tag:blogger.com,1999:blog-1343562870913726811.post625625145737212128..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: කපිලවස්තු සර්වඥ ධාතු වැඳීම, වැන්දවීම සහ තවත් කතා ගොඩා...ක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-1343562870913726811.post-66987414536137517222013-02-08T22:44:35.356+05:302013-02-08T22:44:35.356+05:30මේකේ මම coments කියෙව්වා ඔක්කොම.
දවසක් මෙහෙම කතාවක...මේකේ මම coments කියෙව්වා ඔක්කොම.
දවසක් මෙහෙම කතාවක් අහන්න ලැබුණා.ධාතු ප්‍රදර්ශනයකට පව්ලක අම්මයි ළමයි ටිකයි යනවා.තාත්ත කියනවා අනේ ඔය ඇටකෑලි වලට වැඳලා මොනවා කරන්නද?.මෙන්න මෙහෙ ළමයි ටික එක්ක ගෙදරටවෙලා ඉන්න කියලා.එත් අම්ම ළමයි එක්ක ගිහින් ධාතු වැඳලා පින් රැස්කරගෙන එනවා.මෙයාලගේ මරණින් පස්සේ වෙන්නේ අම්මයි ළමයි ටිකයි දිව්‍යලෝකේ ඉපදෙනවා.තාත්තා පෙරේතයෙක් වෙනවා.
මේක බුදුන්වහන්සේ දේශනා කරපු වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-64410275770364728872012-12-06T20:17:55.261+05:302012-12-06T20:17:55.261+05:30ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්...ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87988879010635970022012-10-09T09:51:42.379+05:302012-10-09T09:51:42.379+05:30Would love to read about St.John's Ambulance S...Would love to read about St.John's Ambulance Service,and your eperience there.shamminoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83347221810715750402012-09-26T15:01:24.179+05:302012-09-26T15:01:24.179+05:30අදනේ අයියා මේක කියෙව්වේ. ඔයාල දවල්ට නොකෑව බව දන්නේ...අදනේ අයියා මේක කියෙව්වේ. ඔයාල දවල්ට නොකෑව බව දන්නේ නෑනේ. මම හිතුව ආචාර්ය තුමාගේ කට්ටිය සංවිධානය කරපු නිසා කෑම හම්බෙලත් ඇති කියලා. ඕකට එදා දවසේ අවට මට නම් කිසිම පැහැදීමක් නෑ. මන් ඔයාට කිව්වනේ එදා ගොඩක් දේවල්. ජය කසුන්https://www.blogger.com/profile/08796859417067383739noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26533356232146908342012-09-19T23:41:16.341+05:302012-09-19T23:41:16.341+05:30මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති න...මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති නිසා මම කරන්නේ දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අනිත් අයගේ පුතාලා වගේම දුවලාටත් ධර්මය උගන්වලා එයාලව හදන එක. ඒ වගේමයි මම තවමත් පොතක් ලියලා නැති නිසා මම කරන්නේ පොත් ලියන අනිත් අයට උදව් කරන එක.

අපේ Logic මිස් මේ දවස්වල පොතක් ලියනවා. මම තමයි ඒකේ type setting වැඩ කරන්නේ. ඒක නිසා කලින් පෝස්ට් එකේ වගේම මේකෙත් අදහස්, උදහස්, ප්‍රශ්නවලට පිළිතුරක් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76366575692538089002012-09-19T12:26:41.015+05:302012-09-19T12:26:41.015+05:30මම සර්වඥ ධාතු ගැන පෝස්ට් කීපයක් කියෙව්වා පහුගිය ටි...මම සර්වඥ ධාතු ගැන පෝස්ට් කීපයක් කියෙව්වා පහුගිය ටිකේ. මේ සමහර විට ඒ ගැන ලියැවුනු හොඳම පෝස්ට් එක වෙන්න පුලුවන්. උඹලා එළ කොල්ලො කෙල්ලො සෙට් එකක් බව නම් නොකියා බෑ. උඹලා මේ කරගත්ත පිනම ඇති!

හසිත් ඔය දරණාගම පාරෙ 234රෙ මමත් අනන්ත ගිහින් තියෙනවා, හුඟාක් ඉස්සර. ඔය ඉස්කෝලෙ නේද කරුණාරත්න අමරසිංහ කියන ගුවන් විදුලි නාට්‍ය ශිල්පියා ඉගැන්නුවෙ?

<a href="http://Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58999321575462152392012-09-19T08:27:27.864+05:302012-09-19T08:27:27.864+05:30ඔයිට හපන් වැඩ වාරියපොලදි වුනා. ඇත්තටම මේකෙදි ජ්‍යෙ...ඔයිට හපන් වැඩ වාරියපොලදි වුනා. ඇත්තටම මේකෙදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට (වැඩිහිටියන්්ට) වෙනම පෝලිමක්් තිබුනනං බොහොම අගෙයි කියල මට හිතුනා.Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80868338284870879342012-09-18T23:38:35.362+05:302012-09-18T23:38:35.362+05:30මම නම් නොගියෙම මගේ ශ්‍රද්ධාව ඔය පෝලිමකදී පිටාර ගලන...මම නම් නොගියෙම මගේ ශ්‍රද්ධාව ඔය පෝලිමකදී පිටාර ගලන්න ගන්න නිසා. ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක.
හැබැයි අයියා නම් ලොකු පිනක් කර ගෙන..
අලුත් වෙනසක්.. නියම පොස්ටුවක්.. සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32802726017475276902012-09-18T23:12:13.198+05:302012-09-18T23:12:13.198+05:30ම්ම්ම්ම් අයියා,,, පින් ගොඩයි නේ... ශික් අපි ඒ ලෙවල...ම්ම්ම්ම් අයියා,,, පින් ගොඩයි නේ... ශික් අපි ඒ ලෙවල් කරද්දිනේ අපේ ඉස්කෝලේ ශාන්ත ජෝන් ප්‍රථමාධාර සේවේ පටන් ගත්තේ...නැත්නම් මාත් යනවා... :(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86072875063737833712012-09-18T21:08:07.957+05:302012-09-18T21:08:07.957+05:30මල්ලි ලොකු පින්කමක් කරගෙන . මානෙල්වත්ත පන්සල ඉස්සර...මල්ලි ලොකු පින්කමක් කරගෙන . මානෙල්වත්ත පන්සල ඉස්සර ඔහේ කාලෙට වගේ තිබුනේ . දැන් සැහෙන වැදගත් පන්සලක් වෙලානේ . ගොඩක් විස්තර දැන ගත්ත . ස්තුතියි බොහොම
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86746763999368624432012-09-18T20:33:13.900+05:302012-09-18T20:33:13.900+05:30පින්වන්ත වැඩක්.. ඔබේ බ්ලොග් අඩවියෙන් වෙනස් ලිපියක්...පින්වන්ත වැඩක්.. ඔබේ බ්ලොග් අඩවියෙන් වෙනස් ලිපියක් කියෙව්වේ අදයි.... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67295023560787338922012-09-18T20:14:23.413+05:302012-09-18T20:14:23.413+05:30ප්‍රථමාදාර කණ්ඩායසට එකතුවී එකගත්ත පිනම ඇති ධාතූන්ව...ප්‍රථමාදාර කණ්ඩායසට එකතුවී එකගත්ත පිනම ඇති ධාතූන්වහන්සේලා වැඳගත්තටත් වඩා. සමහර අයට දවස් දෙකක් තිස්සේ ඉඳලත් ධාතූන්වහන්සේලා වැඳගන්න බැරි වූ අයත් හිටියා. කැලණිය නම් සංවිදානය අතින් සැළසුමක් තිබෙුණෙ නැහැ කියලයි බොහෝ දෙනෙක් කීවේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-69941077123896816722012-09-18T20:12:59.226+05:302012-09-18T20:12:59.226+05:30ලොකු පින්කමක් කරගන්න අවස්ථාව ලැබිල..!සන්තෝසයි ඔබලා...ලොකු පින්කමක් කරගන්න අවස්ථාව ලැබිල..!සන්තෝසයි ඔබලා කරලා තියන සේවය ගැන..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-10850211191777633052012-09-18T16:13:37.707+05:302012-09-18T16:13:37.707+05:30ප්රායෝගිකවම පිනක් කරගෙන තියනවා... උදව් ලබපු හැමෝග...ප්රායෝගිකවම පිනක් කරගෙන තියනවා... උදව් ලබපු හැමෝගෙම හිත් වල ඒ දේවල් තියේවී...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-57156741156560657612012-09-18T11:47:18.227+05:302012-09-18T11:47:18.227+05:30ඇත්තටම හසිතලා කරපු වැඩේ ධාතු වන්දනා කලාට වඩා පිනක්...ඇත්තටම හසිතලා කරපු වැඩේ ධාතු වන්දනා කලාට වඩා පිනක් .....!!!!

මෙවැනි දෑ ඉදිරියටත් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා ...!!!රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17542815954441593492012-09-18T09:51:16.366+05:302012-09-18T09:51:16.366+05:30අන්න උතුම්ම පිනක් කරලා.අන්න උතුම්ම පිනක් කරලා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50524677928704019182012-09-18T04:09:02.199+05:302012-09-18T04:09:02.199+05:30පින් කිරිල්ලයි,පින් කරන්න උදවු කිරිල්ලයි දෙකක්...
...පින් කිරිල්ලයි,පින් කරන්න උදවු කිරිල්ලයි දෙකක්...
ඒ අතින් උඹ නිවනට ගොඩක් කිට්ටු වුනා මචන්.උඹ මිනිස්සුන්ට ධාතු වදින්න කරපු උදවු නිසායි, පින් කරගන්න කරපු උදවු නිසායි,සංසාරෙ කවද හරි කිසි උත්සහයක් නැතුව නිවන අවබෝධ වෙයි පද හතරක් අහනකොට.
බලන්න ආපු අයනම් පින් කෙසේ වෙතත් ගමකට පාප කර්ම කරගෙන හැඩයි. කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83980322766875537982012-09-18T03:10:09.719+05:302012-09-18T03:10:09.719+05:30හොදම පින මලයා කරලා තියෙන දේ කියල හිතෙනවා.. අගය කරන...හොදම පින මලයා කරලා තියෙන දේ කියල හිතෙනවා.. අගය කරනවා මලයා උඹලගේ වැඩේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-16324205991898191092012-09-18T00:27:32.601+05:302012-09-18T00:27:32.601+05:30පින් කියන්නේ ඕවාට තමා අයියේ.. ජය වේවා..පින් කියන්නේ ඕවාට තමා අයියේ.. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-9173883219189019482012-09-18T00:11:57.274+05:302012-09-18T00:11:57.274+05:30ඔය තියෙන්නේ. ධාතූන් වන්දනාව ගැනවත් ඒකේ අරමුනු ගැනව...ඔය තියෙන්නේ. ධාතූන් වන්දනාව ගැනවත් ඒකේ අරමුනු ගැනවත් නෙමේ, උඹලා කරපු සත්ක්‍රියාව උතුම්. ඒකේ මොකුත් යටි අරමුණු නැති නිසා. මිනිස්සු ලොකු මුලාවක ඉන්නවා මලේ. ඒකම යම් පිරිසක් ආයුධ බවට හරවගෙන, බොරදියේ මාළු බානවා. ඇත්තටම උඹලගේ ක්‍රියාව අගය කලයුතු දෙයක්..!

බ්ලොග් රෝලක් හදා ගන්න හැටි කියලා දියන්කෝ මට.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76950123486617491742012-09-18T00:03:19.052+05:302012-09-18T00:03:19.052+05:30ඒ වයසක උදවියට උදවු කල එකම ලොකු පිනක් මචන් .....ඒ වයසක උදවියට උදවු කල එකම ලොකු පිනක් මචන් .....මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-35477512476475801942012-09-17T23:05:37.129+05:302012-09-17T23:05:37.129+05:30අන්න නියම පිං අතේ වැඩ, මල් පූජකරලා නිවන් යන්න හදන ...අන්න නියම පිං අතේ වැඩ, මල් පූජකරලා නිවන් යන්න හදන අයට වඩා හුගක් වටිනවා
අපේ මිනිස්සු ආගම අදහන හැටි ගැනනම් පොස්ට් තුනක් හතරක් ම ලියන්න පුළුවන් වේවි... පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-828537887064836062012-09-17T23:01:44.567+05:302012-09-17T23:01:44.567+05:30සහනාධාර පෝලිමකයි, මේ පොලිමෙයි වැඩි වෙනසක් නෑ කියල ...සහනාධාර පෝලිමකයි, මේ පොලිමෙයි වැඩි වෙනසක් නෑ කියල මම කියනවා. මොකද සහනාධාර කියන්නේ නිකං ලැබෙන දේ, එකට පෝලිං වල ඉන්න මගේ ජාතිය හරි කැමතියි, දක්ෂයි. ඉතිං මේකත් වෙහෙසෙන්නේ නැතිව පින් රැස් කර ගන්න පුළුවන් අවස්ථාවක් නිසා බොහෝ අය ඇත හැරියේ නෑ. කෙටි මාර්ඝ වලින් පින් හොයන්න බෑ. නිවනට ෂෝර්ට් කට් නෑ. පුරුවේ පින් තියෙන අයට තමයි ෂෝර්ට් කට් පෙන්නුම් කරන්නේ. හසිතලා එක් රැස් කරගෙන තියෙන පින් හා පූරුවේ පින් මේ සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-61257294742120100882012-09-17T21:01:18.791+05:302012-09-17T21:01:18.791+05:30වටිනා සේවයක යෙදිලා ධාතු වැඳලා පින් තොගයකුත් එකතු ක...වටිනා සේවයක යෙදිලා ධාතු වැඳලා පින් තොගයකුත් එකතු කරගෙන ඇවිත් තියෙන්නේ.

ඒක නෙවෙයි මල්ලි, නරකද ලිව්වොත් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව ගැන..?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-74956148780981597532012-09-17T19:19:58.043+05:302012-09-17T19:19:58.043+05:30බොහොම හොඳ වැඩක්... ධාතු වන්දනාව ගැන ලියැවුණු වෙනස්...බොහොම හොඳ වැඩක්... ධාතු වන්දනාව ගැන ලියැවුණු වෙනස් විදියේ ලිපියක්... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.com