tag:blogger.com,1999:blog-1343562870913726811.post3201320903107325812..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: හෙලෝ........... තාත්තාගේ කතාHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-1343562870913726811.post-14320737697340403992011-03-05T08:56:46.158+05:302011-03-05T08:56:46.158+05:30hi..hi.. oyage thaththath oya wagema vihiluwen kat...hi..hi.. oyage thaththath oya wagema vihiluwen katha kiyanna daksha kenek wage..
sashiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-7008958551112375112011-02-27T23:32:14.412+05:302011-02-27T23:32:14.412+05:30@nirajmarshel
රෝන්ග් කෝල්ස් එනවා වගේම රෝන්ග් නම්බ...@nirajmarshel

රෝන්ග් කෝල්ස් එනවා වගේම රෝන්ග් නම්බර්ස්වලට කෝල් ගන්න එකත් කරනවා නොවැ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8450917892961465302011-02-27T23:31:10.431+05:302011-02-27T23:31:10.431+05:30@Snow Queen
ඒකත් ඇත්ත. ඒක නිසා හුඟාක් ගෑණු ළමයි ක...@Snow Queen

ඒකත් ඇත්ත. ඒක නිසා හුඟාක් ගෑණු ළමයි කරන්නේ අඳුරන්නේ නැති නම්බර්ස්වලින් කෝල්ස් ආපුවාම කතා කරන්නේ නැතුව ඉන්නවානේ.

ඒ ගමන්ම ඉතින් ඔහොම කතා කරන කොල්ලන්ව හොඳට අන්දන කෙල්ලෝ නැතුවත් නෙමෙයි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-79836797459804527422011-02-27T22:46:29.700+05:302011-02-27T22:46:29.700+05:30@csujani uthpala
ඒකත් ඇත්ත අක්කා. common sense නැ...@csujani uthpala

ඒකත් ඇත්ත අක්කා. common sense නැති එකේ අවුල තමා ඔය. කොහොමත් හුඟාක් අය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ ඉන්නේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-61616496402591393962011-02-27T22:44:51.367+05:302011-02-27T22:44:51.367+05:30@Rusiru Kalpagee Chitrasena
ඒකත් හරි තමා අයියා. ඒ...@Rusiru Kalpagee Chitrasena

ඒකත් හරි තමා අයියා. ඒකත් එක්ක හිතන්න අපිත් සමහර විට ලොකු ප්රශ්නෙකින් ඉද්දී මෙහෙම කෝල් එකක් ආපුවාම අපිටත් හිතෙන්නේ "ඔළුව ගිනි අරන් තියෙද්දී සුරුට්ටු පත්තු කරන්න එනවා" කියලනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5742087085986481262011-02-27T22:43:11.559+05:302011-02-27T22:43:11.559+05:30@ඕනයා
හික්ස් :))@ඕනයා

හික්ස් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-33795189999250986872011-02-27T22:42:45.418+05:302011-02-27T22:42:45.418+05:30@Kathandara
නියමයි කසූ ලියන්න බලන්න අපිටත් මේ කතා...@Kathandara

නියමයි කසූ ලියන්න බලන්න අපිටත් මේ කතා ටික කියවන්න...........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-82707614705992112432011-02-27T22:42:02.735+05:302011-02-27T22:42:02.735+05:30@බූරු පුතා
බූරු කතා කියන්නේ නැතිව ඇත්ත නමින් කතා ...@බූරු පුතා

බූරු කතා කියන්නේ නැතිව ඇත්ත නමින් කතා කළා නම් හරිනේ පුතා. ඕවත් වැඩද :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-50565440355586162602011-02-27T22:41:12.774+05:302011-02-27T22:41:12.774+05:30@Anonymous
ඒකනේ කටේ කොටියා තියාගෙන ඉන්නේ නැතිව කි...@Anonymous

ඒකනේ කටේ කොටියා තියාගෙන ඉන්නේ නැතිව කියන්න එපෑයැ මොකාද මොකටද කියලාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-90879348058454049402011-02-27T22:40:23.217+05:302011-02-27T22:40:23.217+05:30@blog gadol
තැන්කු වේවා අයියලා :)@blog gadol

තැන්කු වේවා අයියලා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56199501297408710102011-02-27T22:39:47.676+05:302011-02-27T22:39:47.676+05:30@මකුළුවා......
හොඳා හොඳා ඔහොම යන් ලොක්කා :)@මකුළුවා......

හොඳා හොඳා ඔහොම යන් ලොක්කා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-49729659430630263112011-02-27T22:39:10.662+05:302011-02-27T22:39:10.662+05:30@සොඳුරු සිත
ඔහොම කියද්දී මතක් වුණා සමහරු ගාව තියෙ...@සොඳුරු සිත

ඔහොම කියද්දී මතක් වුණා සමහරු ගාව තියෙන ෆෝන් පරිගණකවලට පරාදයි. කැමරා, මියුසික් ප්ලේයර්, ඉන්ටර්නෙට්, අරවාද මේවාද නැති දෙයක් නැහැ. ඒත් කෝල් එකක් ගන්න ගියොත් සල්ලි නැහැ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-28632270814366942572011-02-27T22:37:25.548+05:302011-02-27T22:37:25.548+05:30@හිස් අහස
ඒකත් හොඳ පුස්නයක් තමා සඳරු සර්. ඒකට ඉති...@හිස් අහස

ඒකත් හොඳ පුස්නයක් තමා සඳරු සර්. ඒකට ඉතින් කරන්න තියෙන්නේ තමන්ගේ නමයි උවමනාවයි කාටද කතා කරන්න ඕනේ කියන එකයි කියන එකනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-14739770979028003092011-02-27T22:36:20.415+05:302011-02-27T22:36:20.415+05:30@හසී
මොනවා වුණාද දන්නේ නැහැ අක්කේ. පොඩ්ඩක් හොයලා ...@හසී

මොනවා වුණාද දන්නේ නැහැ අක්කේ. පොඩ්ඩක් හොයලා බලන්න වෙයිද දන්නෙත් නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3294852035083417532011-02-27T22:35:36.593+05:302011-02-27T22:35:36.593+05:30@රත්ගමයා
හොඳා හොඳා මලේ. ඉරුවා කිව්වත් කමක් නැහැ ඉ...@රත්ගමයා

හොඳා හොඳා මලේ. ඉරුවා කිව්වත් කමක් නැහැ ඉතින් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-61743742301870447882011-02-27T22:34:52.658+05:302011-02-27T22:34:52.658+05:30@සුදු හංසි
මේක ෂෝයි මිනි කතාවක් :))@සුදු හංසි

මේක ෂෝයි මිනි කතාවක් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78944284974852115332011-02-27T22:34:25.087+05:302011-02-27T22:34:25.087+05:30@සංජු
අනේද කියන්නේ සංජු මිස්. ඒක නෙමෙයි සංජු මිස්...@සංජු

අනේද කියන්නේ සංජු මිස්. ඒක නෙමෙයි සංජු මිස් ගුරු දිවියට සමුදෙන්නද යන්නේ ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-89738832109986716572011-02-25T06:16:44.723+05:302011-02-25T06:16:44.723+05:30තාත්තත්,සොමියට බර පොරක් වගේ... ;) ;)තාත්තත්,සොමියට බර පොරක් වගේ... ;) ;)රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15906062070909757412011-02-24T13:44:03.812+05:302011-02-24T13:44:03.812+05:30මට හිනා යනවා ඕයි !!!
මටත් මේ වගේ එxපීරියන්ස් ගොඩාක...මට හිනා යනවා ඕයි !!!
මටත් මේ වගේ එxපීරියන්ස් ගොඩාක් තියෙනවා... දන්නවනෙ අපිට කොච්චර රෝන්ග් කෝල්ස් එනවද කියලා...nirajmarshelhttps://www.blogger.com/profile/06153317750881145060noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-15826104618430856502011-02-23T16:50:47.435+05:302011-02-23T16:50:47.435+05:30:D okata ithin kollekma wenna oni.. kellek kiwwoth...:D okata ithin kollekma wenna oni.. kellek kiwwoth ithin idala iwarai...

P : hello..

S : hello..

P : mee... me kathakaranne ara iye weradila gaththa no. eken.. oyawa aduraganna kemathi..oyage nama mokakda?

S : &^$%#@...Snow Queenhttp://letsenjy.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62285273377472372011-02-23T15:36:50.906+05:302011-02-23T15:36:50.906+05:30hi malli ,
meka telephone manners walata witharak...hi malli ,

meka telephone manners walata witharakma thiyena problem ekak newei...onna balanna mama lagadi giya " Lover"ekata..accessories wagayak ganna...onna sales girl dora koda idan ahapi monawada balanne kiyala...mata katata awema malu balanna awe kiyanna...mama ahanne meka tikak wadagath widhata..can i help u? nathnam neckless da earings da balanna one ...nathnam api සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23240952210330347162011-02-22T20:59:40.674+05:302011-02-22T20:59:40.674+05:30malli this is a problem of intercultural communica...malli this is a problem of intercultural communication. Communication is culture bound. lankawe bahutharayak kathawa patan ganne kawda katha karanne? kohenda katha karanne? wage prashnekene. eyata therenne ne eyai kathakaranne eya kathakaranne kenek ge no ekak dial karala kiyala. mama nang kiyanne me wage welawata upahasathmaka nowi e manussayata helpfully katha karanna ona kiyala. samaharak witaThe Judicious Bystanderhttps://www.blogger.com/profile/16522307570915377007noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80862072316179496202011-02-21T22:18:08.059+05:302011-02-21T22:18:08.059+05:30හලෝ . . . මම සේපාලිකා කිරිඳි වැලින් . . . .හලෝ . . . මම සේපාලිකා කිරිඳි වැලින් . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-63058751838102620072011-02-21T09:35:10.409+05:302011-02-21T09:35:10.409+05:30මගේ අනාගත් කතා ලයිස්තුවේ තියෙන එකසිය ගානකින් එකක් ...මගේ අනාගත් කතා ලයිස්තුවේ තියෙන එකසිය ගානකින් එකක් තමයි මේ ෆෝන් කතා වහ.
මෙන්න පොඩි කෑල්ලක්.

"හලෝ, මේ මම කතා කරන්නේ. අර වැඩේ හරි ද?"කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58774252428145898702011-02-20T23:46:48.706+05:302011-02-20T23:46:48.706+05:30හෙලෝ. . . . .
"මම මේ බූරු පුතා කතා කරන්නේ බූර...හෙලෝ. . . . .
"මම මේ බූරු පුතා කතා කරන්නේ බූරුගමිං."

එතකොටම අනිත් පැත්තෙන් "කොහද යන බූරුවෙක්" ටීක් ටීක් ටීක්

අයියෝ මේ ක්රමේ හරියන්නේ නෑ. . . .බූරු පුතාhttps://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.com