tag:blogger.com,1999:blog-1343562870913726811.post8092667379822288225..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: බඩුමිළ වැඩියි කියලා කෑ ගහලා හරි යන්නේ නැහැ - තවත් අපූරු මනුස්සයෙක්ගේ කතාවක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-1343562870913726811.post-13744032158714734162013-03-23T15:17:03.683+05:302013-03-23T15:17:03.683+05:30@ Darshana Prabhath
ආදර්ශෙට ගන්න ආදර්ශෙට ගන්න :D@ Darshana Prabhath

ආදර්ශෙට ගන්න ආදර්ශෙට ගන්න :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-81678798450531918362013-03-23T15:16:21.096+05:302013-03-23T15:16:21.096+05:30@ gurumag.blogspot.com
ස්තුතියි දැනුවත් කිරීමට @ gurumag.blogspot.com

ස්තුතියි දැනුවත් කිරීමට Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55831867626718137592013-03-23T15:15:30.482+05:302013-03-23T15:15:30.482+05:30@ silentsahan
කොටින්ම මට තාම කර්ම බලන්න වුණේ නැහැ...@ silentsahan

කොටින්ම මට තාම කර්ම බලන්න වුණේ නැහැ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-31882110794060081432013-03-23T15:14:39.825+05:302013-03-23T15:14:39.825+05:30@ sihinasha
ඇත්ත ඇත්ත @ sihinasha

ඇත්ත ඇත්ත Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56266444811246148172013-03-23T15:14:01.532+05:302013-03-23T15:14:01.532+05:30@ de silva
සකසුරුකම මුදල් සම්බන්ධව විතරක් නෙමේ හැ...@ de silva

සකසුරුකම මුදල් සම්බන්ධව විතරක් නෙමේ හැම එකකටම අදාළයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-42389654942712559042013-02-08T22:18:32.433+05:302013-02-08T22:18:32.433+05:30කාසි ටික කැටේට දාලා ළමයට ගිහින් දෙනවා කිව්වා එකනම්...කාසි ටික කැටේට දාලා ළමයට ගිහින් දෙනවා කිව්වා එකනම් හිතට වැදුනා මාර විදියට.වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17085113469427035602012-12-06T19:58:09.570+05:302012-12-06T19:58:09.570+05:30ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්...ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-45864766293622883332012-11-23T21:36:50.532+05:302012-11-23T21:36:50.532+05:30kiyewwa... maath 4 kanuwe kalayak bada gaawa..
api...kiyewwa... maath 4 kanuwe kalayak bada gaawa..
api dakalath athi...
anikwa gana man katha karanne naha..
anika karma thaama balanna uneth naha...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67285632086428684222012-11-15T21:44:43.329+05:302012-11-15T21:44:43.329+05:30මොනවා උනත් කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන මහත්මයෙක්...මොනවා උනත් කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන මහත්මයෙක්....sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-14363596989612103212012-11-05T10:33:29.564+05:302012-11-05T10:33:29.564+05:30සකසුරුකම නැත්තන් සල්ලි කොච්චර ලැබුනත් වැඩක් නෑ. ආද...සකසුරුකම නැත්තන් සල්ලි කොච්චර ලැබුනත් වැඩක් නෑ. ආදර්ශවත් මිනිසෙක්Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-13267627247380201352012-11-03T20:59:20.948+05:302012-11-03T20:59:20.948+05:30@ අටම්පහුර
දැන් අවුරුදු කීපෙකට කලින් ෆිල්ම් හෝල් ...@ අටම්පහුර

දැන් අවුරුදු කීපෙකට කලින් ෆිල්ම් හෝල් එක රජයට පවරා ගත්තා අයියේ.

කතාව වලංගු බව හැබෑව. ඒත් ඒක එයාගේ ප්‍රතිපත්තිය නම් ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-4058404535930506352012-11-03T20:06:38.936+05:302012-11-03T20:06:38.936+05:30 දළුගම Contras එක ඉස්සර පුද්ගලික ආයතනයක් , දැන් රජ... දළුගම Contras එක ඉස්සර පුද්ගලික ආයතනයක් , දැන් රජයටද අයිති.

අනික ඉතින් රජයේ සේවකයෙට්ට උනත් ඕක වලංගුයිනේ හසිත මහත්තයෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26942151234262687672012-11-03T10:20:47.171+05:302012-11-03T10:20:47.171+05:30@ අටම්පහුර
මේ මනුස්සයා පුද්ගලික අංශයේ සේවකයෙන් නෙ...@ අටම්පහුර

මේ මනුස්සයා පුද්ගලික අංශයේ සේවකයෙන් නෙමෙයි රජයේ සේවකයෙක්. ඒ වගේමයි මේ වගේ හිතන අය දුලබයිනේ. ඒක නිසා එයාගේ ලද දෙයින් සතුටු වීම අනෙක් අයට බාධාවක් වෙන තරමට හේතුවක් වෙන්නේ නැහැ. ඒ වගේමයි විසඳුමක් පේන හරියකවත් නැත්නම් ලැබෙන දෙයින් ජීවත් වෙනවා ඇරෙන්න මක් කොරන්නද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8906199820697451492012-11-03T10:18:40.736+05:302012-11-03T10:18:40.736+05:30@ විචාරක Wicharaka
ඒක ඇත්ත. ලද දෙයින් ජීවත් වෙන ග...@ විචාරක Wicharaka

ඒක ඇත්ත. ලද දෙයින් ජීවත් වෙන ගමන් සරලව ජීවත් වෙන එක මැසිවිල්ලක් නැතුව සතුටෙන් කරන එක තමා කරන්න ඕනේ. මැසිවිල්ලක් තියෙනවා නම් එතැන ලද දෙයින් සතුටු වීමක් නැහැනේ. භාවනාවක් වගේ ප්‍රගුණ කිරීම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවටත් හේතුවක් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-47595753822722799532012-11-03T10:16:49.304+05:302012-11-03T10:16:49.304+05:30@ සුළඟිල්ල | pinkie
ඒක ඇත්ත. එක එක අයගේ ප්‍රතිපත්...@ සුළඟිල්ල | pinkie

ඒක ඇත්ත. එක එක අයගේ ප්‍රතිපත්ති දැක්මවල් ඒ ඒ අයට සාපේක්ෂව නොවැ සකස් වන්නේ. ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව අසීමිතය හොයාගෙන යන එකේ අවසානයක් නැහැ නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54200506275414492642012-11-03T10:15:27.638+05:302012-11-03T10:15:27.638+05:30@ සෙන්නා
ගාමිණී අයියා කිව්වා වගේ ගෙදර ගෑණිටයි ළමය...@ සෙන්නා

ගාමිණී අයියා කිව්වා වගේ ගෙදර ගෑණිටයි ළමයින්ටයිත් මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අනික ඒ මනුස්සයාගේ ළමයි ඉස්කෝලේ යන්න ඇත්තේ මීට අවුරුදු 15 කට විතර කලින්. ඒ කාලේ ඉස්කෝලේ යන ළමයින්ට මේ තරම් වියදමක් තිබුණේ නැහැනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-89380245334029454432012-11-03T10:13:48.575+05:302012-11-03T10:13:48.575+05:30@ Raigama
අනිවාර්යයෙන්ම. හොඳ සහ නිවරදි ආකාරයට ආදා...@ Raigama

අනිවාර්යයෙන්ම. හොඳ සහ නිවරදි ආකාරයට ආදායම වැඩි කරගන්න ක්‍රමයක් කරන එක තමා කරන්න ඕනේ. සමහර විට ඒ මනුස්සයා කොළඹට වෙලා මෙහෙම ඉතුරු කරද්දී ගෙදර උදවිය ගමට වෙලා එළවළුවක් වවලා හරි තව ආදායමක් උපයා ගන්න ඇති.

රටක තත්වය ගැන නම් කතා කළොත් තමන්ගේ නම ගහගන්න අමනෝඥ වැඩ වැඩවලට ණය අරගෙන අන්තිමට රටම කරදරේ දාන එක නම් හොඳ මදි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-69773117372663243282012-11-03T10:11:02.882+05:302012-11-03T10:11:02.882+05:30@ මධුරංග
එහෙම නැතුව මේ ආර්ථිකෙත් එක්ක රෝල ගහගන්න ...@ මධුරංග

එහෙම නැතුව මේ ආර්ථිකෙත් එක්ක රෝල ගහගන්න නම් අමාරුයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7915497074982252292012-11-03T10:10:21.178+05:302012-11-03T10:10:21.178+05:30@ මාටියා
ඒක හොඳයි. ලොකු ඉතිර්යක් ඇති එහෙම නම් @ මාටියා

ඒක හොඳයි. ලොකු ඉතිර්යක් ඇති එහෙම නම් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-38035266083987431682012-11-03T09:55:07.298+05:302012-11-03T09:55:07.298+05:30@ අසරණයා
ඒ මනුස්සයාට බොරුවක් කියන්න තරම් හේතුවක් ...@ අසරණයා

ඒ මනුස්සයාට බොරුවක් කියන්න තරම් හේතුවක් ඇතියි කියලා මට නම් හිතෙන්නේ නැහැ අයියා. මොකද ඒ කතාව මම පටන් ගත්තු එකක් මිසක් එයා කිව්ව එකක් නෙමෙයිනේ. අනික මෙයා ජොබ් එක කරන්නේ ආණ්ඩුවේ ෆිල්ම් හෝල් එකකනේ. පුද්ගලික අංශයේ නම් පඩි වැඩි ඇති Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56546248358990680842012-11-03T09:53:50.814+05:302012-11-03T09:53:50.814+05:30@ රූ....
ආදායම වැඩි කරගන්න එකත් හොඳ විදිහට කරගත්ත...@ රූ....

ආදායම වැඩි කරගන්න එකත් හොඳ විදිහට කරගත්තා නම් හරි අක්කේ. මම කලිනුත් කිව්වා වගේ වත්තේ හරි පෝච්චියක හරි මිරිස් පැළ ටිකක් හිටවන එක වගේ පොඩි දේකින් වුණත් වැඩේ පටන් ගන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78948813434285511262012-11-03T09:52:31.161+05:302012-11-03T09:52:31.161+05:30@ Gaminie Vijith Samarakoon
ඒක ඇත්ත අයියේ. ගෙදර ව...@ Gaminie Vijith Samarakoon

ඒක ඇත්ත අයියේ. ගෙදර වියදම් අඩු කරන්න අම්මයි තාත්තයි කරපු දේවල් පොඩි කාලේ විහිළු වගේ දැනුනත් දැන් තමා ඒ ගැන හොඳටම අවබෝධය තියෙන්නේ. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-85334063508639130282012-11-03T09:51:12.660+05:302012-11-03T09:51:12.660+05:30@ ඉන්ද්‍රජිත්
ඇත්ත @ ඉන්ද්‍රජිත්

ඇත්ත Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-51796383902430329192012-11-03T09:50:41.769+05:302012-11-03T09:50:41.769+05:30@ රොබින්
කාලයක් ෆිල්ම් හෝල් එකක වැඩ කළාවත්ද ? හැබ...@ රොබින්

කාලයක් ෆිල්ම් හෝල් එකක වැඩ කළාවත්ද ? හැබැයි ආණ්ඩුවේ ඒවායේ පඩි වැඩි වුණත් පුද්ගලික ඒවායේ නම් පඩිය හොඳ ඇති නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79215268259930671662012-11-03T09:49:44.617+05:302012-11-03T09:49:44.617+05:30@ Dinesh
ඉතාලිය වගේ රටක ඉදලා අයියාටත් මේවා ගැන හො...@ Dinesh

ඉතාලිය වගේ රටක ඉදලා අයියාටත් මේවා ගැන හොඳ අත්දැකීම් ඇතිනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com