tag:blogger.com,1999:blog-1343562870913726811.post7288261267546550382..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: අභයගිරියේ කොතේ බාගයක් නැතිවීම සහ තවත් කතාවක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-1343562870913726811.post-2864765298835652462021-07-02T08:12:52.761+05:302021-07-02T08:12:52.761+05:30සුපිරි වැඩක්සුපිරි වැඩක්Anonymoushttps://www.blogger.com/profile/16327011592334549209noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-20513646092835077092019-08-14T12:00:12.383+05:302019-08-14T12:00:12.383+05:30රුවන්වැලි මහා සෑ යේ උස අඩි 330.ජේතවනාරාමයේ උස අඩි ...රුවන්වැලි මහා සෑ යේ උස අඩි 330.ජේතවනාරාමයේ උස අඩි 238Anonymoushttps://www.blogger.com/profile/13289988878784274853noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76251994560929988812019-08-14T11:59:03.107+05:302019-08-14T11:59:03.107+05:30රුවන්වැලි මහා සෑයට ඉහලින් හදන්න ගිය නිසා තමයි ජේතව...රුවන්වැලි මහා සෑයට ඉහලින් හදන්න ගිය නිසා තමයි ජේතවනාරාමයේ ඉහල කොටස කැඩුනේ.🙏🙏🙏Anonymoushttps://www.blogger.com/profile/13289988878784274853noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-74697107107643411752010-06-17T07:22:32.780+05:302010-06-17T07:22:32.780+05:30@Indranatha Thenuwara
බොහොම ස්තුතියි ඉන්ද්‍රනාථ ස...@Indranatha Thenuwara

බොහොම ස්තුතියි ඉන්ද්‍රනාථ සර්ගේ අදහස් දැක්වීමට. ඇත්තටම අපි මේ කාරණේ දැක්කට පස්සේ සර්ට ඒක ගැන කියන්න හැදුවත් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාත් එක්ක සර් ඒ වෙලේ හිටිය නිසායි විදිහක් නැතිවුණේ.

ඒ වෙද්දීත් ටිකක් රෑ වෙලාත් තිබ්බ නිසා අපි ගෙදර එන්න පිටත් වුණා.

කොහොම නමුත් සමස්තයක් වශයෙන් ප්‍රදර්ශනය නම් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-19938158478783868862010-06-16T11:02:33.313+05:302010-06-16T11:02:33.313+05:30හිතාදර හසිත, ඔබේ අර්ථ දැක්වීම සහ වරද පෙන්වා දීම බො...හිතාදර හසිත, ඔබේ අර්ථ දැක්වීම සහ වරද පෙන්වා දීම බොහෝ සේ අගය කරමි. ඡායාරූපය නාම කරණයට පෙර වඩාත් හොඳින් දන්නා කෙනෙකුන්ගෙන් එය තහවුරු කර ගන්නට නොහැකි වූයේ කාලය පිළිබඳ ගැටලුවක් නිසා ය. එය නිවැරදි වූවානම් වඩාත් හොඳ ය. ඊට සමාව දිය නොහැක්කේ එය නිවැරදි කරන්නට හැකි සියලු තාක්ෂණයන් ශාලාව තුළ ම තිබූ නිසා ය. එක ම ප්රශ්නය වූයේ කවුරුවත් ම මට එය පෙන්වා නොදීම ය.
ඔබ ඈතුළු පැමිණි සියල්ලන්ට ම මම බෙහෙවින් Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58118335628492955272010-06-16T06:42:15.120+05:302010-06-16T06:42:15.120+05:30@දුකා
ඒක තමා අයියා කට්ටියගේ අදහස් නිසා මටත් අනුරා...@දුකා

ඒක තමා අයියා කට්ටියගේ අදහස් නිසා මටත් අනුරාධපුරේ සිතියමක් බලලාම මේ කතාව තහවුරු කරගන්න හිතුණා,

කොහොම නමුත් මේ post එක comments නිසා කාගේ කාගේත් කලින් තිබුණාට වඩා මේ ගැන තිබුණු අවබෝධය පුළුල් වුණා කියලයි මාත් විශ්වාස කරන්නේ............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78178890148662272942010-06-15T23:55:53.381+05:302010-06-15T23:55:53.381+05:30මොනා උනත් හොඳ පෝස්ට් එකක් . . කස්ටියගේ අදහස් එහෙම ...මොනා උනත් හොඳ පෝස්ට් එකක් . . කස්ටියගේ අදහස් එහෙම නිසා සෑහෙන්න දෙයක් ඉගෙනත් ගත්තා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18174713107278946572010-06-14T18:35:02.207+05:302010-06-14T18:35:02.207+05:30@ගයන්ත
බොහොම ස්තුතියි මිත්‍රයා අගය කලාට. ඔයාගේ කත...@ගයන්ත

බොහොම ස්තුතියි මිත්‍රයා අගය කලාට. ඔයාගේ කතාවෙන් මට තව idea එකක් ආවා ලංකාවේ දාගැබ් ගැන කතා series එකක් ලියන්න.

ඒ වගේම හා හා පුරා කියලා නේද මේ පැත්තේ ආවේ ? ආයුබෝවන් කියලා ඔයාව පිලිගන්නවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62780747636357875822010-06-14T18:32:32.048+05:302010-06-14T18:32:32.048+05:30@පිස්සා පලාමල්ල
එහෙමනම් කොච්චර දෙයක්ද ? කවුරුහරි ...@පිස්සා පලාමල්ල

එහෙමනම් කොච්චර දෙයක්ද ? කවුරුහරි නොදන්න යමක් අපි කරන දේකින් දැනගන්න ලැබෙනවා ඒක ලොකු සතුටක් අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72138411856023174662010-06-14T18:30:53.177+05:302010-06-14T18:30:53.177+05:30@Bunny !
එහෙමනම් එච්චරයි. SBU එකේ get together එක...@Bunny !

එහෙමනම් එච්චරයි. SBU එකේ get together එකේදී set වෙමු මලයා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21068586111570695102010-06-14T18:28:18.015+05:302010-06-14T18:28:18.015+05:30@Seelagawesi Thero
Campus එකේ දාන card පිට අයට කි...@Seelagawesi Thero

Campus එකේ දාන card පිට අයට කියන්නේ නැහැනේ හාමුදුරුවෝ.

කට්ටියගේ cards කිව්වේ එයාලව බ්ලොග් කරන අය අඳුරන්නේ නැති නිසා. මාව කට්ටිය අඳුරනවානේ හාමුදුරුවනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-64387311659131600212010-06-14T18:24:55.077+05:302010-06-14T18:24:55.077+05:30@Sac's Photoblog
හරියට හරි. ස්තුතියි අයියා කි...@Sac's Photoblog

හරියට හරි. ස්තුතියි අයියා කිව්වාට.

කොහොමද ඔයාගේ exams ඉවරද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26962531062604385822010-06-14T18:23:24.069+05:302010-06-14T18:23:24.069+05:30@Hasitha ජයසූරිය
අපරාදේ මල්ලී ගියා නම් වටිනවා. කට...@Hasitha ජයසූරිය

අපරාදේ මල්ලී ගියා නම් වටිනවා. කට්ටිය සෙට් වුනේ නැත්නම් මම නම් කරන්නේ තනියෙන් හරි යන එක.

රජත රශ්මි කියලා ජනාධිපතිවරුන්ගේ Photo Exhibition එකක් තිබ්බේ.

http://www.facebook.com/album.php?aid=41746&id=1470435034&l=38d5c70ab3

ඒකට යන්න කට්ටිය set කරගන්න බැලුවා. හැමෝටම වැඩ. පස්සේ මම කලේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7363139134827266622010-06-14T18:19:15.600+05:302010-06-14T18:19:15.600+05:30@ඉන්දික උපශාන්ත
මේ සිංහල බ්ලොග් අවකාශේ මම දැක්ක ස...@ඉන්දික උපශාන්ත

මේ සිංහල බ්ලොග් අවකාශේ මම දැක්ක සුවිශේෂීම ලක්ෂණය තමා හැමෝම තමන්ගේ සහෝදර සහෝදරයන් විදිහට හිතලා එකිනෙකාට උදව් කරගන්න බොක්කේ ෆිට් එකක් තියෙන එක.

කෝකටත් සිතියමක් දැම්මොත් වඩාත් හොඳයි කියලා හිතුණා. ඒකෙන් ප්‍රයෝජනයක් වෙලා තියෙනවා වගේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-28977878747724996532010-06-14T18:15:25.109+05:302010-06-14T18:15:25.109+05:30@අරවින්ද චන්ද්‍රපද්ම
දැම්මා දැම්මා අයියා බ්ලොග් එ...@අරවින්ද චන්ද්‍රපද්ම

දැම්මා දැම්මා අයියා බ්ලොග් එකටත් දැම්මා කෝකටත් කියලා.

කෝමල්ගේ "Shutter Speed" card එක දැන් register වෙලා ඉවරයි. දැන් හුඟක් එවුන් story එක දන්නවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72679176404734789182010-06-14T10:38:17.569+05:302010-06-14T10:38:17.569+05:30පිංතූර ගැන කෙසේ වෙතත්, දාගැබ් ගැන නියම පැහැදිලි කි...පිංතූර ගැන කෙසේ වෙතත්, දාගැබ් ගැන නියම පැහැදිලි කිරීම.. :)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21669651943421470762010-06-13T17:08:46.390+05:302010-06-13T17:08:46.390+05:30ඉතිහාසය සම්බන්දයෙන් මගෙරි දැනුම නම් හරිම අල්පයි මල...ඉතිහාසය සම්බන්දයෙන් මගෙරි දැනුම නම් හරිම අල්පයි මල්ලි...ඒත් ලිපිය වගෙම කොමෙන්ට් වලිනුත් යමක දැන ගන්න ලැබුනා.. බොහොම ස්තුතියිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-43383064506496462052010-06-13T16:51:08.296+05:302010-06-13T16:51:08.296+05:30අඩේ බන් මම උබව දැක්කනේ, කවුද දන්නෙ උබ කියලා :-Dඅඩේ බන් මම උබව දැක්කනේ, කවුද දන්නෙ උබ කියලා :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-75871753028446940232010-06-13T16:25:00.102+05:302010-06-13T16:25:00.102+05:30අපේ set එකට කෝමල්, කෝරාල, කඩ්ඩා, මැදයා, දුකා, ප්‍ර...අපේ set එකට කෝමල්, කෝරාල, කඩ්ඩා, මැදයා, දුකා, ප්‍රභා සහ මම තමයි අයිති වුණේ.

ඉතින් මගේ ප්රශ්නය, ඔබේ නම මොකක් ද?Seelagawesi Therohttps://www.blogger.com/profile/05087765561217144751noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2582065535024053972010-06-13T14:58:25.253+05:302010-06-13T14:58:25.253+05:30ayeth google maps beluwa sure karaganna. mata peyn...ayeth google maps beluwa sure karaganna. mata peyna widiyata wamey indan dakunata gattot;

Jetawanaramaya, Ruwanweliseya, MirisawetiyaSac's Photobloghttp://sacsphotography.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-60763364316469433552010-06-13T14:56:53.477+05:302010-06-13T14:56:53.477+05:30This comment has been removed by the author.Wikedshttps://www.blogger.com/profile/11487833759438471027noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-516021722856962332010-06-13T11:39:11.987+05:302010-06-13T11:39:11.987+05:30අයියෝ මාත් එක්සිබිශන් එක බලන්න යන්න හියටියෙ ඒත් යන...අයියෝ මාත් එක්සිබිශන් එක බලන්න යන්න හියටියෙ ඒත් යන්න කෙනෙක් සෙට් උන් නැනෙ අයියෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-39015071358716874002010-06-13T10:51:43.491+05:302010-06-13T10:51:43.491+05:30මං හිතන්නෙ මම වැරදියි මෙතනදි. මොකද මම තිසා වැව් බැ...මං හිතන්නෙ මම වැරදියි මෙතනදි. මොකද මම තිසා වැව් බැම්ම මත ඉඳන් දැකපු විදියට චෛත්‍ය හතරක් පෙනුණ. අනික ඒක පැනොරැමික් ලෙන්ස් නැතුව කැමරාවට හසුකරගතහැකිවුනා. කණගාටුයි සිදුවුන වරද ගැන.ස්තූතියි සිතියම අමුණල මේ ගැන නැවත් හිතන්න යොමු කිරීම ගැන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3769412189546918482010-06-13T10:07:09.810+05:302010-06-13T10:07:09.810+05:30උඹලා මේවා බ්ලොග් එකෙත් දාලද ? :-D
කොමල මලයට Shutte...උඹලා මේවා බ්ලොග් එකෙත් දාලද ? :-D
කොමල මලයට Shutter Speed කිව්වට වැඩක් නෑ. මිනිහා සංගීතකාරයනේ.අරවින්ද චන්ද්‍රපද්මhttps://www.blogger.com/profile/06229058112665844355noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32780166423215564632010-06-12T22:52:45.127+05:302010-06-12T22:52:45.127+05:30අපේ කතාව තවත් පැහැදිලි වෙන්න අනුරාධපුරේ සිතියමකුත්...අපේ කතාව තවත් පැහැදිලි වෙන්න අනුරාධපුරේ සිතියමකුත් එකතු කළා. ඒකෙන් බලන්න පුලුවන් අනුරාධපුරේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ කොහොමද කියලා.

සිතියම පැහැදිලි මදිනම් සිතියම උඩ කොටලා ලොකු කරලා බලන්න.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com