tag:blogger.com,1999:blog-1343562870913726811.post5452009505004471245..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: පණ පිටින් දෙව් ලොව ගිය මනුස්සයෙක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-1343562870913726811.post-82634278574502150332018-06-08T12:24:18.473+05:302018-06-08T12:24:18.473+05:30මා නොදන්නා බොහෝ දේ දැනගත් නිසා.. ඒ සියල්ල දැනගැනීම...මා නොදන්නා බොහෝ දේ දැනගත් නිසා.. ඒ සියල්ල දැනගැනීමට උපකාර කල ඔබ සියලු දෙනාටම ධර්ම දානමය පින හදවතින්ම අනුමෝදන් කරමි... සාදු සාදු සාදු.. !!!Anonymoushttps://www.blogger.com/profile/12155005467791798098noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70120896474244795272013-06-12T15:14:41.571+05:302013-06-12T15:14:41.571+05:30සුළුගුළු උපාසකට සම්බන්ධ බව කියන ලෙන් විහාරයක් කුරු...සුළුගුළු උපාසකට සම්බන්ධ බව කියන ලෙන් විහාරයක් කුරුණෑගල ට සැතැප්ම හයක් එහා පේද්දව ගමේ තියෙනවා, චූලක ලෙන් විහාරය නමින්. ඒකෙ නායක හාමුදුරුවො කියපු විදිහට ‘උපාසකය මට බේත් දෙව‘ කියා මලියදේව රහතන් වහන්සේ කියපු ‘බේත් දෙව‘ වචනෙන් තමයි ලු ගමට පේද්දව කියන නම වැටුණේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-11529363237899675452012-08-30T07:34:31.169+05:302012-08-30T07:34:31.169+05:30@ Dushyantha Akash
මලියදේව හිමියෝ කුරුණෑගල ප්‍රදේ...@ Dushyantha Akash

මලියදේව හිමියෝ කුරුණෑගල ප්‍රදේශයේ වැඩි කාලයක් වැඩ වාසය කළා කියලා තමා කියවෙන්නේ. කුරුණෑගල ප්‍රදේශයේ කෙනෙක්ගෙන් තව අහලා බලන්න වෙනවා.... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-81275022048520136882012-08-27T14:06:23.771+05:302012-08-27T14:06:23.771+05:30බොහොම හොඳ ලිපියක් සහෝ...
මලියදේව හිමියන් හා කුරුණෑ...බොහොම හොඳ ලිපියක් සහෝ...
මලියදේව හිමියන් හා කුරුණෑගල ප්‍රදේශය අතර ඇති සම්බන්ධය මොකක්ද?
කුරුණෑගල බොහෝ දෑ නම් කර තිබෙනවා මලියදේව හිමි නමින්.
Links වලට බොහොම පින්...Dushyantha Akashhttps://www.blogger.com/profile/13964753885439420108noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30806284053526525372012-08-23T20:14:16.017+05:302012-08-23T20:14:16.017+05:30@ අසරණයා..
වෙන්න පුළුවන්. ඒත් කකා ගේ මේ භාෂා විලා...@ අසරණයා..

වෙන්න පුළුවන්. ඒත් කකා ගේ මේ භාෂා විලාසය බොහෝ දෙනාට නොතේරෙන බව කියන්නත් ඕනේ. ඒක හරියට අර මහාචාර්යවරයෙක් මොන්ටිසෝරියට උගන්නනවා වගේ..

ඕක කෙලින්ම කීවා නම් කොයිතරම් සුගමද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73631748577963686032012-08-12T22:56:56.652+05:302012-08-12T22:56:56.652+05:30@ Anonymous August 12, 2012 4:36 PM
බුද්ධ ධර්මයත්...@ Anonymous August 12, 2012 4:36 PM

බුද්ධ ධර්මයත් අනිත්‍ය ධර්මතාවයට ලක්වෙනවා නොවැ...Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-82208533867051982182012-08-12T16:36:06.333+05:302012-08-12T16:36:06.333+05:30බුද්ධ විෂය අචින්ත්‍යයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශ...බුද්ධ විෂය අචින්ත්‍යයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කල නෙව.. ඒ නිසා ගොඩක් ඒ ගැන නොසොයා අඩු ගැනේ සෝතාපන්න වත් වෙන්න උත්සහ කරමු. හෙට අනිත්ද වෙනකොට ධර්මය සොයා ගන්න තවත් අමාරු වෙන පාටක් නේ තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79956704480314380302012-06-25T12:26:45.059+05:302012-06-25T12:26:45.059+05:30@ Thilina Sampath Wickramasinghe
ඔබට පිං@ Thilina Sampath Wickramasinghe

ඔබට පිංHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79447983687558545302012-06-23T20:06:45.349+05:302012-06-23T20:06:45.349+05:30http://www.buddharashmi.co.cc/2012/05/blog-post.ht...http://www.buddharashmi.co.cc/2012/05/blog-post.htmlAnonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56593255208121871192012-05-29T20:42:44.924+05:302012-05-29T20:42:44.924+05:30@ Anonymous
බුදුවරුන්ගේ බුද්ධ කෘත්‍යයන් එක් එක් බ...@ Anonymous

බුදුවරුන්ගේ බුද්ධ කෘත්‍යයන් එක් එක් බුදුවරුන්ට ආවේණික ඒවා නොවෙයි. ඒවා සෑම බුදුවරයෙක්ටම පොදු වූ කරුණු කාරණා.

උදාහරණ විදිහට මව කලුරිය කිරීම, ගිහිගෙය හැරයාම, දුෂ්කර ක්‍රියාව, බුදුවන්නට පළමු දානය, මාර පරාජය, සත් සතිය, තමන් උපන් බිමට වැඩම කිරීම ආදි කරුණු කාරනා සෑම බුදුවරෙය්ක් අතින්ම සිදුවන්නේ එකම ආකාරයකට. වෙනස තිබෙන්නේ ඒ ඒ කාල සීමාවල පමණයි.

මට මතක විදිහට Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-91110150651082433632012-05-29T04:51:41.291+05:302012-05-29T04:51:41.291+05:30මම අහන්නේ හැම බුදු කෙනෙක්ම මේ විදිහටද බුදු වෙන්නේ ...මම අහන්නේ හැම බුදු කෙනෙක්ම මේ විදිහටද බුදු වෙන්නේ කියල හසිත්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18404658477632457552012-05-29T04:50:20.358+05:302012-05-29T04:50:20.358+05:30හැම බුදු කෙනෙක්ම මේ විදිහටමද බුදු වෙන්නේ....අන්තිම...හැම බුදු කෙනෙක්ම මේ විදිහටමද බුදු වෙන්නේ....අන්තිම රෑ ද මාර්ග පල ලබන්නේ....මේක දර්ම නියාමයක් වගේ යන දෙයක්ද.....ඒ කියන්නේ, මාර්ග පල පෙර ආත්ම වලදී නොලබා, නමුත් බුදුවන අවස්ථාවේ අනුක්රමයෙන් මාර්ගයන්ට සහ ඵලයන්ට එළඹෙන බව ද ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30464573125839511882012-05-28T12:39:35.765+05:302012-05-28T12:39:35.765+05:30පහත දක්වා තියෙන සබැඳියෙන් ගොස් ඝටීකාර සූත්‍රය කියව...පහත දක්වා තියෙන සබැඳියෙන් ගොස් ඝටීකාර සූත්‍රය කියවා බලන්න. කාශ්‍යප බුදුරදුන් සහ ජෝතිපාල මානවක කතා පුවත සවිස්තරාත්මකව ඒකේ තියෙනවා

http://thripitakaya.com/2010/09/%E0%B6%9D%E0%B6%A7%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70776025969831080822012-05-28T10:44:48.950+05:302012-05-28T10:44:48.950+05:30can someone write me about the story about the jot...can someone write me about the story about the jothipala and the Kashyapa lord...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40980141281954893312012-05-28T09:44:54.027+05:302012-05-28T09:44:54.027+05:30Thank you hasith...thanks a lot....helpful a lot.....Thank you hasith...thanks a lot....helpful a lot...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80777893876350417502012-05-28T09:38:47.342+05:302012-05-28T09:38:47.342+05:30@ Anonymous
ඔබේ ප්‍රශ්නයට පිළිතුරු පූජාවලියේම තිබ...@ Anonymous

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු පූජාවලියේම තිබෙනවා. පූජාවලියේ 11 පරිච්ඡේදය බෝධි මණ්ඩල පූජා කතාවේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු ආකාරය විස්තර කරන්නේ මෙහෙමයි

"මෙසේ දස දහසක් සක්වල එක පැහැර ගර්ජනා කරවා අනුක්රමයෙන් සෝවාන් මාර්ගයට පැමිණ, සෝවාන් ඵලයට පැමිණ, ශකෘදාගාමි මාර්ගයට පැමිණ, ශකෘදාගාමී ඵලයට පැමිණ, අනාගාමී මාර්ගයට පැමිණ, අනාගාමී ඵලයට පැමිණ, අර්හත් මාර්ගයට පැමිණ, Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-405579294073470432012-05-28T09:31:49.088+05:302012-05-28T09:31:49.088+05:30@ Dulan Fernando
සාදු සාදු අනුමෝදන් වෙමි@ Dulan Fernando

සාදු සාදු අනුමෝදන් වෙමිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86012847796934042382012-05-28T09:27:28.268+05:302012-05-28T09:27:28.268+05:30මාර්ගපල ලබපු අය, සෝවාන් සකදාගාමී අයට පුළුවන් ලු බු...මාර්ගපල ලබපු අය, සෝවාන් සකදාගාමී අයට පුළුවන් ලු බුදු වෙන්න....බුදු වෙන එක විශ් කරන්න....මේක ඇත්තද.... බුදු වෙන්න ඉතාම ආසන්න අවස්තාවෙදියි ඒ බෝධිසත්වයෝ සෝවාන් හෝ සකදාගාමී හෝ වෙන්නේ....සෝවාන් කෙනෙක් එහෙම වෙන්නේ බුදු වෙන්න ආත්ම හතකට පෙර සොඅවන් වෙනවලු.....සකදාගාමේ කෙනෙක් එහෙම වෙන්නේ බුදු වෙන්න ආත්ම දෙකකට පෙරළු.....මොකද මේ ගැන හිතන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-60196021433041455002012-05-21T02:27:58.881+05:302012-05-21T02:27:58.881+05:30bohoma pin apiva danuwath karata.bohoma pin apiva danuwath karata.M.Kandasamihttps://www.blogger.com/profile/07862554664180149214noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30251048663831620842012-04-28T16:49:01.683+05:302012-04-28T16:49:01.683+05:30@අසරණයා
මලියදේව හාමුදුරුවෝ ගැන වගේම තවත් බෞද්ධ කත...@අසරණයා

මලියදේව හාමුදුරුවෝ ගැන වගේම තවත් බෞද්ධ කතා කීපයක් කියන්නයි බලාපොරොත්තුව.

ඔබටත් පුලුවන්කමක් තියෙනවා නම් පූජාවලිය, සද්ධර්මාලංකාරය වගේ පරණ පොත් පත් ටිකක් හොයාගන්න බලන්න. රසවත් කතා ගොඩක් තියෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-52393281933234364662012-04-28T16:47:26.903+05:302012-04-28T16:47:26.903+05:30@ Tiraj Adikari
ස්තුති අගය කිරීමට. මේ ආකාරයේම තවත...@ Tiraj Adikari

ස්තුති අගය කිරීමට. මේ ආකාරයේම තවත් කතාවක් ලියලා තියෙන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-88222841545691507332012-04-28T16:43:53.273+05:302012-04-28T16:43:53.273+05:30@ බුද්ධි
මෛත්‍රී හාමුදුරුවෝ කිව්වේ බලංගොඩ ආනන්ද ම...@ බුද්ධි

මෛත්‍රී හාමුදුරුවෝ කිව්වේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80250595504336011442012-04-28T16:42:37.552+05:302012-04-28T16:42:37.552+05:30@ අසරණයා
ඔබටත් පිං කරුණු පහදන්න එකතු වුණාට :)@ අසරණයා

ඔබටත් පිං කරුණු පහදන්න එකතු වුණාට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-77449938132577602242012-04-28T16:41:46.427+05:302012-04-28T16:41:46.427+05:30@ හරී
ඔව් අයියා. නිවන් සුව ලබන්න නම් තුන්තරා බෝධි...@ හරී

ඔව් අයියා. නිවන් සුව ලබන්න නම් තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණෙන්න ඕනේ.

නිවන් සුව කියන්නේ සරලව ඉපදීම නැතිකිරීම කියලා දක්වන්න පුලුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් පහන් දැල්ලක් නිමා දැමුමා හා සමානයි. ඒ පහන් දැල්ලේ නැවත පහළවීමක් නැහැනේ

ඒ වගේම පිළිතුරු දෙන්න ප්‍රමාද වීම ගැන කණගාටුයි අයියා.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-37863779067012696792012-04-12T14:55:24.483+05:302012-04-12T14:55:24.483+05:30හරි = නිවන් දකිනවා කියන්නේ ඒ දේ තමයි.අයෙත් නොඉපදීම...හරි = නිවන් දකිනවා කියන්නේ ඒ දේ තමයි.අයෙත් නොඉපදීම.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com