tag:blogger.com,1999:blog-1343562870913726811.post4625739355370948670..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ජාතික කෞතුකාගාරයේ සොරකම ගැන කට උත්තර ගැනීමට හසිත ගුණසිංහ CID යටHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-1343562870913726811.post-50046256153501234932012-11-21T06:05:16.976+05:302012-11-21T06:05:16.976+05:30@ කෝරලේ මහත්තයා
සුදු වෑන් නැහැ කෙලින්ම සීඅයිඩී ජී...@ කෝරලේ මහත්තයා

සුදු වෑන් නැහැ කෙලින්ම සීඅයිඩී ජීප් එකක් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5261137682256983962012-11-17T17:20:40.484+05:302012-11-17T17:20:40.484+05:30හප්පේ හසිත සුදු වෑන් කාරයෝවත්ද?හප්පේ හසිත සුදු වෑන් කාරයෝවත්ද?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-75839322684054647282012-08-30T08:05:06.294+05:302012-08-30T08:05:06.294+05:30@ Don Kayci
කොසොල් රජතුමා දැක්ක ඒ වගේම බුදු හාමුද...@ Don Kayci

කොසොල් රජතුමා දැක්ක ඒ වගේම බුදු හාමුදුරුවෝ මනාව පැහැදිලි කරපු හීනවලින් කියපුවා වරදින්න නම් විදිහක් නැහැ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-13404017447726221822012-08-27T13:18:31.189+05:302012-08-27T13:18:31.189+05:30ඕමල්පෙ හාමුදුරුවො කියපු කාරනෙ මට හුඟක්ම විශ්වසයි.ඔ...ඕමල්පෙ හාමුදුරුවො කියපු කාරනෙ මට හුඟක්ම විශ්වසයි.ඔය වගෙ අදි ආරක්ෂිත කලාපෙක ඔහොම හොරකමක් කරන්න නගර සබාවෙ කම්කරුවොන්ට පුලුවන් නම් පොලිසියක් ඉන්නෙ මොකටද ?...අනිවාර්යයෙන්ම ඕකට ඉහළම තැනකින් උදව් ලැබිලා තියෙනවා .දැන් හොයාගෙන තියෙනවයි කියන කෞතුක බාන්ඩ ටික බොරු ඒවද කවුද දන්නෙ. හොරකම වෙලා මාස පහක් යනකල් ඒවා යහතින් තියෙයි කියලා හිතන්ඩ හුඟක්ම අමාරුයි$worD£isH https://www.blogger.com/profile/10360119766350672153noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23849133612760079102012-06-13T22:08:32.757+05:302012-06-13T22:08:32.757+05:30@ ලහිරු
හතර වෙනි තට්ටුව ගාවට ගිහින් උඩ බලලා ආපහු ...@ ලහිරු

හතර වෙනි තට්ටුව ගාවට ගිහින් උඩ බලලා ආපහු ආවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7155833180145189482012-06-13T20:51:20.709+05:302012-06-13T20:51:20.709+05:30තව පොඩ්ඩෙන් හතරවෙනි තට්ටුවේ තමයි නතර වෙන්නෙ... ඇති...තව පොඩ්ඩෙන් හතරවෙනි තට්ටුවේ තමයි නතර වෙන්නෙ... ඇති ඔයින් ගියා!!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-11558507849334401542012-06-07T23:54:32.855+05:302012-06-07T23:54:32.855+05:30@ Senna
ඔබේ ඉල්ලීම නිසාමයි මේ වැඩේට අත ගැහුවේ. බ්...@ Senna

ඔබේ ඉල්ලීම නිසාමයි මේ වැඩේට අත ගැහුවේ. බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 2 ක්ම තිබුණේ පරණ සූට් එක නොවැ. අලුත් ඇඳුම් ඇන්දම හැඩයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44759581804779375692012-06-07T23:53:10.339+05:302012-06-07T23:53:10.339+05:30@ නිසුපා
අනිවාර්යයෙන්ම අක්කේ@ නිසුපා

අනිවාර්යයෙන්ම අක්කේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-74683250468890715872012-06-07T23:52:38.380+05:302012-06-07T23:52:38.380+05:30@ මහේෂ් නිශාන්ත
ස්තුති පළමු වතාවට මේ පැත්තට ගොඩ ව...@ මහේෂ් නිශාන්ත

ස්තුති පළමු වතාවට මේ පැත්තට ගොඩ වැදුනාට...... ආයෙත් නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-84741051167099510182012-05-31T06:26:01.001+05:302012-05-31T06:26:01.001+05:30අලුත් ඇඳුම හොඳයි. කියවන්ඩ ලේසියි. ඇහැට පහසුයි.
ස්...අලුත් ඇඳුම හොඳයි. කියවන්ඩ ලේසියි. ඇහැට පහසුයි.

ස්තූතියි ඉල්ලීම සලකා බැලීම ගැන.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-42012850119552285362012-05-30T11:39:13.608+05:302012-05-30T11:39:13.608+05:30අනේ අම්මෝ...ඔයින් ගියා මදැයි...අනේ අම්මෝ...ඔයින් ගියා මදැයි...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-88065321692069624372012-05-30T07:12:58.238+05:302012-05-30T07:12:58.238+05:30සිදුවූ සිදුවීම ගැනනම් විටෙක තැතිගැන්මක් එක්කම අවසා...සිදුවූ සිදුවීම ගැනනම් විටෙක තැතිගැන්මක් එක්කම අවසානයේ නිදහස් සතුටක් දැනුන තව දුරටත් ගැටළුවක් නොවීම ගැන ..සටහන් කියවාගෙන යත්දි කෙටි කතාවක් කියෙව්ව වගේ දැනුන ...

කෙසේ වෙතත් “තොරතුරු වල වටිනකම“ සහ නිවැරදි තොරතුරු සොයාගැන්මට වන වෙහෙස වෙනුවෙන් මගේ ගෞරවය පුදකරනවා ...අදයි මේ සටහනට ආවේ , බොහොම වටින සටහනක් නිසා ඉඩ ලද විටෙක ආයෙත් එනවාමහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24838325103665242492012-05-29T21:57:57.993+05:302012-05-29T21:57:57.993+05:30@ අසරණයා
එහෙනම් එච්චරයි :)@ අසරණයා

එහෙනම් එච්චරයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2736057992725896362012-05-29T21:57:14.560+05:302012-05-29T21:57:14.560+05:30@ Anonymous 2
අනේ මන්දා මට නම් තේරුනේ නැහැ. මම වි...@ Anonymous 2

අනේ මන්දා මට නම් තේරුනේ නැහැ. මම විප්ලවකාරයෙකුත් නෙමේ. පැත්ත මාරු කරන්න තරම් මේක දේකුත් නෙමෙයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-19648628550583430742012-05-29T21:56:23.176+05:302012-05-29T21:56:23.176+05:30@ Mee Godayaa
අනිවාර්යයෙන්ම අවදානමට පෙර සූදානම හර...@ Mee Godayaa

අනිවාර්යයෙන්ම අවදානමට පෙර සූදානම හරිම වටිනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-41514940866967334022012-05-29T21:55:43.154+05:302012-05-29T21:55:43.154+05:30@ හසී
ඒක තමා@ හසී

ඒක තමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-59976805966036536542012-05-29T21:55:17.292+05:302012-05-29T21:55:17.292+05:30@ Gimhani
ඒකනේ බුදු හාමුදුරුවොත් දේශනා කළේ "...@ Gimhani

ඒකනේ බුදු හාමුදුරුවොත් දේශනා කළේ "අචින්ති තම්පි භවති" කියලා. නොසිතූ දෙය සිදුවෙනවාලුHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-37035679442677771112012-05-29T21:54:24.876+05:302012-05-29T21:54:24.876+05:30@ රූ....
හැමදේම හොඳින් කියලා මාත් හිතනවා අක්කේ. බ...@ රූ....

හැමදේම හොඳින් කියලා මාත් හිතනවා අක්කේ. බලමුකෝ නේද :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49233253798330380742012-05-29T21:53:40.433+05:302012-05-29T21:53:40.433+05:30@ වින්චැට් කිරිල්ලි.
ඒක තමයි අනේ මටත් තියෙන පුස්න...@ වින්චැට් කිරිල්ලි.

ඒක තමයි අනේ මටත් තියෙන පුස්නේ. සමහර විට ඒක රහස් පොලිසියේ රහස් වැඩවල හැටි වෙන්න ඇතිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-67484421040299418842012-05-29T21:52:54.196+05:302012-05-29T21:52:54.196+05:30@ Dinesh
තාම නම් බ්ලොග් එක නවත්තන්න තරම් හේතුවක් ...@ Dinesh

තාම නම් බ්ලොග් එක නවත්තන්න තරම් හේතුවක් ආවේ නැහැ අයියේ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. දන්නේ නැද්ද ඉතින් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-90960994899154858492012-05-29T21:49:41.809+05:302012-05-29T21:49:41.809+05:30@ මධුරංග
තව ටිකෙන් බ්ලොග් එක වහන්න නෙමේ වැහෙන්න ග...@ මධුරංග

තව ටිකෙන් බ්ලොග් එක වහන්න නෙමේ වැහෙන්න ගියේ අයියේ. දැන් අවුලක් නැහැනේ.

දිගටම මෙය ලියමි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24799796797668649042012-05-29T21:48:35.960+05:302012-05-29T21:48:35.960+05:30@ කතන්දර Kathandara
ඒක නම් හරිම මිහිරි වාක්‍යයක් ...@ කතන්දර Kathandara

ඒක නම් හරිම මිහිරි වාක්‍යයක් කසූ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73126704392815350372012-05-29T21:48:01.501+05:302012-05-29T21:48:01.501+05:30@ hare :-)
කියන්න බැහැ අයියේ මේක ලංකාවනේ :D
බලමු...@ hare :-)

කියන්න බැහැ අයියේ මේක ලංකාවනේ :D

බලමුකෝ තව සති දෙකයි ඉවසන්න තියෙන්නේ. සති දෙකෙන් කෞතුකාගාරේ හොරු අල්ලනවා කියලා පොලිස් ලොක්කෙක් කියලා තියෙන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-74188491349212244012012-05-29T21:46:41.739+05:302012-05-29T21:46:41.739+05:30@ Anonymous
එක එක අය තමන්ගේ ජීවිතේදී තමන්ට මුහුණ ...@ Anonymous

එක එක අය තමන්ගේ ජීවිතේදී තමන්ට මුහුණ දෙන්න වෙන එක එක අත්දැකීමවලට බර දෙන්නේ එහෙමත් නැත්නම් වටිනාකම් දෙන්නේ එක එක විදිහට.

ඔබ ඒ සිදුවීමට බරක් නොදුන්නත් මම ඒකට බරක් දුන්නා. එච්චරයි ඒක හරි සරල දෙයක්.

සමහර විට ඔබේ බ්ලොග් එක මම ආසාවෙන් කියවන බ්ලොග් එකක් වෙන්න ඇති. මට තියෙන ගැටළුව ඔබ කෞතුකාගාර පුස්තකාලෙන් කියවපු දුර්ලභ පොතෙන් ලියපු පෝස්ට් එක මම කියෙව්වාද Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17798765708965390902012-05-29T21:41:51.473+05:302012-05-29T21:41:51.473+05:30@ DDT
ආසියාවේ ආශ්චර්ය හෙවත් කේතුමතීපුරය උදාවුණාම ම...@ DDT
ආසියාවේ ආශ්චර්ය හෙවත් කේතුමතීපුරය උදාවුණාම මේ ප්‍රශ්න ඉවරයි මිත්‍රයා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com