tag:blogger.com,1999:blog-1343562870913726811.post5040445796928267852..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: සිංහාවලෝකනයHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1343562870913726811.post-74278917593910146532011-01-14T05:04:09.082+05:302011-01-14T05:04:09.082+05:30@Vathsala
බොහොම ස්තුතියි අක්කේ :)@Vathsala

බොහොම ස්තුතියි අක්කේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78991110924700490122011-01-05T19:15:20.584+05:302011-01-05T19:15:20.584+05:30Wish U All the Best ... Malli With Lots of Love
Va...Wish U All the Best ... Malli With Lots of Love
Vathsi Akka <3 :DVathsalahttps://www.blogger.com/profile/16719149417523933176noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-77995982984669253942011-01-04T22:41:29.174+05:302011-01-04T22:41:29.174+05:30@Vinura Thivin (විනුර තිවින්)
සුභ පතන්න එකතු වුණු...@Vinura Thivin (විනුර තිවින්)

සුභ පතන්න එකතු වුණු විනුර මල්ලීටත් ස්තුතියි ඒ වගේම මාත් එසේම වේවා කියලා පතනවා.

අපි පස් දෙනාම හොඳින් ඉන්නවා මල්ලී. ඉසුරු අයියා මොරටුවේ ඉන්ජිනියරින්, අශාන් අයියත් මොරටුවේම ෆැසිලිටි මැනේජ්මන්ට්, තරංග අයියා නවසීලන්තේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතුවලට, මනීෂ අයියා ගිය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29086707564739543442011-01-04T22:35:43.984+05:302011-01-04T22:35:43.984+05:30@පිස්සා පලාමල්ල
සීතල හිම රටේ ඉදන් සුභ පතන්න එකතු ...@පිස්සා පලාමල්ල

සීතල හිම රටේ ඉදන් සුභ පතන්න එකතු වුණු පිස්සා අයියාටත් ස්තුති වේවා. ඔබතුමාටත් එසේම වෙන්න කියලා පතනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2581874626189748452011-01-04T22:34:54.536+05:302011-01-04T22:34:54.536+05:30@ඉන්දික උපශාන්ත
හිත හොඳ මනුස්සයෙක්ව අඳුනන්න පුලුව...@ඉන්දික උපශාන්ත

හිත හොඳ මනුස්සයෙක්ව අඳුනන්න පුලුවන් වෙන්නේ තවත් හිත හොඳ මනුස්සයෙක්ටනේ අයියා.

අයියාටත් එසේම වෙන්න කියලා පතනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-88916647321661616142011-01-04T22:33:53.079+05:302011-01-04T22:33:53.079+05:30@මධුරංග
වටිනා කියන අවවාදයකුත් එක්ක සුබ පැතුමක් එක...@මධුරංග

වටිනා කියන අවවාදයකුත් එක්ක සුබ පැතුමක් එකතු කළාට ස්තුතියි අයියා. ඔයාටත් එසේම වෙන්න කියලා පතනවා.........

අපෙත් තව අවුරුදු 3 ක් තියෙනවා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-65834130957735555522011-01-04T22:32:22.555+05:302011-01-04T22:32:22.555+05:30@shani
නඟාටත් එසේම වෙන්න කියලා පතනවා. සරසවි සිහි...@shani

නඟාටත් එසේම වෙන්න කියලා පතනවා. සරසවි සිහිනයේ කටයුතු හොඳ විදිහට සිද්ධ වෙලා ඇතියි කියලා හිතනවා............ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62731028972996002452011-01-04T22:31:21.893+05:302011-01-04T22:31:21.893+05:30@blog gadol
ස්තුතියි පූස් අයියලාටත්. අනිවා ස්කවුට...@blog gadol

ස්තුතියි පූස් අයියලාටත්. අනිවා ස්කවුටින් කට්ටියව මතක් කළා කියන්නම්. ඒ වගේම මම කලින් කියපු සෙට් එකෙන් ඔසී ඉන්න එකා ඇරෙන්න අනිත් එවුන් පස් දෙනාම බ්ලොග් ගඩොල් කියවන ඔයාලා ගැන ටච් එකේ ඉන්න එවුන් තමා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-46724065959420259342011-01-04T22:30:49.861+05:302011-01-04T22:30:49.861+05:30@dinesh
පිට දේසෙක තට්ට තනියම හිටියත් මිතුදම් සහෝද...@dinesh

පිට දේසෙක තට්ට තනියම හිටියත් මිතුදම් සහෝදරකම් පවතිනවා නොවැ අයියා. ස්තුතියි සුබ පතන්න එකතු වුණාට. ඔයාටත් එසේම වෙන්න කියලා පතනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40248283577426426552011-01-04T22:27:33.799+05:302011-01-04T22:27:33.799+05:30@෴ හසියා ෴
මම දන්නවා හසී අයියාගේ හක්කේ එකක් බොක්ක...@෴ හසියා ෴

මම දන්නවා හසී අයියාගේ හක්කේ එකක් බොක්කේ එක්ක නැහැ කියලා :))
බොහෝ......ම ස්තුතියි අයියා. ඔබතුමාටත් එසේම වේවා කියලා පතනවා මේ හසි මලයාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55883254910088312682011-01-04T22:26:27.673+05:302011-01-04T22:26:27.673+05:30@හසී
ස්තුතියි හසී අක්කේ. ඔබතුමියටත් එසේම වේවා කිය...@හසී

ස්තුතියි හසී අක්කේ. ඔබතුමියටත් එසේම වේවා කියලා පතනවා මේ හසි මලයාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54622130968965185212011-01-04T22:25:35.858+05:302011-01-04T22:25:35.858+05:30@Praසන්ன
අන්තිමට ඔයා ලියලා තියෙන එකට ඇරෙන්නේ අනිත...@Praසන්ன

අන්තිමට ඔයා ලියලා තියෙන එකට ඇරෙන්නේ අනිත් ඔක්කොම ටික එසේම වෙන්න කියලා පතනවා......... :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3884920337206610512011-01-04T22:24:38.755+05:302011-01-04T22:24:38.755+05:30@හා පැටික්කි (MS)
හා පැටික්කිටත් එසේම වේවා කියලා ...@හා පැටික්කි (MS)

හා පැටික්කිටත් එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. යාළුවෝ සෙට් එකත් එක්ක එකතුවෙලා අවුරුද්දේ අන්තිම දවසක් ගත කරනවා කියන එක හරිම වටින දෙයක් තමා.......

සරසවි පියසේ හොඳ හැටි කල් ගත කරන්න ලැබෙන වසරක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරන්න ඕනේ.....Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-91754792318699125022011-01-04T22:22:25.608+05:302011-01-04T22:22:25.608+05:30@හිස්
අහස
ස්තුතියි සඳරු. ඔබතුමාටත් එමම වෙන්න කිය...@හිස්
අහස

ස්තුතියි සඳරු. ඔබතුමාටත් එමම වෙන්න කියලා පතනවා. මේ අවුරුද්ද ඔයාගේම කෙනාත් එක්ක සතුටින් ගත කරන්න පුලුවන් වෙන්න කියලා හදවතිනම පතනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-6045845888340119952011-01-04T17:46:36.067+05:302011-01-04T17:46:36.067+05:30මොනව උනත් අයියේ සුභ අලුත් අවුරුද්දක් වෙවා කියල ඉන්...මොනව උනත් අයියේ සුභ අලුත් අවුරුද්දක් වෙවා කියල ඉන්නම්. ගොඩ කාලෙකින් මගෙ පලවෙනි උපදේශක අයියල ටික ගැන අරන්චියක් අවෙ කොහොමහරි පස්දෙනාම හොදින් ඉන්නව කියලා හිතනව!!!:) කොහොම උනත් අය්යලා මීරිගම කරපු කදවුර මම ගිය හොදම කදවුරු වලින් අකක්. අයිය දන්නවද දන්නෑ දැන් http://royalscouts.com/log/ එකේ bloging කරන්ඩත් පුලුවන්Vinura Thivin (විනුර තිවින්)https://www.blogger.com/profile/01213023796650887239noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-31885050079162469502011-01-03T16:50:58.354+05:302011-01-03T16:50:58.354+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ...සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-761032586258153222011-01-01T22:50:15.167+05:302011-01-01T22:50:15.167+05:30මලේ,
උඹ වගේ හිත හොඳ මිනිහෙක්ට අවුරුද්ද සුභ වෙන්න ...මලේ,

උඹ වගේ හිත හොඳ මිනිහෙක්ට අවුරුද්ද සුභ වෙන්න කියල අමුතුවෙන් පතන්න දෙයක් නෑ. ඒත් ඔන්නෙ ඔහේ පුරුද්දට වගේ "සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල කිව්ව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-28143235612636017932011-01-01T20:33:29.194+05:302011-01-01T20:33:29.194+05:30GPA එක ගැන කිව්වම තමයි මට මතක් උනේ මගේ GPA එකත් පු...GPA එක ගැන කිව්වම තමයි මට මතක් උනේ මගේ GPA එකත් පුදුම විදිහටනේ විචලනය උනේ

පලමු වසරේ GPA එක > 3.2
දෙවන වසරේ GPA එක > 2.9
තෙවන වසරේ GPA එක >2.5
අවසන් වසරේ GPA එක < උසස් පෙල Z- Score

හොද වෙලාවට අවුරුදු හතරෙන් කෝස් එක ඉවර උනේ. නැත්නම් GPA එක කියලා එකක් තිබ්බද කියලා හොයා ගන්න බැරුව යනවා

කෝස් එකේ ඉතුරු ටිකත් හොදට කරන්න මල්ලි.
<සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23949596649819341922011-01-01T20:30:53.450+05:302011-01-01T20:30:53.450+05:30This comment has been removed by the author.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7999980413275097832011-01-01T20:20:07.530+05:302011-01-01T20:20:07.530+05:30මල්ලිටත් සුබ ම සුබ නව වසරක් වේවා කියලා පතනවා. ඒ වග...මල්ලිටත් සුබ ම සුබ නව වසරක් වේවා කියලා පතනවා. ඒ වගේම මල්ලිගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් පතනවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-10663977422880778012011-01-01T20:12:22.026+05:302011-01-01T20:12:22.026+05:30සුබම සුබ නව වසරක් වේවා....ayyaසුබම සුබ නව වසරක් වේවා....ayyashanihttps://www.blogger.com/profile/00672836060058362710noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30326465013938217702011-01-01T20:11:44.788+05:302011-01-01T20:11:44.788+05:30සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි. ස්කවුටින් සෙ...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි. ස්කවුටින් සෙට් එකත් මතක් කළා කියන්න හොදේ!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-45327037282907269082011-01-01T15:05:32.349+05:302011-01-01T15:05:32.349+05:30මල්ලියටත් සුබම සුබ නව වසරක් වේවා...........!මල්ලියටත් සුබම සුබ නව වසරක් වේවා...........!dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54366928507853954522011-01-01T12:59:44.486+05:302011-01-01T12:59:44.486+05:30සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අති...සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78868329618406994692011-01-01T12:17:51.265+05:302011-01-01T12:17:51.265+05:30සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා....! මේ අවුර...සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා....! මේ අවුරුද්දේත් ජයග්‍රහණ ගොඩක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com