tag:blogger.com,1999:blog-1343562870913726811.post4155185283823355172..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: කැලණි විස්සවිජ්ජාලේ කෑම මඟුලHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1343562870913726811.post-508967367242143952012-03-24T09:09:40.707+05:302012-03-24T09:09:40.707+05:30@Bindi
ආහ් අක්කලාට කොහොමත් ඒවා කන්න හම්බෙනවානේ. ම...@Bindi

ආහ් අක්කලාට කොහොමත් ඒවා කන්න හම්බෙනවානේ. මට මතකයි අක්කත් කියලා තිබුණා ළමයින්ගේ ඉස්කෝලේ තිබුණු පාටියකදී හොඳට පිටරටවල කෑම කාපු හැටි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-66388742119326706422012-03-24T09:08:21.466+05:302012-03-24T09:08:21.466+05:30@පිස්සා පලාමල්ල
සුපිරි කෑමක්දත් කියලා අහනවා අයියා...@පිස්සා පලාමල්ල

සුපිරි කෑමක්දත් කියලා අහනවා අයියා කනවට වඩා නම් ටික කියවන්න විතරක් ගියාම සුපිරිම සුපිරි උපරිමයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7005941719552664152012-03-24T09:07:31.685+05:302012-03-24T09:07:31.685+05:30@mary field land reporter
දැන් මරේ මරු කිව්වට වැඩ...@mary field land reporter

දැන් මරේ මරු කිව්වට වැඩක් නැහැ. කාලා බීලා ඒවා පිට කරලත් අහවරයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-84912525653686707142012-03-24T09:06:32.651+05:302012-03-24T09:06:32.651+05:30@ඔබ නොදුටු ලොවක්
මේ කාලෙනේ ඔක්කොම ජාති තියෙන්නේ ...@ඔබ නොදුටු ලොවක්

මේ කාලෙනේ ඔක්කොම ජාති තියෙන්නේ අයියා. වැස්සකට කැම්පස් යන්න එපා කරදරයිනේ. හොඳට පායපු දවසකට කැම්පස් එක පැත්තේ එන්න අපිටත් ලේසියිනේ එතකොට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-57362767186251208552012-03-24T09:05:14.764+05:302012-03-24T09:05:14.764+05:30@ජංජාල චාමර
සෑහෙන්න කෑවා විතරක් නෙමෙයි සෑහෙන්න බි...@ජංජාල චාමර

සෑහෙන්න කෑවා විතරක් නෙමෙයි සෑහෙන්න බිව්වත් එක්ක :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62566463971030326672012-03-24T09:04:42.385+05:302012-03-24T09:04:42.385+05:30@මධුරංග
අයියා දැන් කිරිබත්ගොඩද ජොබ් එක කරන්නේ. දන...@මධුරංග

අයියා දැන් කිරිබත්ගොඩද ජොබ් එක කරන්නේ. දන්නේ නැහැනේ අප්පා. කොහෙද තැන ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7631985756080756602012-03-24T09:03:55.881+05:302012-03-24T09:03:55.881+05:30@වින්චැට්කිරිල්ලි
ඒක තමයි. මේ කාලෙනේ ඉන්න තිබුණේ ...@වින්චැට්කිරිල්ලි

ඒක තමයි. මේ කාලෙනේ ඉන්න තිබුණේ අයි ඩෝන්ට් නෝ වයි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78049885754871060122012-03-24T09:03:08.954+05:302012-03-24T09:03:08.954+05:30@කතන්දර Kathandara
කකා ගිය නුවර පැත්තේ තිප්පොළේ න...@කතන්දර Kathandara

කකා ගිය නුවර පැත්තේ තිප්පොළේ නූතන භාෂා අධ්‍යයනාංශයක් ඒ කාලේ තිබ්බේ නැහැනේ. මම දන්න විදිහට දැනුත් නැහැ. ඒක තමයි අවුල.......Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80993745596012801742012-03-24T09:01:59.873+05:302012-03-24T09:01:59.873+05:30@නිසුපා
මෙතන කෑම තිබුණේ කන්නම නෙමෙයි අක්කේ. ප්‍රද...@නිසුපා

මෙතන කෑම තිබුණේ කන්නම නෙමෙයි අක්කේ. ප්‍රදර්ශනයට.

කොහොමත් කෑම හදන විදිහයි අපේ වෙන්නේ. හදන්න ගන්න ටික කොහෙත් එකයි....Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79363353071537811342012-03-24T09:00:42.609+05:302012-03-24T09:00:42.609+05:30ඒක තමා අපායට ගියත් කලින් යන්නලුනේ :)ඒක තමා අපායට ගියත් කලින් යන්නලුනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72191694240516134082012-03-24T09:00:05.471+05:302012-03-24T09:00:05.471+05:30ඇයි ජර්මනියේ ඇත්තෝ කන අලියාගෙදර අයිස්ක්‍රීම් :Dඇයි ජර්මනියේ ඇත්තෝ කන අලියාගෙදර අයිස්ක්‍රීම් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86216890403007883712012-03-24T08:59:04.152+05:302012-03-24T08:59:04.152+05:30සබ්ජෙක්ට් එක කරන එවුන්ට නම් ගැටළුවක් නැහැ නම් මතකය...සබ්ජෙක්ට් එක කරන එවුන්ට නම් ගැටළුවක් නැහැ නම් මතකයි අහිංසක අපිට තමා අවුල.

ජපාන බීම "කකෙගොරි" කියලා මතක තිබුනේ කැම්පස් එකේ හැමතැනම "බොමු බොමුද කකෙගොරි" කියලා තිබුණු නිසා. නැත්නම් ඒකත් සුම්මා :)

බහුජන හිතාය බහුජන සුඛාය කියලා අපි අසමෝදගම් දෙන්න ගියත් වැඩේ හරි ගියේ නැහැනේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-65938929501649917592012-03-24T08:56:50.134+05:302012-03-24T08:56:50.134+05:30@පිණිබිඳු...
හැම ස්ටෝල් එකේම නෙමේ අක්කේ කීපයක විත...@පිණිබිඳු...

හැම ස්ටෝල් එකේම නෙමේ අක්කේ කීපයක විතරයි ඉවර වෙලා තිබුණේ.

අපි යද්දිත් කොරියන් ස්ටෝල් එකේ තව කෑම ජාති හදනවා. කෝකටත් බොහෝ දෙනාගේ වගේම බඩේ හිතසුව පිණිස ඒවා නම් කන්න ගියේ නැහැ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-69387086150983664942012-03-24T08:55:22.965+05:302012-03-24T08:55:22.965+05:30@හරී
එයාලගේ ටාගට් එක වෙලා තියෙන්නේ කෑම ප්ලේට් 50 ...@හරී

එයාලගේ ටාගට් එක වෙලා තියෙන්නේ කෑම ප්ලේට් 50 යි. අපි ගියේ 11 ට විතර. විනාඩි 45 ට කෑම ඉවර වෙලා.

මේවා නිකම් දුන්නේ නැහැ සල්ලිවලට දුන්නේ. කොහොම නමුත් සහනශීලී මිල ගණන් තිබුණා ජපාන කකෙගොරිවල ඇරෙන්නHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-9181037352951500672012-03-24T08:53:32.189+05:302012-03-24T08:53:32.189+05:30@Praveena Palipana
කෑම හදන ගන්න දේ නම් වෙනසක් නැහ...@Praveena Palipana

කෑම හදන ගන්න දේ නම් වෙනසක් නැහැ. හදන විදිහ තමයි අන්තර්ජාතික. හදන මනුස්සයාවත් බලපානවා කෑමක් අන්තර්ජාතික වෙන්න :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-16153299060295513582012-03-24T08:52:27.182+05:302012-03-24T08:52:27.182+05:30@කිරිපුතා
කොරියන් කෑම කාලා ආවා නම් මේක ලියන්න වෙන...@කිරිපුතා

කොරියන් කෑම කාලා ආවා නම් මේක ලියන්න වෙන්නේ නැහැ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-28621497782551316692012-03-22T18:56:02.411+05:302012-03-22T18:56:02.411+05:30නියමයි . උත්සාහයට සුබ පැතුම් . නිතරම ඔය ජාත්‍යන්තර...නියමයි . උත්සාහයට සුබ පැතුම් . නිතරම ඔය ජාත්‍යන්තර කෑම ලැබෙනවා . හැබැයි රැට ගෙදර සම්බෝලයක් හදනවමයි දවාලට ඕව කාපු දාට . අසමෝදගම් DDBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-2210907753522609792012-03-22T08:22:11.161+05:302012-03-22T08:22:11.161+05:30සුපිරි කෑමක් වගේසුපිරි කෑමක් වගේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-6997462136554825892012-03-22T08:22:08.987+05:302012-03-22T08:22:08.987+05:30අනේ ආහාර මගුලක් මරු මරු නේ !!අනේ ආහාර මගුලක් මරු මරු නේ !!බුකූhttps://www.blogger.com/profile/08179184242736240272noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62096505602599776152012-03-22T07:11:08.046+05:302012-03-22T07:11:08.046+05:30අපේ කාලේ නෑ නේ ඕවා...(කැම්පස් එකකට වැස්සකටවත් ගිහි...අපේ කාලේ නෑ නේ ඕවා...(කැම්පස් එකකට වැස්සකටවත් ගිහිල්ලා නෑ)ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-85896741447550052952012-03-21T22:45:38.654+05:302012-03-21T22:45:38.654+05:30කොල්ලා සෑහෙන්න කාලා වගේ :))කොල්ලා සෑහෙන්න කාලා වගේ :))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68046481512315513852012-03-21T22:36:48.773+05:302012-03-21T22:36:48.773+05:30කලින් කිව්වා නම් එන්ඩවත් තිබ්බා. ආයේ ඉතින් පයින් හ...කලින් කිව්වා නම් එන්ඩවත් තිබ්බා. ආයේ ඉතින් පයින් හරි ආවෑකිනේ. මොකෝ කිරිබත්ගොඩ ඉදලා කැම්පස් එක ගාවට මහ දුරක් යෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50413379598523813882012-03-21T20:11:16.800+05:302012-03-21T20:11:16.800+05:30ඒ කෝපි කාලනෙ.......මේ නෙස්කැෆේ කාලෙ.....!!ඒ කෝපි කාලනෙ.......මේ නෙස්කැෆේ කාලෙ.....!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-4155081248931846062012-03-21T15:17:56.201+05:302012-03-21T15:17:56.201+05:30අපේ කාලේ තිබුනේ නෑ නොවැ ඕවා!අපේ කාලේ තිබුනේ නෑ නොවැ ඕවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-34897083264220287362012-03-21T14:20:16.882+05:302012-03-21T14:20:16.882+05:30කෑම නැති කෑම මගුලක්...
බලන් යද්දි අපේ රටේ තියෙන ක...කෑම නැති කෑම මගුලක්...

බලන් යද්දි අපේ රටේ තියෙන කෑම අපේම නෙවෙයි නේද???
හික්ස්....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com