tag:blogger.com,1999:blog-1343562870913726811.post3367095936362974353..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: පුංචි සරුංගලේ කතා වස්තුව Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-1343562870913726811.post-35394182617725974152012-12-30T22:33:34.449+05:302012-12-30T22:33:34.449+05:30@ gurumag.blogspot.com
ස්තුතියි දැනුවත් කිරීමට :)...@ gurumag.blogspot.com

ස්තුතියි දැනුවත් කිරීමට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86468323617026972062012-12-06T20:17:17.061+05:302012-12-06T20:17:17.061+05:30ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්...ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-40386366870436914532012-11-16T20:05:27.565+05:302012-11-16T20:05:27.565+05:30@ sihinasha
ඇත්ත නිර්මාණ කියන්නේ ජීවන අත්දැකීම තම...@ sihinasha

ඇත්ත නිර්මාණ කියන්නේ ජීවන අත්දැකීම තමා. සරුංගලේ දැන් හුඟක් පරිස්සමෙන් තමා. එයාට ආඩම්බරකාර මිත්‍ර සමාගමකුත් ඉන්න නිසා ගැටලුවක් වෙන්නේත් නැති වේවි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-65244391231474885592012-11-16T20:04:21.045+05:302012-11-16T20:04:21.045+05:30@ - KishAn -
රූස්ස ගස් වුනත් ලොකු සුළි සුළංවලට පෙ...@ - KishAn -

රූස්ස ගස් වුනත් ලොකු සුළි සුළංවලට පෙරළෙනවා. ඒත් උණ ගස් නම් ඒ වගේ හුළංවලට නැමිලා ආපහු යථා තත්වයට පත් වෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-11500933880742299512012-11-16T20:03:24.949+05:302012-11-16T20:03:24.949+05:30@ දිනුක
යහපති යහපති :)@ දිනුක

යහපති යහපති :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73253079410967234382012-11-16T13:19:33.278+05:302012-11-16T13:19:33.278+05:30අපුරුයි අපුරුයි.....
මටත් හිතෙන විදියට මේක නම් අනි...අපුරුයි අපුරුයි.....
මටත් හිතෙන විදියට මේක නම් අනිවාර්යයෙන්ම අද්දැකීමක් පාදක කරගෙන නිර්මනය වුණු ලස්සන කතාවක් වගේ,

"ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. "

මං sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-51317482265032387422012-09-29T21:11:02.198+05:302012-09-29T21:11:02.198+05:30අපි නං හුළං පාරවල් වලට අහුවෙන්නෙ නැතුව රූස්ස ගහක් ...අපි නං හුළං පාරවල් වලට අහුවෙන්නෙ නැතුව රූස්ස ගහක් වගෙ පොළව බදාගෙන ඉන්න නිසා අවුලක් නෑ ^_^ - KishAn -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7529962945639239642012-09-27T00:31:33.093+05:302012-09-27T00:31:33.093+05:30පමා වී ආමි
කතාව කියැවීමි
කොමෙන්ට් පම්ණට ඇති හෙයින්...පමා වී ආමි
කතාව කියැවීමි
කොමෙන්ට් පම්ණට ඇති හෙයින් නොදැමීමිදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-10661631518772357262012-09-25T21:11:49.690+05:302012-09-25T21:11:49.690+05:30@ චාමර
දැන් ඉතින් දරු පවුල්කාරයෝනේ අයියා :P@ චාමර

දැන් ඉතින් දරු පවුල්කාරයෝනේ අයියා :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-86096896521495373232012-09-25T21:09:15.482+05:302012-09-25T21:09:15.482+05:30@ rvajee
අපි බලමු අක්කේ @ rvajee

අපි බලමු අක්කේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36104133391862530202012-09-24T14:46:56.657+05:302012-09-24T14:46:56.657+05:30මොන පාටමාලාද මල්ලි !! ඕක ඉතින් මට කී පාරක්නම් උනා ...මොන පාටමාලාද මල්ලි !! ඕක ඉතින් මට කී පාරක්නම් උනා කියලද :-) චාමරnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-34092208015678856232012-09-23T07:22:36.136+05:302012-09-23T07:22:36.136+05:30අපි පුංචි සරුන්ගලේට කියමු පොඩ්ඩක් ඒ දේ තේරුම් ගන්න...අපි පුංචි සරුන්ගලේට කියමු පොඩ්ඩක් ඒ දේ තේරුම් ගන්න කියල. එතකොට සුලන් රැල්ලෙන් ආයේ මග හැරුණත් පොලවට පත් වෙන එකක් නම් නැහැ. සතුටින් තමන්ගේ ගමන යන්න ලැබේවි.
මම කිව්වේ මොකක්ද කියල තේරුම් යාවි කියල හිතනවා rvajeehttps://www.blogger.com/profile/09113494330459013243noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-52094922914623879182012-09-22T21:37:27.865+05:302012-09-22T21:37:27.865+05:30@ සෙන්නා
අයියාට ඒ වගේද පේන්නේ :P@ සෙන්නා

අයියාට ඒ වගේද පේන්නේ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30867569481584853942012-09-22T21:37:03.631+05:302012-09-22T21:37:03.631+05:30@ තරියා අබේ
අනේ මන්දා මලයා. මලයටත් හිතෙන දේවල් :D...@ තරියා අබේ

අනේ මන්දා මලයා. මලයටත් හිතෙන දේවල් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15443753891209112932012-09-22T21:36:18.188+05:302012-09-22T21:36:18.188+05:30@ Tiraj Adikari
ඒක ඇත්ත අයියා... සරුංගලේට ඒවා එච්...@ Tiraj Adikari

ඒක ඇත්ත අයියා... සරුංගලේට ඒවා එච්චර තේරෙන්නේ නැහැනේ.. :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3063343215404831512012-09-22T21:31:19.688+05:302012-09-22T21:31:19.688+05:30@ සිරාගෙ කාමරේ
ස්තුතියි අයියණ්ඩි රෙකමදාරුව ගැන. ඒ...@ සිරාගෙ කාමරේ

ස්තුතියි අයියණ්ඩි රෙකමදාරුව ගැන. ඒක ගැන නම් මට සතුටුයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72263209748242299652012-09-22T21:30:17.943+05:302012-09-22T21:30:17.943+05:30@ හිරුහිමාවී
එහෙම තමා දරුවා. දැන් මාත් තේරෙන්නේ න...@ හිරුහිමාවී

එහෙම තමා දරුවා. දැන් මාත් තේරෙන්නේ නැති අමුතු කතා කියන්න පටන් ගත්තා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-85012357284974740432012-09-22T21:29:31.484+05:302012-09-22T21:29:31.484+05:30@ වීපොකුර
කතාව නම් වෙනස්ම තමා... ටියුබ්ලයිට් නම් ...@ වීපොකුර

කතාව නම් වෙනස්ම තමා... ටියුබ්ලයිට් නම් ආයි පාරක් කියවලා බලන්න අයියා. හිතේ තිබුණු දේ කියනවා ඇරෙන්න අනිත් අයට තේරෙයිද කියන එක නම් මේ සටහන ලියද්දි හිතුණේම නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-16123033350975098132012-09-22T21:28:20.271+05:302012-09-22T21:28:20.271+05:30@ rvajee
ඇත්ත අනිත්‍ය දහම තමා මේ හැම දේකින්ම කියන...@ rvajee

ඇත්ත අනිත්‍ය දහම තමා මේ හැම දේකින්ම කියන්නේ. ඒත් මොනවා කරන්නද මෙයා පුංචි සරුංගලයක්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50935777753768411642012-09-22T21:27:25.680+05:302012-09-22T21:27:25.680+05:30@ Dude
නව මගක් ගත්තු බව නම් හැබෑව. මොකද මම මේ වගේ...@ Dude

නව මගක් ගත්තු බව නම් හැබෑව. මොකද මම මේ වගේ කතාවක් ලිව්වාම්යි. ඒත් බලාපොරොත්තු කඩ කරන්න වුණු එක ගැන කණගාටුයි. මේ කතාවේ ඉතුරු කොටසක් තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන් තිබුණත් නොලියවෙන්නත් පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36832395292501089602012-09-22T21:21:43.105+05:302012-09-22T21:21:43.105+05:30@ කස්ස
සතුට විනෝදය වෙනුවෙන් නිමවූවා
නූල් යොදා ළම...@ කස්ස

සතුට විනෝදය වෙනුවෙන් නිමවූවා
නූල් යොදා ළමයින් එය උඩ යැව්වා
වැඩියෙන් උඩ ගිහින් වෙන්වී යන්න ගියා
එනමුත් ඒ ගැනත් හදවතේ ලියවීලා

පිළිතුරු කවියක් වගේ එකක්ද මන්දා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50324216217257317432012-09-22T21:17:58.217+05:302012-09-22T21:17:58.217+05:30@ ඉන්ද්‍රජිත්
6 වසර පහු කරලා ඇවිත් මේ වෙද්දී අවුර...@ ඉන්ද්‍රජිත්

6 වසර පහු කරලා ඇවිත් මේ වෙද්දී අවුරුදු 12 ක්ම ගෙවුණත් තාමත් හිතෙන් නම් ඒ වයසට යනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3355126696310423972012-09-22T21:16:43.243+05:302012-09-22T21:16:43.243+05:30@ Red Riding Hood
ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මනුස්ස...@ Red Riding Hood

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කණා මැදිරි එළියට හැම තිස්සේම බය වෙන්නේ නැහැලුනේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26172121253980491242012-09-22T21:15:34.669+05:302012-09-22T21:15:34.669+05:30@ වර්ෂා
Ajeeb daastaan hai yeh
Kahan shuru kahan ...@ වර්ෂා

Ajeeb daastaan hai yeh
Kahan shuru kahan khatamHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-71988805984874215222012-09-22T21:13:01.710+05:302012-09-22T21:13:01.710+05:30@ නුවන්
කලින් කීප දෙනෙක්ටම කිව්වා වගේ ඉතුරු කොටසක...@ නුවන්

කලින් කීප දෙනෙක්ටම කිව්වා වගේ ඉතුරු කොටසක් තියෙන්න පුලුවන් නොතියෙන්නත් පුලුවන් තිබුණත් නොලියවෙන්නත් පුලුවන්.... අපි බලමුකෝ නේද :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com