tag:blogger.com,1999:blog-1343562870913726811.post3118182625239209577..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: e- අටුවාවට නැවත පණදීමHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1343562870913726811.post-44980860962890020042011-06-05T21:57:13.775+05:302011-06-05T21:57:13.775+05:30බොහොම ස්තුතියි සවියක් වුණු හැමෝටම :)බොහොම ස්තුතියි සවියක් වුණු හැමෝටම :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-47911637093338043762011-06-04T23:30:10.876+05:302011-06-04T23:30:10.876+05:30හොඳ වැඩක්!
අයියා දිගටම ලියන්න, අපි අනිවා ඒ පැත්තෙ...හොඳ වැඩක්!
අයියා දිගටම ලියන්න, අපි අනිවා ඒ පැත්තෙ එනවා.......Cofthttps://www.blogger.com/profile/10201987571979573261noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-80971028267352674172011-06-04T23:27:32.807+05:302011-06-04T23:27:32.807+05:30This comment has been removed by the author.Cofthttps://www.blogger.com/profile/10201987571979573261noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-74505929998144092182011-05-28T23:43:38.373+05:302011-05-28T23:43:38.373+05:30හරිම වටිනා වැඩක් මල්ලි . මොන හේතුවකට හරි මට අටුවාව...හරිම වටිනා වැඩක් මල්ලි . මොන හේතුවකට හරි මට අටුවාව මග ඇරිලා. හිමින් කියවල අදහස් ලියන්නම්කො.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-62834485687709930072011-05-28T20:35:01.719+05:302011-05-28T20:35:01.719+05:30Ape loka urumaye sangaunu than Hasitha malli Apuru...Ape loka urumaye sangaunu than Hasitha malli Apuruwata Pinthurath ekkala Ediripath karala thibenawa.
Agaya karamu Me sevawa.
hamotama Ekase Vadagath wenawa.

Bandula WijesiriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8193370058412316812011-05-28T20:22:48.946+05:302011-05-28T20:22:48.946+05:30Ape loka urumaye sangaunu than Hasitha malli Apuru...Ape loka urumaye sangaunu than Hasitha malli Apuruwata Pinthurath ekkala Ediripath karala thibenawa.
Agaya karamu Me sevawa.
hamotama Ekase Vadagath wenawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-73064248076167107492011-05-28T20:06:00.902+05:302011-05-28T20:06:00.902+05:30අනර්ඝ වැඩක්. දිගටම කරගෙන යන්න, මම දන්න තොරතුරු ටික...අනර්ඝ වැඩක්. දිගටම කරගෙන යන්න, මම දන්න තොරතුරු ටිකකුත් තීනව රුවන්වැලි සෑයෙ කැනීම් සහ දක්කිණ තූපය සොයා ගැනීම ගැන. ඉඩ තීන වෙලාවක ලියල එවන්නං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17235508131185236182011-05-28T18:18:55.073+05:302011-05-28T18:18:55.073+05:30දුහුවිලි පිහලා ආයෙමත් ඊ අටුවාව පුවරලා ගන්න .. හසිත...දුහුවිලි පිහලා ආයෙමත් ඊ අටුවාව පුවරලා ගන්න .. හසිත සහෝදරයා දැන් ටිකක් ලියන්න කම්මැලියි වගේ නේද ? කැම්පස් එකේ වැඩ අධික හින්දද මන්දා ?

ඔන්න ඔයාගේ අර නෑදෑයා විපුල් දැන් ඔයාගේ බ්ලොග් එක කියවන්න පටන් අරං ..දැන් පොර උදේ ඉඳන් බ්ලොග් කියවනවා .. පොරටත් පේන්න මොනාහරි දිගටම ලියන්න ..

ලංකාවේ මේ තියන සමහර තැන් මම කවදාකවත් දැකලා නෑ ඉතින් ඒ වගේ තැන් මේ විදිහට හරි අපිට බලන්න ලැබෙන එක කොයි හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-28914246187728229312011-05-28T15:38:31.326+05:302011-05-28T15:38:31.326+05:30පැය භාගයකින් වන්දනාවේ ගියා වගේ...දිගටම ලියන්න...අප...පැය භාගයකින් වන්දනාවේ ගියා වගේ...දිගටම ලියන්න...අපි නොදැක්ක..අපි නොදන්න කොයි තරම් වැදගත් තැන් ඇද්ද මේ පුංචි රට ඇතුලෙදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-16634241386475506362011-05-28T15:35:05.314+05:302011-05-28T15:35:05.314+05:30දිගටම ලියන්න මල්ලී. අපිටත් තොරතුරු ලැබුණොත් විශේෂ ...දිගටම ලියන්න මල්ලී. අපිටත් තොරතුරු ලැබුණොත් විශේෂ තැනක් ගැන, අපිත් එවන්නම් e-අටුවාවට.ඔබට ජයෙන් ජය!ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-42104637687756214662011-05-28T09:17:23.421+05:302011-05-28T09:17:23.421+05:30මල්ලි ලියන e-අටුවාවට මම හරි කැමතියි. ලංකාවෙ හිටිය ...මල්ලි ලියන e-අටුවාවට මම හරි කැමතියි. ලංකාවෙ හිටිය නම් මමත් යනව 31ට කලින් කෞතුකාගාරෙ පැත්තෙ. :'(හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36134598812258454782011-05-28T09:14:37.341+05:302011-05-28T09:14:37.341+05:30දිගටම ලියන්න.දිගටම ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-61533225778115298532011-05-28T08:26:37.898+05:302011-05-28T08:26:37.898+05:30කොලුවෝ මේක දිගටම කරගෙන පලයන්.. උඹ ලියන ක්රමේට් මම...කොලුවෝ මේක දිගටම කරගෙන පලයන්.. උඹ ලියන ක්රමේට් මමනම් කැමතියි. මේ වගේ බොග් වලට කොමෙන්ට් වැටෙනව අඩුයි.. නමුත් මමනම් බලාපොරොත්තු වෙන්නෙත් වැඩියෙන්ම කියවන්නෙත් මේ වගේ බොග්. ඉතිහාසෙට මම කොයි තරම් ආදරේද කියල උඹට මගේ බොගේ පටන් ගන්න තැනින්ම පේනවනේ.. අපි දන්නෙ නැති උනාට ප්රසිද්ධ තැන් වලත් සැඟවිච්ච තොරතුරු කොච්චරද...

මේක ලියන ගමන්ම පුලුවන්නම් ජනවහරේ එන කටකතා ගැනත් වෙනම එකක් දාපන්...
<br මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-48094762155698515842011-05-28T08:18:39.113+05:302011-05-28T08:18:39.113+05:30කොච්චර කාලෙකින්ද මේක අප්ඩේට් වෙන්නේ අප්පා....මෙහෙම...කොච්චර කාලෙකින්ද මේක අප්ඩේට් වෙන්නේ අප්පා....මෙහෙම සද්ද නැතුව තියන්න එපා අයියේ මේක...අපරාධයක්...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-41028753188321950672011-05-28T08:04:51.589+05:302011-05-28T08:04:51.589+05:30කැළනියේ උපාධිය කරලා පස්සේ ඇඩ්වටයිසින්වල වැඩ කරන්න ...කැළනියේ උපාධිය කරලා පස්සේ ඇඩ්වටයිසින්වල වැඩ කරන්න ගිය පොරක් ඔය වගේ තැන් ගැන පොත් දෙක තුනක්ම ලියලා තියනවා.
එකක් මට මතට විදියට ටැම් විහාර ගැන.
කතෘ ගේ නම දැන් මතකයට එන්නේ නෑ, සෑහෙන කලකින් මුණ ගැසිලා නැති නිසා. හරි ආවා, කුසුම්සිරි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-60160458870200074422011-05-28T07:14:09.825+05:302011-05-28T07:14:09.825+05:30හුගදවසකින් අටුවා ටිකක් බලන්න බැරි උනා. ඉස්සරහට දිග...හුගදවසකින් අටුවා ටිකක් බලන්න බැරි උනා. ඉස්සරහට දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. කලින් ලිපි ඔක්කොම වගේ කියවලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com