tag:blogger.com,1999:blog-1343562870913726811.post6923979855742611117..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: අතීතයට යාමHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1343562870913726811.post-24831024796431545532011-05-26T22:59:57.493+05:302011-05-26T22:59:57.493+05:30@Prabhath Darshana
කෙල්ලන්ගේ හිත්වල ඇඳුණු පිරිමින...@Prabhath Darshana

කෙල්ලන්ගේ හිත්වල ඇඳුණු පිරිමින්ගේ රූප ලේසියට අමතක වෙලා යන්නේ නැහැ කියනවනේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8276577795703855822011-05-26T18:12:01.109+05:302011-05-26T18:12:01.109+05:30හරියටම හරි බං...මේක තමායි සීන් එක. :) මං 5 ශිෂ්යත...හරියටම හරි බං...මේක තමායි සීන් එක. :) මං 5 ශිෂ්‍යත්වෙ කරන කොට හිටපු ගෑණු ළමයෙක් තමයි හම්බුනේ ඊයේ බම්බලපිටියෙදි... අහම්බෙන් හම්බුනාට මොකද වැඩිවෙලා කතා කරන්නබැරිවුනා. මට කෝච්චිය අල්ල ගන්න එපැයි.. හැබැයි වසර 10කට විතර පස්සෙ දැකලත් එයාට මාව මතක්වුනා...හිහ් මට නං ටියුබ්ලයිට් වුනා හරියට උඹට වගේ :)Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-46624244986825035832011-05-16T14:03:47.206+05:302011-05-16T14:03:47.206+05:30@Chamila Akka
234 බස් එක එමමයි එසේමයි තාම කොටනවා...@Chamila Akka

234 බස් එක එමමයි එසේමයි තාම කොටනවා. ඒකේ යද්දී ඉතින් අතීත මතක් කර කර යන එකත් කරන්න පුලුවන් වැඩක්.....

අතීතේ මිහිරි හරි සුන්දර හරි කරගන්නේ අපි ඒක භාරගන්න විදිහට අනුවHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66691745409780262272011-05-16T14:00:57.166+05:302011-05-16T14:00:57.166+05:30@Bandula
ස්තුතියි අයියා අදහසට. අපේ හොඳ ළමා කාලේ ග...@Bandula

ස්තුතියි අයියා අදහසට. අපේ හොඳ ළමා කාලේ ගැන මතක ඇත්තටම සුන්දරයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44324850074809972952011-05-16T13:58:43.277+05:302011-05-16T13:58:43.277+05:30@Observer
ඇත්තටම ඒ වගේ ගමක ඉන්න එකත් හරි සුන්දරයි...@Observer

ඇත්තටම ඒ වගේ ගමක ඉන්න එකත් හරි සුන්දරයි නොවැ. ඒ වගේම එහෙම ගමක ඉන්න යාළුවෙක් ඉන්න එකත් හරිම සුන්දරයි නොවැ :)

ජීවිතේ හරි සරලයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-13401285189062465482011-05-16T13:56:25.832+05:302011-05-16T13:56:25.832+05:30@හිස් අහස
ඔයාගේ කතාව ඇත්ත තමා. ඔයාගේ ඉස්කෝලේ කාලේ...@හිස් අහස

ඔයාගේ කතාව ඇත්ත තමා. ඔයාගේ ඉස්කෝලේ කාලේ කතා මම කියවලා තියෙනවා.

එහෙම දේවල් වෙද්දී ඉස්කෝලේ ගැන වගේම යාළුවෝ ගැනත් මළ පනින එක සාධාරණයි........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-34239442492537589442011-05-16T13:54:11.994+05:302011-05-16T13:54:11.994+05:30@නදී...
ඒකනේ කියන්නේ.... කොච්චර සතුටුද එහෙම යාළුව...@නදී...

ඒකනේ කියන්නේ.... කොච්චර සතුටුද එහෙම යාළුවෝ හම්බෙන එක :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55259976596299630022011-05-16T13:53:00.904+05:302011-05-16T13:53:00.904+05:30@prasanna86k
තේරුණේ නැහැ ලොක්කා.............@prasanna86k

තේරුණේ නැහැ ලොක්කා.............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29104635670477360172011-05-16T13:52:12.134+05:302011-05-16T13:52:12.134+05:30@බුද්ධි
තැන්කු වේවා අයියා :)
එදා සයිබර් අවුරුදු ...@බුද්ධි

තැන්කු වේවා අයියා :)

එදා සයිබර් අවුරුදු උත්සවේදී කිව්වා වගේ පොඩි කාලේ ඔයා හිටිය දිහාස්වලට ගිහින් ඒවායේ විස්තර ටිකක් අපිත් එක්ක බෙදා ගත්තා නම් මරේ මරුHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-1217538178978440362011-05-16T13:50:57.316+05:302011-05-16T13:50:57.316+05:30@සුජානි.......
අතීතය මිහිරි හරි අමිහිරි හරි වෙන්න...@සුජානි.......

අතීතය මිහිරි හරි අමිහිරි හරි වෙන්නේ අපි අතීත සිදුවීම් භාරගන්න විදිහ අනුව නේද අක්කේ?? සමහර අයට ඒක නිසා අතීතය මිහිරි වෙන්නත් පුලුවන් සමහර අයට අමිහිරි වෙන්න පුලුවන්...................

කොහොම වුණත් වර්තමානේ අපි ජීවත් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80328262264511587632011-05-16T13:48:16.009+05:302011-05-16T13:48:16.009+05:30@පිණිබිඳු...
හොඳම යාළුවන්ට කාලයක් ගියත් අඳුරගන්න ...@පිණිබිඳු...

හොඳම යාළුවන්ට කාලයක් ගියත් අඳුරගන්න පුලුවන් මට හිතෙන ව්දිහට.

ඉතින් අවුරුදු 12 කට පස්සේ හම්බුණාම කොහොම සතුටක් තියෙන්න ඇද්ද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-33336408625087923412011-05-16T13:46:46.183+05:302011-05-16T13:46:46.183+05:30@මධුරංග
ඔයාගේ කතාව ඇත්ත අයියා...
දරණගම සෙන්ට්රල...@මධුරංග

ඔයාගේ කතාව ඇත්ත අයියා...

දරණගම සෙන්ට්‍රල් එකක් නැහැ අයියා මහා විද්‍යාලයක් තියෙන්නේ. මහා විද්‍යාලේ 6-13 වෙනකම් පංති තියෙනවා. ප්‍රාථමික විද්‍යාලේ 1-5 වෙනකම් පංති තියෙනවා. මම ගියේ ප්රාථමිකෙට විතරයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-51771578920509347882011-05-16T13:44:18.143+05:302011-05-16T13:44:18.143+05:30@අළුත් කොල්ලා
ඔන්ලයින් හම්බෙලා එච්චර සතුටු නම් ඇත...@අළුත් කොල්ලා

ඔන්ලයින් හම්බෙලා එච්චර සතුටු නම් ඇත්තට හම්බුණා නම් කොච්චර සතුටුද නේද අයියා ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66335428021225670322011-05-16T13:41:27.236+05:302011-05-16T13:41:27.236+05:30@..ChAnDiKa..
ඒ කාලේ වටිනාකමක් තේරුණේ නැහැ. දැන් ...@..ChAnDiKa..

ඒ කාලේ වටිනාකමක් තේරුණේ නැහැ. දැන් තමයි ඒකේ තියෙන වටිනාකම් දැනෙන්නේ. එතකොට අපි පරක්කුයි :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30861896204763174092011-05-16T11:34:36.657+05:302011-05-16T11:34:36.657+05:30@තීර්ථ යාත්‍රිකයා
ඒක ඇත්ත අයියා. ඒ කාලේ මතක් කරල...@තීර්ථ යාත්‍රිකයා

ඒක ඇත්ත අයියා. ඒ කාලේ මතක් කරලා වගේම මේ කාලේ අපි ඉන්න විදිහ මතක් කරලා සතුටු වෙන්න පුලුවන් හුඟාක්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-60409418655649420652011-04-30T20:30:18.732+05:302011-04-30T20:30:18.732+05:30ඇත්ත . මම මේ බ්ලොග් එක බලන කොටත් අතීතයට යනවා. දළුග...ඇත්ත . මම මේ බ්ලොග් එක බලන කොටත් අතීතයට යනවා. දළුගම, කිරිබත්ගොඩ , සියඹලාපේ....ඔය ප්‍රදේශ මගේ අතීත මතක. 234 බස් එක තම කොටනවද?පුදුමයක් නෑ 234 ට නැග්ගම අවුරුදු 100 ක අතීතයකට උනත් යන්න පුළුවන්., 234/ 230 හෙමින් යන්න කප් ගහපු බස් නේ .
FB එකෙත් අපි හොයන්නේ පරණ යාලුවෝ. අතීතය තරම් ලස්සන දෙයක් වෙන කොයින්ද .

ChamilaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-28232264440459155122011-04-30T14:11:58.976+05:302011-04-30T14:11:58.976+05:30Kawruth Kemathiy lama kalayata. Etharam rasawath k...Kawruth Kemathiy lama kalayata. Etharam rasawath kalayak.
Sulage Lelena.
Mal se daga pa
Hashtha Mallitath Hoda Lama Kalayak Thibila thiyenawa kathawa Diha Baluwahama.
Lassanai kathawa.Bandulahttps://www.blogger.com/profile/12392185497016224993noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-4043718768129628422011-04-30T13:25:05.440+05:302011-04-30T13:25:05.440+05:30මන් තාමත් පරණ ඉස්කෝල යාළුවො,වැඩ කරපු තැන් වල යාළුව...මන් තාමත් පරණ ඉස්කෝල යාළුවො,වැඩ කරපු තැන් වල යාළුවො හොයාගෙන ගිහිල්ල හමු වෙනව.එක යාලුවෙක් ඉන්නව,රක්වානටත් එහා මහපන්නිල කියල සිංහරාජ අඩවියේ තියෙන ගමක.ලයිට්,ටෙලිෆෝන් තියා,ලියුම් බෙදිල්ල වත් නැහැ එහාට.ටවුමට ආපු කෙනෙක් ගමේම ලියුම් ටික අරන් යනවා බෙදල දාන්න.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40141669387182211352011-04-29T22:51:17.682+05:302011-04-29T22:51:17.682+05:30මගේ ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට මටනම් එපා වෙනවා .මමනම...මගේ ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට මටනම් එපා වෙනවා .මමනම් ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ . තවම අස්වීමේ සහතිකය ගන්නවත් මම ඉකෝලේ හතරමායිමට යන්නවත් මම දැන් අකමැතියි ...පරන සිදුවීමක් නිසා .

මගේ ඒ කාලේ යාලූවො ඉඳලා හිටලා හම්බ වෙනවා . සමහරෙකුගේනම් මම දන්නේ නම් විතරයි මුහුනුවර පවා අමතක වෙලා ගිහිං ....අනේ කාලේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-27848706228400992082011-04-29T20:27:28.806+05:302011-04-29T20:27:28.806+05:30මටත් මේ ලගදි ඉස්කෝලෙ යාලුවෙක් හම්බුනා අවුරුදු9කට ප...මටත් මේ ලගදි ඉස්කෝලෙ යාලුවෙක් හම්බුනා අවුරුදු9කට පස්සෙ.ගොඩක් සන්තෝස හිතුනා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76029383046966901392011-04-29T15:50:41.406+05:302011-04-29T15:50:41.406+05:30හ්ම් ඉන්නවා නේන්නම්...හ්ම් ඉන්නවා නේන්නම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-63618485928040594142011-04-29T11:37:03.610+05:302011-04-29T11:37:03.610+05:30පොඩි කාලේ යාලුවෝ හමුවෙන එක කොච්චර ෂෝක් දෙයක්ද කියල...පොඩි කාලේ යාලුවෝ හමුවෙන එක කොච්චර ෂෝක් දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උඔට තාමත් ඒ ගැන හිතෙන එක ගැන මට සතුටුයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78240651810687036632011-04-29T10:01:48.122+05:302011-04-29T10:01:48.122+05:30දෙන්නා දහම් පාසල් යන කාලේ හරි ඇටිකිච්චන් නේ අනේ..ම...දෙන්නා දහම් පාසල් යන කාලේ හරි ඇටිකිච්චන් නේ අනේ..මායි මංජුයිත් ඔය වගේ තමා එනට ගියේ..ඒක දැකලා මටත් අතීත කථාවක් මතක් වුණා ලියන්න..අර සිංදුව සුදු පාට මල් මට තාම මතකයි නෙවෙයි මල්ලි..රතු පාට මල් මට තාම මතකයි..
දිවුලගනේ කිව්වට අතීතය සිහිනයක් පමණයි..සැබෑ සුවදක් නෑ කියලා..අතීතයට යාම තරම් මිහිරි දෙයක් තවත් නෑ කියලායි මගේ හැගීම..ගතින් වයසට ගියත් සිතින් තරුණ වෙන්න නම් අතීතය මිහිරි වෙන්න ඕන සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8647949749169339512011-04-29T09:30:55.819+05:302011-04-29T09:30:55.819+05:30අහම්බෙන් පරණම යාලුවො හම්බෙන එකත් මාරයි. මටත් ශිෂ්...අහම්බෙන් පරණම යාලුවො හම්බෙන එකත් මාරයි. මටත් ශිෂ්‍යත්වෙන් වෙන් වෙච්ච පරණම යාලුවෙක් කැම්පස් ආවට පස්සෙ හම්බුනා අවුරුදු දොලහකට පස්සෙ. එයාටත් මටත් එකපාරටම අපි දෙන්නව අඳුර ගන්න පුලුවන් උනා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-59933247037688006432011-04-29T09:15:46.560+05:302011-04-29T09:15:46.560+05:30පරණ යාලුවෙක් හම්බ වෙනවා කියන්නේ මාරම සතුටක්. පරණ ද...පරණ යාලුවෙක් හම්බ වෙනවා කියන්නේ මාරම සතුටක්. පරණ දේවල් මතක් ගැන කතා කරන්නත් පුලුවන් නේ.

මල්ලි දරණාගම සෙන්ට්‍රල් එකේද ? අපේ නැන්දත් ගියේ ඔය ඉස්කෝලේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com