tag:blogger.com,1999:blog-1343562870913726811.post736204056750888816..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger123125tag:blogger.com,1999:blog-1343562870913726811.post-25295991402991031202022-01-18T10:19:24.249+05:302022-01-18T10:19:24.249+05:30Nikapitiye arachchillage nimal priya shantha mage ...Nikapitiye arachchillage nimal priya shantha mage paramparaawa gena sarch kala thanks me thora thuru walata
Anonymoushttps://www.blogger.com/profile/04024310423092428834noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21321245097983097282013-02-21T22:38:12.229+05:302013-02-21T22:38:12.229+05:30I don't have fonts to type this in Sinhala. A... I don't have fonts to type this in Sinhala. Actually I really appreciate the efforts you take in writing hidden and unrevealed aspects of our history.
Though I'm a doctor by profession I'm also interested in history. I have loads of information which I could give you. Do you know that the Sinhala Royal Family exists even today? I have traced many family trees Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-51416336782014311802012-09-05T21:56:39.634+05:302012-09-05T21:56:39.634+05:30@ කෝරලේ මහත්තයා
ඊයේ රෑ පොඩි අත් වැරදීමකින් පෝස්ට්...@ කෝරලේ මහත්තයා

ඊයේ රෑ පොඩි අත් වැරදීමකින් පෝස්ට් එකක් පබ්ලිෂ් වුණේ. ඒක හෙට උදේ පළවෙනවා. ස්තුතියි කෝරලේ මහත්තායේ විමසිලිමත් බවට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-1270124156400419392012-09-05T12:02:12.078+05:302012-09-05T12:02:12.078+05:30ko aluth eka ko aluth eka කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44567474003680394112012-09-03T23:29:22.553+05:302012-09-03T23:29:22.553+05:30@ සඳ තරු නිහඩයි
ස්තුතියි ඔබේ කාරුණික බවට :)@ සඳ තරු නිහඩයි

ස්තුතියි ඔබේ කාරුණික බවට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23776772232915693882012-09-03T23:26:59.534+05:302012-09-03T23:26:59.534+05:30හි හි :)) මම එවනම්කො ලේසි ක්‍රමයක්..හි හි :)) මම එවනම්කො ලේසි ක්‍රමයක්..සඳ තරු නිහඩයිhttps://www.blogger.com/profile/13593516571829087281noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15170191757961955362012-09-03T22:57:26.127+05:302012-09-03T22:57:26.127+05:30@ සඳ තරු නිහඩයි
මම බොහොම රහසිගත ක්‍රමයක් භාවිතා ක...@ සඳ තරු නිහඩයි

මම බොහොම රහසිගත ක්‍රමයක් භාවිතා කරලා තමා රූප සටහන් අඳින්නේ :D

ඔයා අහන නිසා කියන්නම් ඉතින්. මම කරන්නේ MS Word වල මේ රූප සටහන ඇඳලා ඒක MS Onenote වලින් රූපයක් විදිහට කපලා අරගෙන MS Picture manager එකේ paste කරලා picture එකක් කරගන්නවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-75370978803299838352012-09-03T22:53:27.354+05:302012-09-03T22:53:27.354+05:30ඔයාගේ යාලු අය්යා කියපු කතාව හරි :) ඔයා ඔයා රූප ස...ඔයාගේ යාලු අය්යා කියපු කතාව හරි :) ඔයා ඔයා රූප සටහන් අදින්නේ මොනවගේ tool එකකින්ද? මම email එකක් එවන්නම් වැඩේ කතාකරගන්ඩ ...සඳ තරු නිහඩයිhttps://www.blogger.com/profile/13593516571829087281noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-88758963754508304542012-08-31T15:24:30.672+05:302012-08-31T15:24:30.672+05:30@ Anonymous August 31, 2012 10:58 AM
සෙනරත්ට රාජ්...@ Anonymous August 31, 2012 10:58 AM

සෙනරත්ට රාජ්‍යයට අයිතිවාසිකම් කියන්න පුලුවන් තත්වයක හිටියේ. එකක් තමා ඔහු එවකට උඩරට රජතුමා වුණු විමලධර්මසූරියගේ සොහොයුරෙක්. ඒ වගේමයි විමලධර්මසූරිය සහ සීබෝල් ද වාර්ට් අතර වුණු මතභේදයේදී රජතුමා කරපු ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා "විමලධර්මසූරිය ජීවතුන් අතර හිටිය කාලේ ඉදන්ම සෙනරත් උපැවිදි වෙලා හිටිය බවත් ඒ වගේම එකගෙයි කෑම වගේ චාරිත්‍රයක නියැලිලා හිටියාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68514631312425873782012-08-31T10:58:49.323+05:302012-08-31T10:58:49.323+05:30තව විස්තර කලොත් මෙහෙමයි තියෙන්නෙ....
සෙනරත් නම් අ...තව විස්තර කලොත් මෙහෙමයි තියෙන්නෙ....

සෙනරත් නම් අය සිවුරු හැර දමා විත් රාජ්‍යයට අයිතිවාසිකම් කියා සිටියේය.ඊට විරුද්ධව එවකට ඌව පළාත ආණ්ඩු කළ මායාදුන්නේ නම් කුමාරයා ඉදිරියට පැමිණ රජවීමට උත්සහ කළේය.මේ අතර කත්රීනා නම් මෙහෙසී, තොමෝම රාජ්‍ය විචාරණයෙහි කැමතිව ඔටුන්න ගැන අයිතිවාසිකම් කියා සිටි කුමරුවන් දෙදෙන ඈ අභිමුඛයට පැමිණෙන ලෙස අණ කලාය.ඔව්හු බිසවුන් බැහැ දකින පිණිස මාලිගාවට එලඹ සිටින අතර Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-65904402144056147622012-08-30T11:25:40.265+05:302012-08-30T11:25:40.265+05:30@ සඳ තරු නිහඩයි
පිළිතුරු දෙන්න ප්‍රමාද වුණු එක ගැ...@ සඳ තරු නිහඩයි

පිළිතුරු දෙන්න ප්‍රමාද වුණු එක ගැන සමාව භජනය කරනවා. කරන්ට් එක ගියා නොවැ :)

රාජකීය කුමාරවරු බෞතිස්ම කරන එක වගේම අධ්‍යාපනය ලබාදෙන එක පෘතුගීසීන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ වගේම රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක්රමෝපායක් වෙන්න ඕනේ.

මොකද ඒ කාලේ යුරෝපයේ තිබුණු ජාතික රාජ්‍යවල පාලකයාගේ ආගම රාජ්‍යයේත් ආගම වියයුතුයි කියලා තමා පිළිගැනුණේ. ලංකාවේත් රාජ්‍යත්වයට උරුමය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49511668258257892242012-08-30T07:41:26.028+05:302012-08-30T07:41:26.028+05:30@ FOX Creationz
පෙතන්ගොඩ උයන තියෙන්නේ අවිස්සාවේල්...@ FOX Creationz

පෙතන්ගොඩ උයන තියෙන්නේ අවිස්සාවේල්ල කිට්ටුව තියෙන රුවන්වැල්ල නගරයේලු. [මාත් ගිහින් නැහැ. ඒකයි "ලු" කිව්වේ]. සීතාවක රජ මාළිගාවත් ඒ ආසන්නයේම තමා තියෙන්නේ....
Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18532141738785713932012-08-30T07:36:18.697+05:302012-08-30T07:36:18.697+05:30@ - Don K -
නිකපිටියේ බණ්ඩාර පෘතුගීසි අත් අඩංගුවට...@ - Don K -

නිකපිටියේ බණ්ඩාර පෘතුගීසි අත් අඩංගුවට පත්වුණු අවස්ථාවේදී මහ ටිකිරි බිසෝත් පෘතුගීසි අත් අඩංගුවට පත්වෙලා තියෙනවා. ඇය පෘතුගීසී භාරයේදී තමා මැරිලා තියෙන්නේ. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3905620803051319452012-08-28T22:07:27.418+05:302012-08-28T22:07:27.418+05:30කුමාරවරු අත්අඩංගුවට අරගෙන බෞතිස්ම කරලා අධ්‍යාපනය ල...කුමාරවරු අත්අඩංගුවට අරගෙන බෞතිස්ම කරලා අධ්‍යාපනය ලබාදෙන එක - මාර strategy එකක් ...
නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.. නම් හරියට මතක හිටින්නේ නැති හින්ද අවුල්.. අර රූපසටහන හරිම ප්‍රයෝජනවත් :)
සමහරවිට ඔයා "ප්‍රකට" කියල හිතන දේවලුත් අපිට අප්‍රකට ඇති :) මොකද අපේ ඉතිහාසේ දැනුම වගේම මතකෙත් හරිම අඩුයි :)

මම chart එකක් අදින්න හෙල්ප් එකක් දෙන්නම් කියුවට ඊට පස්සේ මොකුත් සඳ තරු නිහඩයිhttps://www.blogger.com/profile/13593516571829087281noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-33038817803625111812012-08-28T13:15:29.162+05:302012-08-28T13:15:29.162+05:30සීතාවක රජ මාළිගය, පෙතන්ගොඩ උයන තියෙන්නේ කොහෙද හසිත...සීතාවක රජ මාළිගය, පෙතන්ගොඩ උයන තියෙන්නේ කොහෙද හසිත?FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-88917409039959750062012-08-27T21:51:14.038+05:302012-08-27T21:51:14.038+05:30මහ ටිකිරි බිසෝට මොකද උණේ ?
- Don K -මහ ටිකිරි බිසෝට මොකද උණේ ?
- Don K -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-41171219751793404692012-08-25T20:20:21.952+05:302012-08-25T20:20:21.952+05:30@ Anonymous August 25, 2012 9:36 AM
"එකක තිය...@ Anonymous August 25, 2012 9:36 AM

"එකක තියෙන්නෙ රජකමට අයිතිය තිබූ එවකට ඌවේ රජු මරා රජවූ බවයි" මෙහෙම කතාවක් නෙමෙයිනේ එතැන තියෙන්නේ.

එතැන තියෙන්නේ "..... ඊට විරුද්ධව එවකට ඌව පළාත ආණ්ඩු කළ මායාදුන්නේ නම් කුමාරයා ඉදිරියට පැමිණ රජවීමට උත්සහ කළේය....." කියලනේ

සෙනරත් රජතුමාගේ විමලධර්මසූරිය රජතුමාගේ දරුවනට වගේම බිසොවට සළකපු ආකාරය ගැන මේ සටහනේ ඇති <Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54728918786914292622012-08-25T09:36:09.568+05:302012-08-25T09:36:09.568+05:30මම මේක කියෙව්වෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පලකල ස...මම මේක කියෙව්වෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පලකල සිංහල මහා වංශය 2010 සංස්කරණයෙ.මහා වංශය බටුවන්තුඩාව සංස්කරණයෙ තියෙන පරිච්ඡේද 101 ට අමතරව, ලක්දිවට ප්‍රතිකාලුන්ගේ සම්ප්‍රාප්තිය කියල කොටසක් තියෙනවා.521 පිටුවෙ තමයි ඒ කොටස තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68770632874335109412012-08-23T17:25:22.087+05:302012-08-23T17:25:22.087+05:30@ Anonymous August 23, 2012 3:47 PM
මහාවංසයේ සෙනර...@ Anonymous August 23, 2012 3:47 PM

මහාවංසයේ සෙනරත් රජතුමා රාජ්‍යත්වයට පත්වීම දෙවිදිකට දක්වා තිබෙන සටහනක් මට හමුවී නැහැ. තිබෙන තැන දක්වන්න පුලුවන් නම් ඒ ගැන කියවන්න උදව්වක් වේවි.

මහාවංසයේ 94 පරිච්ඡේදයේ 23 වෙනි ගාථාවෙන් කියන්නේ නම් I විමලධර්මසූරිය රජතුමාගේ සහෝදරයෙක් වූ පැවිදි වෙලා හිටිය සෙනරත් කුමාරයා සිවුරු හරවලා රාජ්‍යත්වයට පත් කළා කියලා.

ඌවේ රජතුමා ගැන යමක් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73224981941513444242012-08-23T15:47:25.117+05:302012-08-23T15:47:25.117+05:30සෙනරත් රජ වීම ගැන මහා වංශයේ තැන් දෙකක දෙවිදිහකට දැ...සෙනරත් රජ වීම ගැන මහා වංශයේ තැන් දෙකක දෙවිදිහකට දැක් වෙනවා.එකක තියෙන්නෙ රජකමට අයිතිය තිබූ එවකට ඌවේ රජු මරා රජවූ බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-52645946106915703012012-08-23T12:25:10.089+05:302012-08-23T12:25:10.089+05:30@ Gayashan Amarasinghe
දැන් හරි පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ...@ Gayashan Amarasinghe

දැන් හරි පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගමු ලොක්කා. වටිනා බව වටහා ගත්තාට වගේම මේ පැත්තේ ආපු එක ගැන සන්තෝෂයි වගේම ඒ ගැන ස්තුතියි මචං Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5189547626409587322012-08-23T12:21:16.487+05:302012-08-23T12:21:16.487+05:30@ Anonymous August 22, 2012 1:11 PM
ටිරාජ් අයියා ...@ Anonymous August 22, 2012 1:11 PM

ටිරාජ් අයියා කියලා තිබුණානේ හුඟක් අයගේ කතා කියපු නිසා කතාව දියාරු වෙලා වගේ කියලා. ඒත් ඒ අයගේ කතාව කියන්නේ නැතුව "නිකපිටියේ බණ්ඩාරගේ" කතාව කියන්න බැරිබව කියන්නයි පැරෂුට්කාරයා යෙදුම භාවිතා වුණේ. එකපාරටම නිකපිටියේ කෙනෙක් ගැන කතා කරද්දී කාගේ කවුද කින්ද මන්ද මොකුත් දන්නේ නැතිවුණාම එයා පැරෂුට්කාරයෙක් වෙනවා නොවැ.... :)

දෙවෙනි නිකපිටියේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70200745435362490722012-08-23T12:16:38.873+05:302012-08-23T12:16:38.873+05:30@ Red Riding Hood
මේකේ විතරක් නෙමේ කලින් ඒවායෙත් ...@ Red Riding Hood

මේකේ විතරක් නෙමේ කලින් ඒවායෙත් මාර විස්තර ගොඩක් තියෙනවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-74188781922131238702012-08-23T12:15:16.865+05:302012-08-23T12:15:16.865+05:30@ කෝරලේ මහත්තය
සීතාවක රාජසිංහ රජතුමා ගැනත් ලියන්න...@ කෝරලේ මහත්තය

සීතාවක රාජසිංහ රජතුමා ගැනත් ලියන්න තමා කල්පනාව. හැබැයි ඉතින් ප්‍රකට කතා නම් කියවෙන්නේ නැතිවේවි. අප්‍රකට කතා කීපයක්ම දැනගන්න පුලුවන් වේවි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49860173267817862052012-08-23T12:13:54.819+05:302012-08-23T12:13:54.819+05:30@ Chaminda
එහේ ගැන වෙන්න ඕනේ..... @ Chaminda

එහේ ගැන වෙන්න ඕනේ..... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com