tag:blogger.com,1999:blog-1343562870913726811.post5771262523695183774..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ටයිටස් තොටවත්ත > හඳයා Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1343562870913726811.post-7497955671782814822010-06-09T23:25:01.328+05:302010-06-09T23:25:01.328+05:30@ Isuru Nanayakkara
ටොම් සහ හයින්ඩ්මාර්ෂ් නෙමෙයි ...@ Isuru Nanayakkara
ටොම් සහ හයින්ඩ්මාර්ෂ් නෙමෙයි බන්. ටොම් සහ කිම්. හරි ආ අළුත්ම කතාව හැටියට ඒක ගන්න පුලුවන් :)

ලකී වික්‍රමසිංහ ට
ඒක ඇත්ත යාළුවා. දැන් කාලේ අතුල රන්සිරිලාල්ගේ අප්රභංසවලට වැඩියේ ටයි මාමා කරපු දොස්තර හොඳ හිත, සෝරෝ, ගලිවර් වගේම හුඟක් සම්භව්‍ය ඉංග්‍රීසී චිත්‍රපටි තාමත් ආසාවෙන් බලන්නේ අන්න ඒක නිසා තමා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67904272726505699072010-06-09T23:05:10.567+05:302010-06-09T23:05:10.567+05:30ටයිටස් තොටවත්ත කියන නමත් අපේ ළමා කාලයත් යනු කොතරම්...ටයිටස් තොටවත්ත කියන නමත් අපේ ළමා කාලයත් යනු කොතරම් එකිනෙකට බැඳුණු දෙයක් දැයි කීමට වචන නැත. ටයි මාමා අපගේ රසවින්දනය මොට කළේ නැත. අපේ බස මස් කළේ නැත. ටයි මහත්තයා "මම නාසරතයේ ජේසු වෙමි" යි හඬ කැවුවේ ව්‍යාකරණ රීති නොබිඳෙන්නටය.සෝරෝ ත් දොස්තර හොඳහිත ත් අපේ කියමන් කිව්වේ ඔහුට පින් සිදුවන්නටය.අප ජීවත් වනතුරු ටයි මාමාත් අපේ මතකයේම කොටසකි.අපේ ටයි මාමා නිරෝගී වේවා. දිගාසිරි ලැබේවා!ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17349160831739065272010-05-24T16:54:14.837+05:302010-05-24T16:54:14.837+05:30This story reminded me the story of Toomy and Hind...This story reminded me the story of Toomy and Hindemarsh. Bother to share that story?Isuru Nanayakkaranoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-648377636603577942010-05-22T23:13:34.900+05:302010-05-22T23:13:34.900+05:30කතන්දරකාරයා ට
කතන්දරසූරීන්ගේ විග්රහයෙත් ඇත්තක් ත...කතන්දරකාරයා ට
කතන්දරසූරීන්ගේ විග්රහයෙත් ඇත්තක් තියෙනවා. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට කසූHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-35975979245417840422010-05-22T07:02:52.881+05:302010-05-22T07:02:52.881+05:30හැම කඩන්න බැරි ලොක් එකක්ම හොඳ, ඒක හොරෙන් අරින්න යත...හැම කඩන්න බැරි ලොක් එකක්ම හොඳ, ඒක හොරෙන් අරින්න යතුරක් හදන කං විතරයි.

Any "safe" is safe until it is broken into.

හොඳම විත්‍රපටිය හොඳම එක වෙන්නේ ඊට වඩා හොඳ එකක් හදලා පෙන්නන දවස වෙනං විතරයි.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44338313101510759932010-05-21T22:07:52.182+05:302010-05-21T22:07:52.182+05:30තමීර | Thameera ට
අපෝ නැහැ යාළුවා. මම මේ කරලා තිය...තමීර | Thameera ට
අපෝ නැහැ යාළුවා. මම මේ කරලා තියෙන්නේ ඒ චිත්‍රපටි දෙක සංසන්දනය කිරීමක් නම් නෙමෙයි. මේක චිත්‍රපටියේ අධ්යක්ෂතුමා මාරු කරගෙන වුණු හුට පටයක් ගැන කතාවක්.

"ඒත් හඳයා වගේ 'නොමියෙන' චිත්‍රපටියක් නම් ආයෙ දකින්න වෙයි කියල කියන්න අමාරුයි. "
ඒක ගැන කිසිම විවාදයක් නැහැ. මමත් සම්පූර්ණයෙන්ම ඒකට එකඟයි.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-63383657021018533032010-05-21T21:45:50.933+05:302010-05-21T21:45:50.933+05:30චිත්‍රපටි සංසංදනය කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒ...චිත්‍රපටි සංසංදනය කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒත් හඳයා වගේ 'නොමියෙන' චිත්‍රපටියක් නම් ආයෙ දකින්න වෙයි කියල කියන්න අමාරුයි.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32201097560783663452010-05-21T21:05:05.899+05:302010-05-21T21:05:05.899+05:30තර්ඩ් මෑන් (SIDATH)ට
ඒකනේ බන් scene එක කියන්නේ. ල...තර්ඩ් මෑන් (SIDATH)ට
ඒකනේ බන් scene එක කියන්නේ. ලංකාවෙනේ ඔහොම තමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87447064209920110172010-05-21T20:18:14.579+05:302010-05-21T20:18:14.579+05:30හඳයා චිත්‍රපටයයි අධ්‍යක්ෂක හඳයයි ටැපලිලා :Pහඳයා චිත්‍රපටයයි අධ්‍යක්ෂක හඳයයි ටැපලිලා :PSIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.com