tag:blogger.com,1999:blog-1343562870913726811.post4654619752628774421..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ගුරු දිනය වෙනුවෙන් - විශ්‍රාමික ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදි ශිෂ්‍යයාHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1343562870913726811.post-308310198765254562011-11-17T19:53:54.819+05:302011-11-17T19:53:54.819+05:30@sithuwilimandiya
ඒක නම් ගුරුවරයෙක් අතින් වෙන්න ඕ...@sithuwilimandiya

ඒක නම් ගුරුවරයෙක් අතින් වෙන්න ඕන දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මේ කතාව කියෝපුවාම මට මතක් වුණේ යශෝරාවයේ ඉන්න බලදේව සර්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68822865263864723302011-11-17T19:52:47.337+05:302011-11-17T19:52:47.337+05:30@The Lion
සුපිරියි :))@The Lion

සුපිරියි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-60533506978477767842011-11-17T19:52:16.139+05:302011-11-17T19:52:16.139+05:30@නිසුපා
ඒක ඇත්ත අක්කේ. නියම ගුරුවරයා ළමයට ගහන්නේ ...@නිසුපා

ඒක ඇත්ත අක්කේ. නියම ගුරුවරයා ළමයට ගහන්නේ ළමයාව හදාගන්න මිසක් ඒ ළමයට වැරැද්දක් කරන්න එහෙම නෙමෙයිනේ. ඒක නිසා ටිකකින් ඕක දෙගොල්ලන්ටම අමතකයි. ඒත් දැන් ගුරුහොරුත් ඉන්නවනේ ළමයින්ව මරන් කන්න යනHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83180444402394282912011-11-17T19:48:26.486+05:302011-11-17T19:48:26.486+05:30@Anonymous
එකෙන්ම :)@Anonymous

එකෙන්ම :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-63414978209367774102011-11-17T19:47:38.796+05:302011-11-17T19:47:38.796+05:30@ඉන්දික උපශාන්ත
මට මේක කිව්වෙත් අපේ ලොජික් මිස්මය...@ඉන්දික උපශාන්ත

මට මේක කිව්වෙත් අපේ ලොජික් මිස්මයි. සාමාන්‍යයෙන් කාර්යබහුල රස්සා කරන හුඟක් පිරිමි කැමතියිලු ගුරුවරියෝ විවාහ කරගන්න. ළමයි ගැන බලන එකත් වෙනවා, අවුරුද්දර මාස 3 ක් 4 ක් නිවාඩුත් තියෙනවා. සෙනසුරාදා, ඉරිදා නිවාඩුත් තියෙනවා.

අනික ටීචර් කියන්නේම මදි මදි තව උනන්දු වෙන්න ඕනේ කියලනේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-13106639912843215032011-11-17T19:45:37.573+05:302011-11-17T19:45:37.573+05:30@හරී - පිණිපළස
ආහ් මේ ඇවිත් තියෙන්නේ ටීචර්ලා ගැ...@හරී - පිණිපළස

ආහ් මේ ඇවිත් තියෙන්නේ ටීචර්ලා ගැන කියන්න ටීචර් කෙනෙක්ම :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79680534402387839532011-11-17T19:44:42.617+05:302011-11-17T19:44:42.617+05:30@විසිතුරු | visituru
අනිවාර්යයෙන්ම මතකනේ බ්රහ්මද...@විසිතුරු | visituru

අනිවාර්යයෙන්ම මතකනේ බ්‍රහ්මදත්ත කුමාරයාගේ කතාවයි, අංගුලිමාලගේ කතාවයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62648047356161142062011-11-17T19:43:57.290+05:302011-11-17T19:43:57.290+05:30@මාතලන්
හොඳයි හොඳයි අයියා :)@මාතලන්

හොඳයි හොඳයි අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56525307095119103282011-11-17T18:15:41.972+05:302011-11-17T18:15:41.972+05:30@prasanna86k
බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ...@prasanna86k

බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ඕනේ කියලනේ ගුරුවරු අපිට පුරුදු කරන්නේ අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-35193256144929532622011-11-17T18:15:40.994+05:302011-11-17T18:15:40.994+05:30@prasanna86k
බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ...@prasanna86k

බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ඕනේ කියලනේ ගුරුවරු අපිට පුරුදු කරන්නේ අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-48763379884622513282011-11-17T18:15:39.678+05:302011-11-17T18:15:39.678+05:30@prasanna86k
බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ...@prasanna86k

බදා ගැනීම නෙමෙයි බෙදා ගැනීමයි කරන්න ඕනේ කියලනේ ගුරුවරු අපිට පුරුදු කරන්නේ අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21965283822851913382011-11-17T18:14:34.851+05:302011-11-17T18:14:34.851+05:30@ඔබ නොදුටු ලොවක්.....
අනිවාර්යයෙන්ම@ඔබ නොදුටු ලොවක්.....

අනිවාර්යයෙන්මHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-12874901584275537052011-11-17T18:14:09.966+05:302011-11-17T18:14:09.966+05:30@නදී
ඒ කියන්නේ මේ කතාවෙන් ටිකක් අක්කගේ අම්මටත් අද...@නදී

ඒ කියන්නේ මේ කතාවෙන් ටිකක් අක්කගේ අම්මටත් අදාළයි වගේ. අම්මා හොඳට උගන්නපු නිසා වෙන්න ඕනේ මෙච්චරට ගෝලයෝ සළකන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32041169800111414682011-10-12T11:09:35.573+05:302011-10-12T11:09:35.573+05:30ඉස්කෝලෙදි ඉංග්‍රීසි මාස්ටර් "Swami & Frie...ඉස්කෝලෙදි ඉංග්‍රීසි මාස්ටර් "Swami & Friends"පොත අමතර ඉගැන්නිල්ලක් හැටියට කරන්න ගත්තා. සේරටම ගන්න කිව්වා ඒ පොත.මමත් එක්ක තව ළමයි දහයක් පහළොවක් ඔයපොත ගත්තේ නෑ.අපේ මාස්ටර් පොත ගත්තේ නැත්තේ අයි කියන එක ඇහුවේ නෑ.පොත නැති උන් සේරම ඉංග්‍රීසි පීරියඩ් එකේ පන්තියේ පස්සට දැම්ම ඕනේ මගුලක් කරගන්න කියලා.පොත තියන උන් ඉස්සරහට අරන් ඉගැන්නුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-41431704418815807352011-10-09T02:41:00.224+05:302011-10-09T02:41:00.224+05:30එළ මරු කවි ටික ..........:Dඑළ මරු කවි ටික ..........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-52486069488530341902011-10-08T21:39:13.558+05:302011-10-08T21:39:13.558+05:30නියම පද ටිකක්..
අපේ අම්මත් ගුරුවරියක්.ගමනක් ගියාම ...නියම පද ටිකක්..
අපේ අම්මත් ගුරුවරියක්.ගමනක් ගියාම ලමයි ආ ටීච කියලා මහ පාරෙම වදින වෙලාවල් තියෙනවා.අපේ අම්මානම් ගැහුවට ටිකකින් ලමයින්ටත් ඒව අමතකයි..අම්මටත් අමතකයි..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24348683934096444662011-10-08T20:50:45.491+05:302011-10-08T20:50:45.491+05:30kage unath supirie!! ellazkage unath supirie!! ellazAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-39923866474656692382011-10-08T19:20:30.039+05:302011-10-08T19:20:30.039+05:30ඕකනෙ මං ටීචර්ලව බඳින්න නං එපා කිව්වෙ!ඕකනෙ මං ටීචර්ලව බඳින්න නං එපා කිව්වෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87914430088111735372011-10-08T14:24:26.394+05:302011-10-08T14:24:26.394+05:30කීමට බෝ දෑ ඇති හෙයින් කිසිවක්ම නොකියමි, නදී සේම මම...කීමට බෝ දෑ ඇති හෙයින් කිසිවක්ම නොකියමි, නදී සේම මමත් දෙමාපියන්ට පොඩි කාලයේ විහිළු කළෙමි. අපේ කෙලීද එසේම මට කියනු ඇත. ඇත්තය කොහේ ගියත් දුවගෙන එන්නේ පන්තියේදී දඟකාර වු සිසුන්මය,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17951860758834338722011-10-08T13:24:24.562+05:302011-10-08T13:24:24.562+05:30නියමයි... ගුරුවරු ළමයින්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් ...නියමයි... ගුරුවරු ළමයින්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් කරනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17088105654575654202011-10-08T11:04:03.965+05:302011-10-08T11:04:03.965+05:30මම කැමති මේ වගේ කවිවලට.
මට නම් ග්‍රේට් ක්‍රියේෂන්....මම කැමති මේ වගේ කවිවලට.
මට නම් ග්‍රේට් ක්‍රියේෂන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73777740565934755262011-10-08T10:13:00.492+05:302011-10-08T10:13:00.492+05:30නියමයි හසිත.... කවිය ලියපු කෙනා දන්නේ නැති වුනාට ඒ...නියමයි හසිත.... කවිය ලියපු කෙනා දන්නේ නැති වුනාට ඒ කවිය අපිට කියවන්න දුන්න එකත් ලොකු දෙයක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49102753772589275262011-10-08T09:55:35.504+05:302011-10-08T09:55:35.504+05:30නියම අදහස් ටිකක්.....නියම අදහස් ටිකක්.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-60754637606142631942011-10-08T09:04:08.116+05:302011-10-08T09:04:08.116+05:30අපේ අම්මත් ගණිත ගුරුවරියක්, අවුරුදු 37ක් සේවා කාලය...අපේ අම්මත් ගණිත ගුරුවරියක්, අවුරුදු 37ක් සේවා කාලය.දැන් පෙන්ශන්.මේ කවිය දැක්කම මතක් උනේ.අම්ම එක්ක පොළේ ගියාම සමහර වෙලෙන්දො(අම්මගෙ ගෝලයො) ආ...මිස්! කියල කතා කරනව.එතකොට එතනින් එලවලු ගන්න වෙනව.ගොඩක් අය සල්ලි හරියකට ගන්නෙත් නෑ,අම්ම බලෙන් සල්ලි දාල එනව.
අපි හිනා වෙනව හික් හික් අම්මගෙ ගෝලයො ඔක්කොම වෙලෙන්දොද කියල.අම්ම කියනව ඉස්සර ගනන් හදන්නෙ නෑ කියල බැනපු අය තමා කොහෙදි දැක්කත් ආ මිස් කියල කතා නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com