tag:blogger.com,1999:blog-1343562870913726811.post4782203065727572109..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ගොන් ප්‍රශ්න අහපු රජ කෙනෙක් ගැන කතාවක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-1343562870913726811.post-55539761968843965442012-11-17T16:47:09.898+05:302012-11-17T16:47:09.898+05:30අපේ රටේ දේස පාලුවොන්ටනම් මේ කතාව බලල හැදෙන්න පුළුව...අපේ රටේ දේස පාලුවොන්ටනම් මේ කතාව බලල හැදෙන්න පුළුවන්කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68064317372680246972012-06-14T17:31:16.963+05:302012-06-14T17:31:16.963+05:30@ තොටියා
මෙන්න කතාව
"සුර දිව්‍ය කණ්ඩායමේ නා...@ තොටියා

මෙන්න කතාව

"සුර දිව්‍ය කණ්ඩායමේ නායකයා ශක්‍ර දෙවියා. අසුර කණ්ඩායමේ නායකයා වේපචිත්ති. අසුර නායකයා කියනවා සුර යුද්ධයේදී සුරයන් පැරදුණොත් එහි නායකයා වන ශක්‍රයාගේ බෙල්ලයි අත් දෙකයි, පාද දෙකයි බැඳලා අසුර පුරයට ගේන්න කියලා.

සුර නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා සුරයන්ට අසුරයන් පැරදුණොත් වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳලා සුධර්මා දිව්‍ය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-42248551055224582012012-06-14T09:37:04.295+05:302012-06-14T09:37:04.295+05:30නෑ නෙ? කියන්ඩකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්ක... :)...නෑ නෙ? කියන්ඩකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්ක... :)තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80654714135463749932012-06-13T22:09:24.486+05:302012-06-13T22:09:24.486+05:30@ ලහිරු
කොහෙන් ගියත් අහිංසකයටයි ඇත්ත ගොනාටයි තමා ...@ ලහිරු

කොහෙන් ගියත් අහිංසකයටයි ඇත්ත ගොනාටයි තමා පාර වදින්නේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49234766848987593662012-06-13T20:46:42.770+05:302012-06-13T20:46:42.770+05:30අද කාලේ ඉන්න රජවරු කරන්නෙ ගොන් වැඩමනේ. අහිංසක ගොනා...අද කාලේ ඉන්න රජවරු කරන්නෙ ගොන් වැඩමනේ. අහිංසක ගොනාට තමයි ඒකෙත් අවනම්බුව...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-64088992179196768472012-06-13T09:19:29.653+05:302012-06-13T09:19:29.653+05:30@ අසරණයා
අද කාලේ මේ වගේ ගොන් රජවරු ඉන්න පොත්පත්වල...@ අසරණයා

අද කාලේ මේ වගේ ගොන් රජවරු ඉන්න පොත්පත්වල විතරමයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-12701584457099388742012-06-13T01:16:41.362+05:302012-06-13T01:16:41.362+05:30පුංචි කාලේ මේ වගේ කතාවක් අහල තියෙනව් වගේ ලාවට මතකය...පුංචි කාලේ මේ වගේ කතාවක් අහල තියෙනව් වගේ ලාවට මතකයි. අදනම් නැහැ ඒ වගේ ගොන් රජවරු.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72048112857203449552012-06-10T00:04:39.612+05:302012-06-10T00:04:39.612+05:30@ දූපත් වැසියා
ඒකනේ කියන්නේ :)@ දූපත් වැසියා

ඒකනේ කියන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18707731567677215552012-06-10T00:04:08.583+05:302012-06-10T00:04:08.583+05:30@ Pradeep Gunarathna
මොනවා වුණත් ඒ කාලේ අන්දරේ කර...@ Pradeep Gunarathna

මොනවා වුණත් ඒ කාලේ අන්දරේ කරපු වැඩවලින් සාමාන්‍ය ජනතාවට හානියක් වුනේ නැහැ. දැන් කාලේ ඉන්න අන්දරේලා ඉන්නේම ජහමනයාට කෙළවන්න :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15947319023749078272012-06-09T20:26:42.847+05:302012-06-09T20:26:42.847+05:30අම්මප... කතාව ඇත්ත.අම්මප... කතාව ඇත්ත.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24901756583546231412012-06-09T07:34:46.667+05:302012-06-09T07:34:46.667+05:30රට යනවා පර දේසෙට...
අපි යනවා පර ලෝකෙට...
අන්තිමේදි...රට යනවා පර දේසෙට...
අපි යනවා පර ලෝකෙට...
අන්තිමේදි බලපුවාම...
අන්දරේලා අපි සේරම... - අන්දරේලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23013903092254774592012-06-09T01:25:27.271+05:302012-06-09T01:25:27.271+05:30@ ක්සැන්ඩර් | Xander
මෙන්න මෙන්න මෙයා මට සංවර්ධන ...@ ක්සැන්ඩර් | Xander

මෙන්න මෙන්න මෙයා මට සංවර්ධන වාසනාව කෝටියේ ජය මල්ල අරන් දෙන්න යනවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5923300762563088082012-06-09T01:24:51.871+05:302012-06-09T01:24:51.871+05:30@ වර්ණා
ඔයාටත් ඉක්මණට උපදේශකකමක් හම්බවෙයි හොඳ අමා...@ වර්ණා

ඔයාටත් ඉක්මණට උපදේශකකමක් හම්බවෙයි හොඳ අමාත්‍යංශෙක :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55135657408375919092012-06-09T01:23:39.554+05:302012-06-09T01:23:39.554+05:30@ ඉන්ද්‍රජිත්
මරේ මරු සහෝ :)@ ඉන්ද්‍රජිත්

මරේ මරු සහෝ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66080932716206342052012-06-09T01:23:19.250+05:302012-06-09T01:23:19.250+05:30@ පෙදරේරුවා නොහොත් මේසන් බාස්
අයියා හරි අයියේ :D@ පෙදරේරුවා නොහොත් මේසන් බාස්

අයියා හරි අයියේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-33281317758300481722012-06-09T01:22:47.786+05:302012-06-09T01:22:47.786+05:30@ සරත් ලංකාප්‍රිය
ඒක නම් අමූලික ගල් පැලෙන ඇත්ත අය...@ සරත් ලංකාප්‍රිය

ඒක නම් අමූලික ගල් පැලෙන ඇත්ත අයියේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83807876493189892842012-06-09T01:22:10.174+05:302012-06-09T01:22:10.174+05:30@ මධුරංග
වර්තමානේ රජවරු ???@ මධුරංග

වර්තමානේ රජවරු ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67690236400507621162012-06-09T01:21:46.801+05:302012-06-09T01:21:46.801+05:30@ Sabith
ෂාහ් ඒකත් හොඳයි නොවැ පුංචි කාලෙට ගිය එක ...@ Sabith

ෂාහ් ඒකත් හොඳයි නොවැ පුංචි කාලෙට ගිය එක :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-75058747891427134012012-06-09T01:21:08.758+05:302012-06-09T01:21:08.758+05:30@ දයානන්ද රත්නායක
රජවරු ගොන් ප්‍රශ්න අහද්දී ඒවාට ...@ දයානන්ද රත්නායක

රජවරු ගොන් ප්‍රශ්න අහද්දී ඒවාට ගොන් උත්තර දෙන්න ඇමතිවරු හරි පුරෝහිතවරු හරි ඉන්නවා. රජවරු සිරා ප්‍රශ්න ඇහුවත් ගොන් නඩේ දෙන්නේ ගොන් උත්තරම තමා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-37676286382864520222012-06-09T01:19:55.998+05:302012-06-09T01:19:55.998+05:30@ පුබුදු
ම්ම් නියමයි. තව සෙට් එකකට කියලා හොඳ ෆන් ...@ පුබුදු

ම්ම් නියමයි. තව සෙට් එකකට කියලා හොඳ ෆන් එකක් ගන්න පුලුවන් වෙයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-20258090310188700792012-06-09T01:18:55.349+05:302012-06-09T01:18:55.349+05:30@ රත්නේ
තැන්කූ තැන්කූ :)@ රත්නේ

තැන්කූ තැන්කූ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-12036289431960870282012-06-09T01:18:22.800+05:302012-06-09T01:18:22.800+05:30@ Amila
කොටි සෙල්ලම් ගැන එක කතන්දරයක් නෙමෙයි බන් ...@ Amila

කොටි සෙල්ලම් ගැන එක කතන්දරයක් නෙමෙයි බන් තියෙන්නේ. ඒක හොඳ කතා පොතකට.

ඒක ගැන මම ලියන්න හිතන් ඉන්නේ තව අවුරුදු 20 කින් විතර :D[එතකම් මම හිටියොත් සහ බ්ලොග් ලිව්වොත්] මොකද ඒක දැන්ම ලියන්න තරම් හොඳට පදම් වෙලා ඇවිත් නැහැ............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-424253635410382432012-06-09T01:15:57.190+05:302012-06-09T01:15:57.190+05:30@ රාජ්
දැන් කාලේ සිරා ප්‍රශ්න අහන රජවරුත් නැහැ. හ...@ රාජ්

දැන් කාලේ සිරා ප්‍රශ්න අහන රජවරුත් නැහැ. හිටියත් උත්තර දෙන්න ඉන්න පොරවල් දෙන්නේ ගොන් උත්තරනේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78329303656107093342012-06-09T01:15:06.287+05:302012-06-09T01:15:06.287+05:30@ රත්නේ
versions ගොඩක් තියෙනවා වගේ නේද ලොක්කා :)@ රත්නේ

versions ගොඩක් තියෙනවා වගේ නේද ලොක්කා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62530538892412534502012-06-09T01:14:33.076+05:302012-06-09T01:14:33.076+05:30@ ජයශ්‍රී
ඇබිත්තයා මුහුදේ ගැඹුර කිව්වා වගේ, ස්තුත...@ ජයශ්‍රී

ඇබිත්තයා මුහුදේ ගැඹුර කිව්වා වගේ, ස්තුති අයියා. මට පේන විදිහට මේ කෑලි ඔක්කොම දාලා අලුත් කතාවක් ලියන්න අපිට පුලුවන් වේවි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com