tag:blogger.com,1999:blog-1343562870913726811.post7985363678774815805..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-1343562870913726811.post-3862054367212060732013-03-23T15:09:28.594+05:302013-03-23T15:09:28.594+05:30@ Darshana Prabhath
හුඟක් ආගම්වලට මේ තත්වය පොදුයි...@ Darshana Prabhath

හුඟක් ආගම්වලට මේ තත්වය පොදුයි මල්ලි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-53507459577627994972013-03-23T15:08:12.848+05:302013-03-23T15:08:12.848+05:30@ ලහිරු
එකඟයි අයියා @ ලහිරු

එකඟයි අයියා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-41229228784621703252013-02-06T19:58:02.297+05:302013-02-06T19:58:02.297+05:30බුදු දහමත් නියම කිතුනු දහමත් වැඩි වෙනසක් ඇති කියලා...බුදු දහමත් නියම කිතුනු දහමත් වැඩි වෙනසක් ඇති කියලා මම හිතන්නේ නෑ.දැන් ඉන්න අය තමන්ගේ වාසියට කිතුනු දහම වෙනස් කරලා කියලා මට හිතෙනවා.කාගේ හැරී හිත රිදුනානම් සමාවෙන්න.මේ මට හිතුන හැටි.වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-57758500786075620032013-01-24T14:11:10.678+05:302013-01-24T14:11:10.678+05:30සාහිත්‍යය වෙනුවෙන් ඒ වගේ ඇහෙන් බලන එක තමයි වඩාත් ම...සාහිත්‍යය වෙනුවෙන් ඒ වගේ ඇහෙන් බලන එක තමයි වඩාත් ම සුදුසු මේ දිහා ආගමික කණ්ණාඩියකින් බලනවට වඩා. එතකොටයි මේ වගේ සටහනක් රස විඳින්න පුළුවන්. එහෙම නේද මලයෝ...

ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36377547815566073692013-01-18T23:42:34.013+05:302013-01-18T23:42:34.013+05:30@ සමී
ආගමික සාහිත්‍යය කියන ඒවා ලියවෙද්දීම අතිශයෝක...@ සමී

ආගමික සාහිත්‍යය කියන ඒවා ලියවෙද්දීම අතිශයෝක්තිය කිසියම් ප්‍රමාණයකට එකතු වෙන්න පුලුවන් තමා. කියවන්නා බුද්ධිමත් වෙන්න ඕනේ තාර බර ඇරලා කියවන්න :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5433364806022008892013-01-18T11:32:50.744+05:302013-01-18T11:32:50.744+05:30බුද්ධාලම්බන ප්‍රිතියත්. කතෝලික දහම කෙරේ ඇති අධික භ...බුද්ධාලම්බන ප්‍රිතියත්. කතෝලික දහම කෙරේ ඇති අධික භක්තියත් නිසාවෙන්ම සමහර වෙලාවට ආගම පිළිබද සාහිත්යදි අතිශයෝක්තිය කියන දේ යොදාගැනෙනව.. මොන දේ උනත් ධර්ම කරුනු ජීවිතයට ලංකරගැනීමයි වටින්නෙසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-14058056572481388212013-01-15T13:14:28.405+05:302013-01-15T13:14:28.405+05:30ඔබ හරියට හරි ඔබ හරියට හරි ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29055851106995064012013-01-14T14:45:13.683+05:302013-01-14T14:45:13.683+05:30@ Gihan
ස්තුතියි සහෝදරතුමා. මම මේක කියවලා බලන්නම්...@ Gihan

ස්තුතියි සහෝදරතුමා. මම මේක කියවලා බලන්නම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-77840985957665363662013-01-14T13:38:14.378+05:302013-01-14T13:38:14.378+05:30@ හසිත,
2 වන වතිකානු මන්ත්‍රණ සභාව පවත්වනු ලැබුවේ...@ හසිත,

2 වන වතිකානු මන්ත්‍රණ සභාව පවත්වනු ලැබුවේ, එම කාලයේ ඇතිවුන දේශපාලන, සමාජීය, ආර්ථීක සහ තාක්ශනීක වෙනස්කම් සමඟ සභාව කොහොමද ඉදිරියට යන්නේ කියලා. එය 1962 ඔක්තෝබර් 11 ආරම්භ කර 1965 දෙසැම්බර් 8 දින අවසන් කළා. මෙහිදී එක් එක් පැතිකඩ පිළිබඳව සාකච්ඡා කර ලේඛණ ලෙස ඉදිරිපත් කළා.

විකිපීඩියාවේ මේ පිළිබඳව හොඳ ලිපියක් තියෙනවා.
http://en.wikipedia.org/wiki/Second_Vatican_CouncilGihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-69637523840041339812013-01-14T13:09:02.806+05:302013-01-14T13:09:02.806+05:30@ Anonymous January 14, 2013 1:04 PM
ඇත්ත ඇත්ත @ Anonymous January 14, 2013 1:04 PM

ඇත්ත ඇත්ත Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7764938321861168822013-01-14T13:04:27.741+05:302013-01-14T13:04:27.741+05:30ඔව්, ශ්‍රද්ධාව ධනයක්, සේඛ බලයක්, විදිහටත් විස්තර ව...ඔව්, ශ්‍රද්ධාව ධනයක්, සේඛ බලයක්, විදිහටත් විස්තර වෙනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66339888936858686292013-01-13T14:42:47.799+05:302013-01-13T14:42:47.799+05:30@ Anonymous January 13, 2013 10:25 AM
ඔබ දක්වලා ත...@ Anonymous January 13, 2013 10:25 AM

ඔබ දක්වලා තියෙන කරුණු ඉතා වැදගත්. ස්තුතියි ඒ සම්බන්ධව. සප්තාර්ය ධනය කියන සංකල්පයේදී බුදුන් වහන්සේ මුල්ම ධනය විදිහට දක්වන්නේ "ශ්‍රද්ධාව" ඒකෙන්ම ශ්‍රද්ධාවේ තියෙන වැදගත්කම පැහැදිලි වෙනවා. හැබැයි ආකාරවතී ශ්‍රද්ධාව Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-46266714084484949062013-01-13T10:25:47.924+05:302013-01-13T10:25:47.924+05:30කෙනෙක් ධර්ම මාර්ගය තුල යන විට තිය පළවෙනිම ස්ථාවර ප...කෙනෙක් ධර්ම මාර්ගය තුල යන විට තිය පළවෙනිම ස්ථාවර පියවර වන්නේ ශ්‍රද්ධාව තුල පිහිටීමයි,
ඉතින් ඒ ශ්‍රද්ධාව වැඩි වීමෙන් රහත් වෙන්න නොහැකි වෙන්නේ කොහොමද?
ශ්‍රද්ධාවෙන් කම්පාවුන කෙනෙක් (මාර්ගඵල නැතත් වයසක අත්තම්මා කෙනෙක් වුනත්)පළවෙනියට ඉල්ලා සිටින්නේ "අනේ භාග්‍යවතුන් වහන්ස තව බොහෝකල් වැඩ සිටින සේකවා" කියලා නොවේද?

ඇත්තෙන්ම වුනේ ඕක නොවේ,
ධර්මය අවබෝධ කරනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21793291388185387232013-01-13T07:00:22.356+05:302013-01-13T07:00:22.356+05:30@ Gihan
ස්තුතියි සහෝදරතුමා. මන්ත්‍රණ සභාවක් පවත්ව...@ Gihan

ස්තුතියි සහෝදරතුමා. මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ යම් යම් ගැටලු සහගත තැන් නිරාකරණය කරගන්න කියලා කියපු නිසයි මේ ප්රශ්නය ඇතිවුණේ. මෑතක පැවැත්වුණු 2 වතිකානු මන්ත්‍රණ සභාව පවත්වන්න හේතුවුණු ගැටලුව/ගැටලු මොනවාද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49799524211994757282013-01-13T02:41:02.803+05:302013-01-13T02:41:02.803+05:30ශු. බයිබලයේ පුරාණ් ගිවිසුමේ පොත් ජේසුස් වහන්සේටත් ...ශු. බයිබලයේ පුරාණ් ගිවිසුමේ පොත් ජේසුස් වහන්සේටත් කළින් භාවිතයේ තිබුනා. නව ගිවිසුමේ පොත් එකතු වන්නේ මෙම කාලයේ දී තමා, ඒ කියන්නේ 325 පැවති නිසියානු මන්ත්‍රණ සභාවෙන්. (මන්ත්‍රණ සභාවක් කියන්නේ යම් යම් ගැටළු සහගත තැන් නිරාකරණය කර ගන්න පවත්වන කතිකාවක්. මෑතම පැවැත්වුනේ 2වන වතිකානු මන්ත්රණ් සභාවයි.)
ඒවා අද තිබෙන පිළිවෙලට සකස් වන්නේ 16 වන සියවසේ පමණයි.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-31448440852623961272013-01-12T23:19:57.153+05:302013-01-12T23:19:57.153+05:30@ Chandana
ස්තුතියි අයියා විස්තරේ කිව්වාට :)@ Chandana

ස්තුතියි අයියා විස්තරේ කිව්වාට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55310820330051102772013-01-12T23:17:13.987+05:302013-01-12T23:17:13.987+05:30@ Gihan
ස්තුතියි සහෝදරතුමා පැහැදිලි කිරීමට. එතකොට...@ Gihan

ස්තුතියි සහෝදරතුමා පැහැදිලි කිරීමට. එතකොට මේ සියල්ල එකට එකතු කිරීම මුල්වරට සිද්ධ වෙන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ කාලයේදීද ? Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-4619797909034942182013-01-12T23:14:07.934+05:302013-01-12T23:14:07.934+05:30@ Anonymous January 7, 2013 5:09 PM
ස්තුතියි විස්...@ Anonymous January 7, 2013 5:09 PM

ස්තුතියි විස්තරයට. මම හොයාගෙන කියවන්න බලන්නම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26050981627165004032013-01-12T23:12:42.778+05:302013-01-12T23:12:42.778+05:30@ Gihan
ස්තුතියි සහෝදරතුමා අගය කිරීම ගැන :)@ Gihan

ස්තුතියි සහෝදරතුමා අගය කිරීම ගැන :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32564215887478371002013-01-12T23:10:01.362+05:302013-01-12T23:10:01.362+05:30@ de silva
ඇත්ත. තමන්ගේ ඉන්ද්‍රීයන්ට ගෝචර නොවූ පම...@ de silva

ඇත්ත. තමන්ගේ ඉන්ද්‍රීයන්ට ගෝචර නොවූ පමණින් කරුණු කාරණා බැහැර කරන එකත් ඒ වගේමයි ඒවා හිස මුදුනේ තබා පිළිගැනීමත් අහිතකරයි. තම තම නැණ පමණින් වටහා ගැනීමයි වැදගත්. ඒකෙදී තමන්ට වඩා උසස් බුද්ධි මට්ටමක් තිබුණු පුද්ගලයෙක් කියපු දෙයක් පිළිගන්නත් පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87475351235941762772013-01-12T23:07:47.985+05:302013-01-12T23:07:47.985+05:30@ Anonymous January 9, 2013 10:47 AM
බලමු බලමු. අ...@ Anonymous January 9, 2013 10:47 AM

බලමු බලමු. අන්තර්ජාලයෙන් තමා හොයාගෙන කියවන්න වෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-14367952458119783112013-01-12T23:06:59.813+05:302013-01-12T23:06:59.813+05:30@ අසරණයා
ස්තුති ස්තුතියි :)@ අසරණයා

ස්තුති ස්තුතියි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-20535123386775678412013-01-12T23:06:34.269+05:302013-01-12T23:06:34.269+05:30@ තරුවා
නිකම් ඉන්න වෙලාවකට බයිබලයක් එහෙම කියවමු ල...@ තරුවා

නිකම් ඉන්න වෙලාවකට බයිබලයක් එහෙම කියවමු ලොක්කා.. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-57999805030150109072013-01-12T23:02:57.806+05:302013-01-12T23:02:57.806+05:30@ රෙහානි
//...බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක වූ ආනන්...@ රෙහානි

//...බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ටත් රහත් බව ප්‍රමාද වුයේ බුදු රදුන් කෙරෙහි තිබු ශ්‍රද්ධාව නිසා නේ...//

මේකට හේතුව තමා ආනන්ද හාමුදුරුවෝ දිවා රාත්‍රී මුළුල්ලේම බුද්ධෝපස්ථානයට කැප වී සිටි නිසා උන්වහන්සේට වීර්යය වැඩීමට භාවනාවට වෙන් කරන්න තරම් කාලයක් නොතිබුණු එක. බුදුරදුන් කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව නිසා රහත් බව ප්‍රමාද නොවන බවට හොඳ උදාහරණයක් තමයි වක්ඛලී Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-25980436091095775712013-01-12T22:56:28.465+05:302013-01-12T22:56:28.465+05:30@ Ayilas A
//...නමුත් මේ ශ්‍රද්ධාව උපරිමයෙන් ඇතිව...@ Ayilas A

//...නමුත් මේ ශ්‍රද්ධාව උපරිමයෙන් ඇතිවන්නේ කාටද? එයට අපි කියනවා අචල ශ්‍රද්ධාව කියලා. මෙය ඇතිවෙන්නේ සොවහන් පලයට පත් උන් උත්තමයට පමණයි...//

අයියා කිව්ව මේ දේට යමක් එකතු කරන්නම්. අචල ශ්‍රද්ධාව සෝවාන් ලාභීන්ට ඇතිවෙන්න හේතුව තමා සෝවාන් වෙද්දී විචිකිච්ඡාව කියන සංයෝජනය සිඳ දැමෙන නිසා. විචිකිච්ඡාව කියන්නේ බුද්ධාදී අට තැන් පිළිබඳ ඇතිවන සැකය. සෝවාන්ලාභීන්ට එවන් සැක නැති Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com