත් කැම්පස් එකේ විභාග ලිව්ව ගැටි මතක් වුනා.විභාග...අපිත් කැම්පස් එකේ විභාග ලිව්ව ගැටි මතක් වුනා.විභාගෙ දවස්වල ඉන්නෙ හරියට කලුගලක් ඔලුව උඩ තියාගන වගේ.ඉවර වුනාම මාර සනීපයක් ඔලුවට දැනෙන්නෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-64171853038377942922011-05-08T07:59:01.003+05:302011-05-08T07:59:01.003+05:30ඉගෙන ගන්න කාලේ ඕක තමයි . මටත් පාඩම් කරනවා , විභාග ...ඉගෙන ගන්න කාලේ ඕක තමයි . මටත් පාඩම් කරනවා , විභාග කරනවා මතක් වෙද්දී ආයේ ''මට දෙන්න මගේ බාල කාලේ'' කියන්නේ මොන පිස්සුවකටද කියල හිතෙනවා.

ඔය කවියත් පේපර් එකට ඇමිනුවා නම් ලෙචා ෆුල් මාක්ස් දෙයි. [ ඔහු බ්ලොග් කියවන අයෙක් නම් ]Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40643990758196782932011-05-08T07:49:42.380+05:302011-05-08T07:49:42.380+05:30A plus මට හම්බෙන් නැහැ
D, E නම් ඕනෙම නැහැ
A, B, C ...A plus මට හම්බෙන් නැහැ
D, E නම් ඕනෙම නැහැ
A, B, C කමකුත් නැහැ
Repeat නැතොත් එළම තමා

යකෝ "ඒ ප්ලස්" ඕන නම් තව අඩුවෙන් ලියන්න තිබුනේ... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com