tag:blogger.com,1999:blog-1343562870913726811.post4976566777514903223..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාමHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-1343562870913726811.post-91853748276765446262018-10-02T18:26:43.936+05:302018-10-02T18:26:43.936+05:30Math me poth walata harima asai thamath hoyanawa m...Math me poth walata harima asai thamath hoyanawa mata thama labunne...mehema hari kathawak kiyawanna labuna eka loku deyak...ස්තුතියි ඔබට Anonymoushttps://www.blogger.com/profile/08700716547431893159noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36094875663975906822014-01-24T21:22:29.053+05:302014-01-24T21:22:29.053+05:30මේ කථා පෙළ මාව අවුරුදු 16ක් ආපස්සට ගෙනිච්චා.ඒ කාලේ...මේ කථා පෙළ මාව අවුරුදු 16ක් ආපස්සට ගෙනිච්චා.ඒ කාලේ මාත් ඔය අරුණ ප්‍රකාශකයෝ පළකරපු පොත් කිහිපයක්ම කියවලා තිබුණා.අවාසනාවකට වගේ මට ඒවයේ නම් මතක නැහැ.කතන්දර බ්ලොග් එකට දැම්මට ස්තූතියි අයියෙ ! මේ මගින් සංකීර්ණ මෙන්ම අසම්පූර්ණ අගක් මුලක් නැති ඉතිහාස කතා කියවා හෙම්බත් වූ මනසට නැවුම් වෙනසක් ගෙන ආවා . හිතට අමුතු සැහැල්ලු බවක් දැනුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-85540463466962516302014-01-24T21:21:32.700+05:302014-01-24T21:21:32.700+05:30මේ කථා පෙළ මාව අවුරුදු 16ක් ආපස්සට ගෙනිච්චා.ඒ කාලේ...මේ කථා පෙළ මාව අවුරුදු 16ක් ආපස්සට ගෙනිච්චා.ඒ කාලේ මාත් ඔය අරුණ ප්‍රකාශකයෝ පළකරපු පොත් කිහිපයක්ම කියවලා තිබුණා.අවාසනාවකට වගේ මට ඒවයේ නම් මතක නැහැ.කතන්දර බ්ලොග් එකට දැම්මට ස්තූතියි අයියෙ ! මේ මගින් සංකීර්ණ මෙන්ම අසම්පූර්ණ අගක් මුලක් නැති ඉතිහාස කතා කියවා හෙම්බත් වූ මනසට නැවුම් වෙනසක් ගෙන ආවා . හිතට අමුතු සැහැල්ලු බවක් දැනුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36514315130806854372013-08-05T10:13:26.229+05:302013-08-05T10:13:26.229+05:30හරිම ලස්සනයි හසිත ...හරිම ලස්සනයි ...තවත් මේ වගේ ක...හරිම ලස්සනයි හසිත ...හරිම ලස්සනයි ...තවත් මේ වගේ කතා දාන්න රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-35079364972829266032013-08-04T17:49:26.278+05:302013-08-04T17:49:26.278+05:30දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනයට වගේම අපටත් වින්දනය ...දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනයට වගේම අපටත් වින්දනය ගෙනෙන වටිනා ළමා කතා පෙළක් ඉදිරිපත් කිරීම ඉතා මහඟු මෙහෙයකිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-89718241829143215862013-05-07T14:29:35.864+05:302013-05-07T14:29:35.864+05:30මේ ලිපිය බලන්නමයි හිතන් හිටියෙ.. අද තමයි ආයෙම මතක්...මේ ලිපිය බලන්නමයි හිතන් හිටියෙ.. අද තමයි ආයෙම මතක් උණේ.. ලස්සනයි මල්ලි... මම නං තාම ආසයි ළමා කතා කියවන්න... එපා වෙන්නෙ නැහැ.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66806297361910021212013-05-03T21:05:05.839+05:302013-05-03T21:05:05.839+05:30@ Alexander Cage
අනිවාර්යෙන්ම පුලුවන් අයියා :)@ Alexander Cage

අනිවාර්යෙන්ම පුලුවන් අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58361087876414039912013-05-02T14:29:25.744+05:302013-05-02T14:29:25.744+05:30මගේ පොඩි දෝණිට මේ කතා ටික පෙන්නන්න පුළුවන් නේද?මගේ පොඩි දෝණිට මේ කතා ටික පෙන්නන්න පුළුවන් නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67747765329188931612013-05-01T23:49:48.813+05:302013-05-01T23:49:48.813+05:30@ අසරණයා
අලුත් අවුරුද්දේ වෙනස් වෙන්න එපැයි අයියා ...@ අසරණයා

අලුත් අවුරුද්දේ වෙනස් වෙන්න එපැයි අයියා :D

ළමා කතා කොච්චර කාලයක් ගිහින් කියෙව්වත් එපා නොවෙන එක තමා තියෙන විශේෂත්වය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-27057331332043496802013-05-01T23:48:54.191+05:302013-05-01T23:48:54.191+05:30@ සසිනි ලක්මිණි
අපි හැමෝගෙම හිතේ කොණක ඉන්න පොඩි ළ...@ සසිනි ලක්මිණි

අපි හැමෝගෙම හිතේ කොණක ඉන්න පොඩි ළමයා මේවාට හරියට කැමතියි. ඒක තමා ඔය ගෙදර දුවන්න හිතෙන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-48128229197250709902013-05-01T21:53:15.641+05:302013-05-01T21:53:15.641+05:30අවුරුදු ගානකට පස්සේ ළමා කතාවක් කියෙවුවෙ. වෙනස් පො...අවුරුදු ගානකට පස්සේ ළමා කතාවක් කියෙවුවෙ. වෙනස් පොස්ට් එකක්
අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-51785538531075752013-05-01T13:11:47.056+05:302013-05-01T13:11:47.056+05:30@ වර්ෂා ( Rain_Girl )
හොයලා බලන්න නඟා. අවස්ථාවක් ...@ වර්ෂා ( Rain_Girl )

හොයලා බලන්න නඟා. අවස්ථාවක් ගන්න බැරිවෙන එකක් නැහැ. උත්සහවන්තයා ජය ගනී :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-34565287985000423672013-05-01T13:06:39.932+05:302013-05-01T13:06:39.932+05:30ආවද ඒ පාර පොඩ්ඩි නෝනත් මට අපහාස කරන්න ඈ....!!!
.....ආවද ඒ පාර පොඩ්ඩි නෝනත් මට අපහාස කරන්න ඈ....!!!

..නෑ ඇත්තට මේක ඉස්කෝලෙක අවුලක් නෙවෙයි.අපේ අධ්‍යාපන ක්රමයේ වැරැද්දක් වගේ පේන්නේ.තාක්ෂණ විෂයක් කරන්න වෙනවා කියල ආරංචියක් තියෙන්නා.පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.එහෙම අවුලක් නැති වුණොත් අනිවා ඉතිහාසය අතාරින්නෙ නෑ!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70252517245157012012013-05-01T10:46:24.436+05:302013-05-01T10:46:24.436+05:30අද මේ වැඩ ගොඩකට හිර වෙලා හිටියෙ නිවාඩු දවස වෙලත්. ...අද මේ වැඩ ගොඩකට හිර වෙලා හිටියෙ නිවාඩු දවස වෙලත්. හිත කලබල වෙලා හිටියෙ මේ ටික කර ගන්න බැරිව.
ඒ අස්සෙ මේ සුරංගනා කතාවක් අහු වෙලා පුංචි කාලෙ මතක් උණා.
ගෙදර දුවන්න හිතෙනව.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-38461496635811449922013-05-01T08:28:11.180+05:302013-05-01T08:28:11.180+05:30@ සු දී ක
රුසියන් කතා රස විදින්න පොඩිම ළමයින්ට අම...@ සු දී ක

රුසියන් කතා රස විදින්න පොඩිම ළමයින්ට අමාරුයිනේ අයියා. ඒකට ටිකක් ලොකු ළමයෙක්ම වෙන්න ඕනේ. ඒත් මේ චීන කතා පොඩිම අකුරු නොදන්නා ළමයාගේ ඉදන් අපි වගේ ලොකු බබාලා දක්වා ලොකු වයස් පරාසයක අයට රස විඳින්න පුලුවන්නේ.

ඒ වගේමයි අයියත් ආදර්ශ කීපයක් හොයාගත්තා වගේම මේ කතාවේ ආරම්භයේ ඉදන් අවසානය දක්වාම තියෙන්නේ ආදර්ශ :)

සංරක්ෂණ කාර්යය තව ටිකක් ඉදිරියට කරන්න තමා හිතාගෙන Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15280034792340872032013-05-01T08:25:11.830+05:302013-05-01T08:25:11.830+05:30@ සු දී ක
අම්මෝ සුදීක අයියේ එහෙම මොකුත් නැතෝ :D@ සු දී ක

අම්මෝ සුදීක අයියේ එහෙම මොකුත් නැතෝ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87699009538092676962013-05-01T05:12:37.745+05:302013-05-01T05:12:37.745+05:30පොඩ්ඩී මටත් හිතෙනවා අර මුනුපොතේ දාල තිබ්බ ෆොටෝ එකෙ...පොඩ්ඩී මටත් හිතෙනවා අර මුනුපොතේ දාල තිබ්බ ෆොටෝ එකෙයි මේකෙයි අතර පොඩි සබඳතාවක් ඇති කියලා. ඒවත් ඉතිං වෙන්න එපැයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-205710883658831812013-05-01T05:10:47.240+05:302013-05-01T05:10:47.240+05:30මේ පොස්ට් එක දාලා විනාඩි ගණනකින් මට තේරුනා මේක ළමා...මේ පොස්ට් එක දාලා විනාඩි ගණනකින් මට තේරුනා මේක ළමා කතාවක් කියලා. මම දුවත් ලං කරගෙන මේක කියවන්න පටන් ගත්තා. ඒත් එයා වෙන මොකක් හරි වැඩකට දිව්වා. අද උදේ තමයි මම ඉතිරි ටික බැලුවේ. චීන හා රුසියන් කතා වල පැහැදිලි වෙනසක් තියෙනවා. චීන කතා සුරංගනා කතා වගේ පෙනුණත් ඒ තුල ආදර්ශය තියෙනවා. රුසියන් ඒවා දීර්ඝ කතා. ඒ වගේම සත්‍යට ගොඩාක් ලඟින් යන ඒවා. මේ කතාවේ මම දැක්ක විශේෂත්වයක් තමයි කකුළුවාගෙන් සහ ලිහිනියාගෙන් සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-59576761980340367942013-04-30T22:40:51.486+05:302013-04-30T22:40:51.486+05:30@ සමනළී
හැම මනුස්සයා ගාවම ඉන්න පොඩි ළමයා තමා ඒවාට...@ සමනළී

හැම මනුස්සයා ගාවම ඉන්න පොඩි ළමයා තමා ඒවාට කැමති. ඒත් හුඟක් අය ඒ ළමයාට ඉඩක් දෙන්නේ නැහැණේ :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50352646822169630872013-04-30T22:39:37.883+05:302013-04-30T22:39:37.883+05:30@ රූ....
වැඩිබැරි දාසගේ කතා මම කියවලා නැද්ද කොහෙද...@ රූ....

වැඩිබැරි දාසගේ කතා මම කියවලා නැද්ද කොහෙදෝ අක්කේ ? ඒ කතා මොන රටේ ඒවාද ?? Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-91659029681270117362013-04-30T22:38:36.758+05:302013-04-30T22:38:36.758+05:30@ ධාරා
අනිවාර්යෙන්ම තිබුණොත් කියන්න. මේ කරලා තියෙ...@ ධාරා

අනිවාර්යෙන්ම තිබුණොත් කියන්න. මේ කරලා තියෙන්නේ මේ පොත සංරක්ෂණය කිරීම වගේ දෙයක්නේ. පොත විනාශ වුණොත් තව කාලයක් මේ විදිහට හරි කට්ටිය මේ කතාව කියවාවිනේ. ඉතුරු පිටු 2 ත් තිබුණා නම් සම්පූර්ණයිනේ වැඩේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67846447505285683042013-04-30T22:36:04.565+05:302013-04-30T22:36:04.565+05:30@ Manoj Fernando
ලොකු බබාල ඔක්කොම පොඩි බබාලා කරපු...@ Manoj Fernando

ලොකු බබාල ඔක්කොම පොඩි බබාලා කරපු එක ගැන මට සතුටුයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-48856516455376559042013-04-30T22:35:18.230+05:302013-04-30T22:35:18.230+05:30@ අඩවි රජ
ඈ රජෝ මේක චීන කතාවක් කියලා අන්තිමට තියෙ...@ අඩවි රජ

ඈ රජෝ මේක චීන කතාවක් කියලා අන්තිමට තියෙනවා දැක්කේ නැද්දෝ :D :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18133774831338277152013-04-30T22:34:14.186+05:302013-04-30T22:34:14.186+05:30@ Manoj Fernando
++++++++++++++++++@ Manoj Fernando

++++++++++++++++++Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-29965617168385656962013-04-30T22:33:35.672+05:302013-04-30T22:33:35.672+05:30@ Gihan (ගිහාන්)
ඔව් සහෝදරතුමා. වෙනසක් කළා. එක අත...@ Gihan (ගිහාන්)

ඔව් සහෝදරතුමා. වෙනසක් කළා. එක අතකට මේ කතාව සංරක්ෂණය කිරීමක් තමා මේ කරලා තියෙන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com