tag:blogger.com,1999:blog-1343562870913726811.post6965239203253495043..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ???Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-1343562870913726811.post-18078604366452933312013-03-31T22:15:39.209+05:302013-03-31T22:15:39.209+05:30:):)Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86970055116573091902013-03-30T19:11:54.001+05:302013-03-30T19:11:54.001+05:30@ මාරයාගේ හෝරාව
පාප්තුමාට තියෙන්නේ බෙදිය නොහැකි, ...@ මාරයාගේ හෝරාව

පාප්තුමාට තියෙන්නේ බෙදිය නොහැකි, පැවරිය නොහැකි බලයක්නේ :) Angels & Demons විතරක් නෙමේ ඩාවින්සි කෝඩ් චිත්තරපටියත් බලලා තියෙන්නේ. උපරිමයි (Y)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79341154451944829802013-03-30T19:10:03.329+05:302013-03-30T19:10:03.329+05:30ඇයි මල්ලියේ දැන් ලෝකෙම කියන්නේ බලය බෙදන්න කියලනේ.....ඇයි මල්ලියේ දැන් ලෝකෙම කියන්නේ බලය බෙදන්න කියලනේ.. ඒක හොදයි කියලනේ.. ඉතිං ආයේ ඔහොම බලතල තියෙන අයගෙත් බලතල බෙදුනාම ඒ තියරියම ආදේස කොරන්න බැරි නැහැ නෙව...

මල්ලි බලලා තියේද ටොම් හෑන්ක් උන්නැහේගේ Angels & Demons (2009) කියන චිත්තරපටිය... ආන්න මල්ලියේ බලන්න වටින චිත්තරපටි... ෂෙහ්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73037354748445978802013-03-30T12:19:17.315+05:302013-03-30T12:19:17.315+05:30@ ගාමිණී විජිත් සමරකෝන්
ආගමික අධිකාරියට අනවශ්‍ය ස...@ ගාමිණී විජිත් සමරකෝන්

ආගමික අධිකාරියට අනවශ්‍ය සිවිල් බලයක් ආරෝපණය කිරීමේ ඵලවිපාක ලංකාව විතරක් නෙමේ ලෝකේ හැම තැනම දැකගන්න පුලුවන් අයියා. මේ දවස්වල නම් ලංකාවේ ඒකට හොඳම උදාහරණ දැකගන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-13431313025915607292013-03-30T12:18:02.285+05:302013-03-30T12:18:02.285+05:30@ ගිමන් නිවන්නා
නම් ගොඩක් වගේම තුන් දෙනෙක්ගේ අනුප...@ ගිමන් නිවන්නා

නම් ගොඩක් වගේම තුන් දෙනෙක්ගේ අනුප්‍රාප්තිකයෝ ඉන්න නිසා පැටලෙන එක අරුමයක් නෙමේ තමා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-39739286932619895662013-03-30T12:16:12.468+05:302013-03-30T12:16:12.468+05:30@ දයානන්ද රත්නායක
ඒක ඇත්ත අයියා. පෝස්ට් එකෙන් 80%...@ දයානන්ද රත්නායක

ඒක ඇත්ත අයියා. පෝස්ට් එකෙන් 80% යි. කමෙන්ට්වලින් 20% යි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83264861165902940372013-03-30T12:14:51.393+05:302013-03-30T12:14:51.393+05:30@ ලහිරු
ඇරිස්ටෝටල් හරි ප්ලේටො හරි කියපු විදිහට මි...@ ලහිරු

ඇරිස්ටෝටල් හරි ප්ලේටො හරි කියපු විදිහට මිනිසාගේ ප්‍රධාන ආසාවන් තුනක් තියෙනවා. ඒකෙන් එකක් තමා බලය හසුරුවන්න තියෙන කැමැත්ත. ඉතින් ඒක නිසා මේක මිනිස් සොබාවය තමා.

වතිකානුවේ තියෙන ස්විස් හමුදාව ගැන නම් මම ලියන්න අවශ්‍ය නැහැ අයියා. ඒක ගැන හොඳ විස්තරයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන හරී අයියා හොඳ සටහනක් ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ ලින්ක් එක

http://Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-89664582851917660352013-03-30T12:12:01.945+05:302013-03-30T12:12:01.945+05:30@ හරී
අර්බන් පාප්තුමා සහ ක්ලෙමන්ට් පාප්තුමා දෙන්න...@ හරී

අර්බන් පාප්තුමා සහ ක්ලෙමන්ට් පාප්තුමා දෙන්නා දෙන්නාට කරගත්තු වැඩේට සිංහලෙන් ඕනේ නම් කියන්න පුලුවන් තකට තක කියලා :)

අන්තර්ජාලෙන් හොයාගෙන දාපු ලිපි ලියලා තියෙන්නේ "ආගම දහමට බර භක්තිමත් තැන්පත් හරීද" :D

එහෙන් රජවරු දේවවරම්වාදයෙන් තමන්ගේ බලය වැඩි කරගන්න යනවා. අනිත් පැත්තෙන් පාප්තුමා දේවවරම්වාදයෙන් තමන්ගේ බලය රැකගන්න යනවා. එතකොට ඉතින් මේවා සිද්ධ වෙන එක Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-9294831835983539072013-03-30T12:08:54.003+05:302013-03-30T12:08:54.003+05:30@ හරී
දැක්කනේ විෂයේ ප්‍රවීණයෝ සංවාදවලට එකතු වීමෙන...@ හරී

දැක්කනේ විෂයේ ප්‍රවීණයෝ සංවාදවලට එකතු වීමෙන් තියෙන වාසිය :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7630217238193999202013-03-30T12:08:03.566+05:302013-03-30T12:08:03.566+05:30@ Gihan (ගිහාන්)
බොහොම ස්තුතියි සහෝදරතුමා නිවැරදි...@ Gihan (ගිහාන්)

බොහොම ස්තුතියි සහෝදරතුමා නිවැරදි කළාට. පාප් ධූරය ගැන ඔබතුමා ලියන ලිපියත් දැන් ලියවිලා අවසන් ඇති කියලා හිතනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78663836415942609272013-03-30T12:05:59.902+05:302013-03-30T12:05:59.902+05:30@ Ayilas A
ලෞකික වේවා ආගමික වේවා මොකක් හරි වේවා බ...@ Ayilas A

ලෞකික වේවා ආගමික වේවා මොකක් හරි වේවා බලයක් තියෙන හැම තැනම කචල් තියෙනවානේ අයියා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-89169240283566056212013-03-30T12:05:07.066+05:302013-03-30T12:05:07.066+05:30@ සරත් ලංකාප්‍රිය
ඊ අටුවාවේ අයියා අහපු ප්‍රශ්නෙට ...@ සරත් ලංකාප්‍රිය

ඊ අටුවාවේ අයියා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා වගේ නම් මතකයි අයියේ. හැබැයි මට ඒකේ තිබුණු ප්‍රශ්නෙත් හරියට තේරුණේ නැහැ. තේරුණු විදිහට තමා උත්තර බැන්දේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-4362041713078722962013-03-30T12:03:59.401+05:302013-03-30T12:03:59.401+05:30@ Dinesh
තැටි රත්වුණු වෙලාවට අපි රොටි පුච්චන්නේ ම...@ Dinesh

තැටි රත්වුණු වෙලාවට අපි රොටි පුච්චන්නේ මෙහෙම තමා අයියා. මේක එක කතාවක් විතරයි පාප් ධූරයත් එක්ක බැදුණු තවත් කතා රාශියක් තියෙනවා. අපි ඒවා හරීටම භාර කරමු Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44130187615665564962013-03-30T12:02:58.412+05:302013-03-30T12:02:58.412+05:30@ තරුවා
එහෙම තමා ලොක්කා @ තරුවා

එහෙම තමා ලොක්කා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54240463771073237342013-03-30T12:02:20.103+05:302013-03-30T12:02:20.103+05:30@ රූ....
ආගම් එක්ක ආගමේ ප්‍රධානීන්ට ලැබෙන සිවිල් ...@ රූ....

ආගම් එක්ක ආගමේ ප්‍රධානීන්ට ලැබෙන සිවිල් බලය තමා මේකට හේතුව. ලංකාවේ වුණත් හාමුදුරුවරුන් ගැන හිතලා බලන්නකෝ අක්කේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30883320298965672432013-03-30T12:01:21.744+05:302013-03-30T12:01:21.744+05:30@ වීපොකුරෙ වීයා
පාප් ධූරයත් එක්ක රැඳිලා තියෙන බලය...@ වීපොකුරෙ වීයා

පාප් ධූරයත් එක්ක රැඳිලා තියෙන බලය අතිශයින්ම බරපතල නිසා තමා තෝරාගැනීමත් බරපතල වෙන්නේ. ඒ වගේමයි ඉස්සර විතරක් නෙමේ තාමත් මේ තනතුරට තිබෙන දේශපාලන බලපෑම් නැත්තේම නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-92201767491238989222013-03-30T12:00:06.073+05:302013-03-30T12:00:06.073+05:30@ Gihan (ගිහාන්)
ස්තුතියි සහෝදරතුමා @ Gihan (ගිහාන්)

ස්තුතියි සහෝදරතුමා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54240063815168949762013-03-30T11:59:32.288+05:302013-03-30T11:59:32.288+05:30@ අසරණයා
දැක්කනේ අපි නැතත් ප්රශ්නවල පිළිතුරු දෙන...@ අසරණයා

දැක්කනේ අපි නැතත් ප්රශ්නවල පිළිතුරු දෙන්න දැනුවත් අය ඉන්නවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29998862388676325822013-03-30T11:58:38.463+05:302013-03-30T11:58:38.463+05:30@ Alexander Cage
පහළින්ම තියෙන රූප සටහන අධ්‍යයනය ...@ Alexander Cage

පහළින්ම තියෙන රූප සටහන අධ්‍යයනය කරලා බලන්න අයියේ. ඒකෙන් අවුල ලෙහෙයි මම හිතන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-46397794356918107292013-03-30T11:56:49.480+05:302013-03-30T11:56:49.480+05:30@ Anonymous March 24, 2013 at 5:51 PM
ලෞකික වගේම ...@ Anonymous March 24, 2013 at 5:51 PM

ලෞකික වගේම ආගමික බලයත් මුදුන් පැමිණෙන ස්ථානයක් හොබවන පුද්ගලයන් සමඟ කුමන්ත්‍රණ, ඝාතන වගේ දේවල් රැඳී පැවතීම අරුමයක් නෙමේ. හදිසියේ ස්වර්ගස්ථ වුණු පාප්තුමන්ලාගේ මරණ සැක සහිත වුණත් මම දන්නා විදිහට වතිකානුවේ නීතිවලට අනුව පාප්තුමන්ලාගේ මරණයන් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම තහනම් නිසා ඒක හෙළිකරගන්න ඉඩක් නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-53057168664627596372013-03-30T11:41:27.634+05:302013-03-30T11:41:27.634+05:30@ ItalyDilan
මේ කාලේ කචල් තමා. එහෙන් රජවරු දේවවරම...@ ItalyDilan

මේ කාලේ කචල් තමා. එහෙන් රජවරු දේවවරම්වාදයෙන් තමන්ගේ බලය වැඩි කරගන්න යනවා. අනිත් පැත්තෙන් පාප්තුමා දේවවරම්වාදයෙන් තමන්ගේ බලය රැකගන්න යනවා. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18012429698070503272013-03-30T11:40:17.261+05:302013-03-30T11:40:17.261+05:30@ DDT
මතක් වුණු විශේෂණ ටික ඉහටත් උඩින් :D@ DDT

මතක් වුණු විශේෂණ ටික ඉහටත් උඩින් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79907529417857164962013-03-30T11:38:17.167+05:302013-03-30T11:38:17.167+05:30@ Podi Kumarihami
තෝරාගනු ලැබූ අය වුණාම එහෙම තමා ...@ Podi Kumarihami

තෝරාගනු ලැබූ අය වුණාම එහෙම තමා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-57473305124574295892013-03-30T11:37:29.649+05:302013-03-30T11:37:29.649+05:30@ හරී
ෆේක් බ්ලොග් එකක් පටන් අරගෙන වගේ :P@ හරී

ෆේක් බ්ලොග් එකක් පටන් අරගෙන වගේ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-81686868659743645332013-03-30T11:36:56.402+05:302013-03-30T11:36:56.402+05:30@ රූ....
හෙලවෙන්නේවත් නැහැ අක්කේ තැන්පත් වෙලාමයි ...@ රූ....

හෙලවෙන්නේවත් නැහැ අක්කේ තැන්පත් වෙලාමයි ඉන්නේ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com