tag:blogger.com,1999:blog-1343562870913726811.post6212024379853503800..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙතිHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger192125tag:blogger.com,1999:blog-1343562870913726811.post-7524313374940902662014-08-12T20:20:01.413+05:302014-08-12T20:20:01.413+05:30මොකෙක් හරි දෙයක් අහුවහම උත්තර දෙන්නෙ නැතුව ගොන් ...මොකෙක් හරි දෙයක් අහුවහම උත්තර දෙන්නෙ නැතුව ගොන් පාට් දාන එක නම් හරි නැහැ. දන්නෙ නැත්නම් දන්නෙ නැහැ කිව්වනම්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-33279586147068584722014-08-12T15:17:59.476+05:302014-08-12T15:17:59.476+05:30අඩු දැන් මහයානය විතරයිඅඩු දැන් මහයානය විතරයිවංශ නාථ ධීරාභයnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2493752977296694192014-08-12T15:16:30.778+05:302014-08-12T15:16:30.778+05:30මේ සියලු දෙනාම අර මුඛය දුර්ගන්ධය වුණු ලස්සන මාලුවග...මේ සියලු දෙනාම අර මුඛය දුර්ගන්ධය වුණු ලස්සන මාලුවගේ කථාව බැලුවනම් කමා වටින්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36673678261325309382014-08-12T15:14:41.339+05:302014-08-12T15:14:41.339+05:30වනකාවෙනකාවෙනානොනෙකාෙවනකාවෙනකාවෙනානොනෙකාෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36388143831298105642014-08-11T22:12:21.662+05:302014-08-11T22:12:21.662+05:30බුද්ධ පරිනිර්වානයේ සදහන් ධාතු පරිනිවානය හුදු මැජි...බුද්ධ පරිනිර්වානයේ සදහන් ධාතු පරිනිවානය හුදු මැජික් එකක් ලෙස හැගේ .. එය මහායාන දර්ෂණෙයෙන් අා දෙයක්ද? පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමිSanTechTalkhttps://www.blogger.com/profile/16271338205415720008noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-19926696175925841572014-03-10T11:14:26.217+05:302014-03-10T11:14:26.217+05:30මේ කටහඩේ කේස් එක ගැන කියන්න තියෙන්නේ බුදු හාමුදුර...මේ කටහඩේ කේස් එක ගැන කියන්න තියෙන්නේ බුදු හාමුදුරුවන්ට අමුතු උස් කටහඬකින් හයදාහකට ඇහෙන්න කතා කරන්න හැකියාවක් තිබුණා කියා අන්ධයෝ වගේ විශ්වාස කරනවා වෙනුවට අප හිතන්න ඕනෑ, මේ කතන්දර ලියපු අය අන්ධ භක්තියක් ඇති කරන්න අතිශයෝක්තිය සහ අමූලික බොරු එකතු කරළා ලිව්වාය කියන එකයි.

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-51746093077427604272014-03-10T11:11:18.638+05:302014-03-10T11:11:18.638+05:30හැක, හැක, මේ ප්රශ්නය දැනුයි දැක්කේ.
කවුද ඔය හි2ත...හැක, හැක, මේ ප්රශ්නය දැනුයි දැක්කේ.

කවුද ඔය හි2තන් හැඳි ගෑරුප්පු නවපු පොර? අය යුරි ගෙලර් වගේ මැජික් කාරයෝද? ඔයාගේ දැනුම පෙන්නන්නද ඒ ප්‍රශ්නේ ඇහැව්වේ?

මං දැකලා තියෙනවා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මැජික් ෂෝ එකක අයිෆල් ටවර් එක අතුරුදහන් කරනවාත්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72908629684279888162014-03-10T10:43:32.625+05:302014-03-10T10:43:32.625+05:30මම මේ ධර්මය ප්‍රගුණ කරනවා. මේක සත්‍යක්. මේ ධර්මය ඔ...මම මේ ධර්මය ප්‍රගුණ කරනවා. මේක සත්‍යක්. මේ ධර්මය ඔබ පිළිනොගන්නවා වෙන්න පුලුවන් ඒත් අපහාස කරන්න එපා. මමත් මේ ධර්මය තරයේ ප්‍රතික්ෂේප කරලා පස්සේ අවබෝධ වෙනකොට ඒක පිලිගත්තා.

තමන් හදාගත්තු සීමාවක් ඇතුලෙ ඉදන් පොරටෝක් දෙන්නෙ නැතුව ඇත්තටම උවමනාව තියෙන අය මේ ගැන හොයලා බලාවි. මහායාන ධර්මය තුළ ලෝකය දකින්න හොද වටිනා දේවල් තියෙනවා. පුහු මානයකින් ඉදිමෙන්නෙ නැතුව තමන් නොදන්නා දේවල් තියෙන බව පිළිගන්න.<මලීෂhttp://www.channelfuntv.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40783918335556756432013-05-12T01:27:28.647+05:302013-05-12T01:27:28.647+05:30මේ සූත්‍රය මමත් අහපු පලවෙනි වතාව..බොරැ නැත්නම් ෂෝක...මේ සූත්‍රය මමත් අහපු පලවෙනි වතාව..බොරැ නැත්නම් ෂෝක්..
අර නඩු කාරය තාම යහතින් ඉන්නවද බංudayahttps://www.blogger.com/profile/17476632511065131220noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86941954995387669022013-02-12T15:46:09.259+05:302013-02-12T15:46:09.259+05:30@ Anonymous February 12, 2013 at 2:40 PM
//..මේ ක...@ Anonymous February 12, 2013 at 2:40 PM

//..මේ කරන ශාසනික විනාශයට ඔබට නම් යන්න අපායක් හදන්න වෙනවා...//

බුදු දහම පිළිබඳ ඔබ තුළ ඇති අවබෝධය වගේම දැනුම පිළිබඳව ඔබ තුළ ඇති ආකල්පය මේ ප්‍රකාශයෙන් පැහැදිලියි. කරුණාකර "බුදු දහම අධ්‍යනය" කරන්න

//..ෂා හරි අපූරු කතාවක් , මේ පොත කොහෙද තියෙන්නේ , කීයක් වෙනවද , වගේ බලු කතා. ඒ කියන්නේ ඔවුන් මේ ටොම් පචය සතයක් බව තේරුම්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-71452402809558299042013-02-12T14:40:16.838+05:302013-02-12T14:40:16.838+05:30මේ කරන ශාසනික විනාශයට ඔබට නම් යන්න අපායක් හදන්න වෙ...මේ කරන ශාසනික විනාශයට ඔබට නම් යන්න අපායක් හදන්න වෙනවා.
මේ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් දැකල සමහරු comment කරලා තියෙනවා,
ෂා හරි අපූරු කතාවක් , මේ පොත කොහෙද තියෙන්නේ , කීයක් වෙනවද , වගේ බලු කතා.
ඒ කියන්නේ ඔවුන් මේ ටොම් පචය සතයක් බව තේරුම් අරන් තියෙනවා.
එතකොට බූරුබෝ තොට හෙන නොගහ වෙන කට හෙන ගහන්නද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30441343060165863992013-02-07T14:35:43.633+05:302013-02-07T14:35:43.633+05:30@ Anonymous February 7, 2013 at 2:23 PM
ස්තුති ඔබ...@ Anonymous February 7, 2013 at 2:23 PM

ස්තුති ඔබේ අගය කිරීමට. මගේ බ්ලොග් එකේ සටහනක් සම්බන්ධව ප්‍රශ්නයකදී වගේම ගැටලුවක් ඇතිවුණු අවස්ථාවක ඒකට පිළිතුරු දෙන්න මම බැඳිලා ඉන්නවා කියන එකයි මගේ විශ්වාසය.

අතපසුවීමක් නිසා මග හැරුණොත් ඇරෙන්න අනිත් අයගේ ප්‍රතිචාර සඳහා මගේ අදහසත් එකතු කරලා තියෙන්නේ [මේ දවස්වල විභාගේ නිසා නම් වැඩිය ඒවා බලන්න වුණේ නැහැ. අහම්බෙන් මේක දැක්ක නිසා තමා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-59881360928077588762013-02-07T14:31:16.589+05:302013-02-07T14:31:16.589+05:30@ RajithaV
කියවලා බලන්න අක්කේ. අදහසකුත් එකතු කරන්...@ RajithaV

කියවලා බලන්න අක්කේ. අදහසකුත් එකතු කරන්න Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72655836985502984932013-02-07T14:23:50.340+05:302013-02-07T14:23:50.340+05:30මෙය සත්‍ය සටහනක් කියා කිසිම තැනකදී මම ප්‍රකාශ කර න...මෙය සත්‍ය සටහනක් කියා කිසිම තැනකදී මම ප්‍රකාශ කර නැහැ
Me prakashayata sthuthiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79197157754320273782013-02-07T14:13:39.881+05:302013-02-07T14:13:39.881+05:30@ ලහිරු
මහායානය පිළිබඳ අපේ තිබෙන අවබෝධයට සාපේක්ෂව...@ ලහිරු

මහායානය පිළිබඳ අපේ තිබෙන අවබෝධයට සාපේක්ෂව එහෙම දෙයක් හිතෙන එක සාධාරණයි අයියා. ඒත් මයියා දක්වලා තියෙන ශූන්‍යතාව පිළිබඳ සංකල්පය වගේ දේවල් අශ්වඝෝෂ, නාගාර්ජුන වගේ මහායාන දාර්ශනිකයන් ගැඹුරින් කතා කරලා තියෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18673308305852193122013-02-07T14:10:48.153+05:302013-02-07T14:10:48.153+05:30@ Darshana Prabhath
ඔව් ඔව් වෙන්න පුලුවන් @ Darshana Prabhath

ඔව් ඔව් වෙන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-13836321335281650972013-02-07T14:09:45.503+05:302013-02-07T14:09:45.503+05:30@ Anonymous February 7, 2013 at 12:18 PM
මහත්මයා ...@ Anonymous February 7, 2013 at 12:18 PM

මහත්මයා කරුණාකාර නිරවුල් මනසකින් සහ අවබෝධයක් මේ ලිපිය කියවා බලන්න. මෙය සත්‍ය සටහනක් කියා කිසිම තැනකදී මම ප්‍රකාශ කර නැහැ :)

මෙය ලියන්නට අරමුණු වූ පහත කරුණු ගැන අවධානය යොමු කරන්න

එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-9242224876524042392013-02-07T12:18:21.796+05:302013-02-07T12:18:21.796+05:30Me satahana 100%k BORU. Meke saththya kiyala 0.000...Me satahana 100%k BORU. Meke saththya kiyala 0.00000000001% k wath na. Muge role eka thambi kristhiyani karayo karana deya thamai mu karanne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40325012794723987282013-02-06T19:51:20.631+05:302013-02-06T19:51:20.631+05:30බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කා...බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ....
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ... :-(((((වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-63359352163530852502013-01-24T13:55:40.777+05:302013-01-24T13:55:40.777+05:30සාහිත්‍යමය විදියට කිසියම් අගයක් තිබ්බත් මගේ දැනුමේ...සාහිත්‍යමය විදියට කිසියම් අගයක් තිබ්බත් මගේ දැනුමේ තරමට නම් මට හිතෙන්නෙ මහායානයේ ලොකු හරයක් නැහැ කියලයි. ඒ නිසා ඒ ගැන වැඩිය උනන්දු නූනත් ඒ ගැන දැනකියාගන්න නම් මේ ලිපිය වටිනවා. ස්තූතියි මල්ලි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-20880855914554061742013-01-21T08:17:51.219+05:302013-01-21T08:17:51.219+05:30ලස්සන ධර්ම සාකච්චාවක් නේ ගිහින් තියෙන්නේ කියවන්න ඕ...ලස්සන ධර්ම සාකච්චාවක් නේ ගිහින් තියෙන්නේ කියවන්න ඕනේ ආයේ පාරක්..RajithaVnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-27803090790829229262013-01-19T15:24:37.753+05:302013-01-19T15:24:37.753+05:30@මායියා,
//ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා...@මායියා,

//ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම, පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ.//

උඩ බලාගෙන කෙල ගැහුවම මූණට වැටෙන්නේ. මේ ටික තමන්ටත් අදාළයි. ඔය අනාත්ම වාදී බෞද්ධයොත්, ආත්මවාදී ක්‍රිස්තියානි කාරයොත් අනුන්ගෙ දැනුම කියවල තමන්ට තේරුන විදියට අඩු තැන්වලට Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66468275701738535542013-01-18T23:52:37.526+05:302013-01-18T23:52:37.526+05:30@ Mayya
අයියාගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්. බොහො...@ Mayya

අයියාගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්. බොහොම ස්තුතියි ඒකට :)

මොකද මේ මහායානික කතාව කියවලා ප්‍රශ්න නගපු කීප දෙනෙක්ටම මහායානයේ සංකල්පීමය පැත්ත ගැන ගැටලු ඇතිවෙලා තිබුණේ. අයියාගේ පිළිතුරෙන් ඒ ගැටලුව මග හැරෙයි කියලා හිතනවා. ඒ වගේමයි ථේරවාදය ගැන වගේම මහායාන ගැන මධ්‍යස්ථව අදහස් දැක්වීම කරපු එකත් හොඳයි.

ඒත් ඒ මධ්‍යස්ථ පිළිගැනීමත් එක්ක තමන්ගේ විමසුම් නුවණින් හිතලා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49952138987868379152013-01-18T23:47:50.469+05:302013-01-18T23:47:50.469+05:30@ සමී
අනිවාර්යයෙන්ම බ්ලොග් පෝස්ට් එකටත් වඩා හොඳම ...@ සමී

අනිවාර්යයෙන්ම බ්ලොග් පෝස්ට් එකටත් වඩා හොඳම ටික තියෙන කමෙන්ට්ස් ටිකේ. පේනවනේ කතා කෙරිලා තියෙන දේවල් කන්දරාව :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87577982357203617612013-01-18T23:45:11.779+05:302013-01-18T23:45:11.779+05:30@ සමී
කෝරලේ මහත්තයාට දීපු පිළිතුරම අදාළ කරගන්න පු...@ සමී

කෝරලේ මහත්තයාට දීපු පිළිතුරම අදාළ කරගන්න පුලුවන්නේ එහෙමනම්. අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com