tag:blogger.com,1999:blog-1343562870913726811.post2938429011191916640..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: සිංදුවක් ගැන කතාවක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1343562870913726811.post-74475189737301511102010-07-27T22:24:27.874+05:302010-07-27T22:24:27.874+05:30@Chanaka Aruna Munasinghe
කියන්න දෙයක් නැහැ ඒකෙත්...@Chanaka Aruna Munasinghe

කියන්න දෙයක් නැහැ ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා තමා. අපේ මකරයියාත් බාලදක්ෂයෙක් වෙලා හිටියද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8891796068196344382010-07-27T22:23:27.215+05:302010-07-27T22:23:27.215+05:30@Naදී
ඔය එන්නේ සැඟවුණු ජාතිකාභිමාන එළියට. අද නේද ...@Naදී

ඔය එන්නේ සැඟවුණු ජාතිකාභිමාන එළියට. අද නේද මුල් වතාවට මේ පැත්තේ ගොඩවුණේ අක්කේ.... එහෙම නම් ආගිය කතාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-65242182075580849902010-07-26T17:21:36.317+05:302010-07-26T17:21:36.317+05:30ගිණිමැලයකදි අත් මාරුවෙන් මාරුවට අල්ලගෙන දෙපැත්තට ප...ගිණිමැලයකදි අත් මාරුවෙන් මාරුවට අල්ලගෙන දෙපැත්තට පැද්දි පැද්දි මේ සින්දුව ගායනා කරද්දි වැටෙන හෙවණැලි වල රටාව දැකල තියෙනවද?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68666781214032099802010-07-26T10:29:16.509+05:302010-07-26T10:29:16.509+05:30කතාවට මාත් එකඟයි. පාසලේ තූර්්ය වාදන කණ්ඩායම අපේ ජ...කතාවට මාත් එකඟයි. පාසලේ තූර්්ය වාදන කණ්ඩායම අපේ ජාතික ගීය වාදනය කරද්දි අපි ගායනා කරද්දි ඇත්තටම පුදුම ගැම්මක් හිතට එනවා. කොහේදි ගායනා කලත් ඒ හැඟීම ඒ විදිහටම දැනෙනවා. සමහර ජාතිකාභිමානි ගීත අහනකොටත් ඒ හැඟීම ඒ විදිහටම මට දැනිලා තියනවා.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70839805156744299962010-07-25T20:29:50.893+05:302010-07-25T20:29:50.893+05:30@පුතා
"ගුණවත් නැණවත් දරුවන් පිරිසක් සිරිලක බ...@පුතා

"ගුණවත් නැණවත් දරුවන් පිරිසක් සිරිලක බිහිකරන" ආදී විදිහට නේද අයියා ඔය නිසදැස තිබ්බේ. මම මේ කියන එකත් ඒ හරියේම තියෙන්න ඇති මම හිතන විදිහට.

සිංදුව නම් ජංජාලේ හෙව්වා හම්බුණේ නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-34436764999643518292010-07-25T20:27:46.935+05:302010-07-25T20:27:46.935+05:30@අච්චා
සිංදුව මම ජංජාලේ හොයලා බැලුවාට හම්බුණේ නැ...@අච්චා

සිංදුව මම ජංජාලේ හොයලා බැලුවාට හම්බුණේ නැහැනේ මිත්රයාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-17904781678199846712010-07-25T20:26:57.183+05:302010-07-25T20:26:57.183+05:30@෴ හසියා ෴
අඩේ අප්පා අපේ හසීත් බාලදක්ෂයෙක්නේ. සන්...@෴ හසියා ෴

අඩේ අප්පා අපේ හසීත් බාලදක්ෂයෙක්නේ. සන්තෝෂයි සන්තෝෂයයි අයියා ඒක දැනගන්න ලැබුණු එක ගැන :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-59499464038675935012010-07-25T20:25:35.147+05:302010-07-25T20:25:35.147+05:30@ජංජාල චාමර
ඒක ඇත්ත මචන්. පොත අතට ගත්ත ගමන් පාඩම ...@ජංජාල චාමර

ඒක ඇත්ත මචන්. පොත අතට ගත්ත ගමන් පාඩම පෙරල ගන්නවා මිසක් මුල් හරියේ තියෙන්නේ මොනවාද කියලා පෙරලලා බලන අය හරිම අඩුයි.

කතා පොතක වුනත් පෙරවදන, හැඳින්වීම ඔය මොකවත් කියවන්නේ නැතිව කෙලින්ම කතාව කියවන පොරවල් තමා හුඟක් ඉන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-41818694413161979772010-07-25T20:23:24.528+05:302010-07-25T20:23:24.528+05:30@Hasitha ජයසූරිය
ඒකනේ කියන්නේ මලයා@Hasitha ජයසූරිය

ඒකනේ කියන්නේ මලයාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-20490487374418893192010-07-25T20:22:50.899+05:302010-07-25T20:22:50.899+05:30@Shadow/හේමලයා
:) :) :)@Shadow/හේමලයා

:) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76448274555626038872010-07-25T20:22:31.334+05:302010-07-25T20:22:31.334+05:30@හා පැටික්කි (MS)
ඔව් හුඟක් කල් ඉදන් පෙළ පොත්වල ම...@හා පැටික්කි (MS)

ඔව් හුඟක් කල් ඉදන් පෙළ පොත්වල මේ ගීතය ඇතුළත් කරලා තියෙනවා කට්ටිය දැක්කේ නැතිවුණාටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-72053921558388318312010-07-25T16:46:50.270+05:302010-07-25T16:46:50.270+05:30වටිනා ලිපියක්. මට නම් ඇත්තටම මතක නැහ. අපි ස්කෝලෙ ය...වටිනා ලිපියක්. මට නම් ඇත්තටම මතක නැහ. අපි ස්කෝලෙ යද්දි පොත් වල තිබ්බෙ නැද්ද මන්ද මේකපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55970183384410421362010-07-25T10:28:54.191+05:302010-07-25T10:28:54.191+05:30අපි ඉස්කොලේ යන දවස්වල පොත්වල තිබුනෙ "රජයෙන් න...අපි ඉස්කොලේ යන දවස්වල පොත්වල තිබුනෙ "රජයෙන් නොමිලේ දෙන මේ පොත.... " කියල නිසදැසක් වගෙ සීන් එකක්නේ..
මමත් අදම තමා ඔය සිංදුව දැක්කේ.... අහන්ට ලින්ක් එකත් දැම්මොත් නියමයි..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-77452792786166098892010-07-25T00:16:58.782+05:302010-07-25T00:16:58.782+05:30සිංදුව අහන්න link එකක් දැම්මනම් අපුරැයි...සිංදුව අහන්න link එකක් දැම්මනම් අපුරැයි...රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70788224903941672732010-07-24T21:35:58.516+05:302010-07-24T21:35:58.516+05:30අපිත් ඕක බාලදක්ෂ කරද්දි ගිණි මැල සංදර්ශනයේදී කිව්ව...අපිත් ඕක බාලදක්ෂ කරද්දි ගිණි මැල සංදර්ශනයේදී කිව්ව....ඇත්තටම එතකොට මාර හැගීමක් තමයි දැනුනේ.....හේතුවනම් දන්නෑ...

බෙදා හදා ගත්තාට බොහෝමත්ම ස්තූතියි....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18441853350927761272010-07-24T20:23:45.286+05:302010-07-24T20:23:45.286+05:30ඕක පොත් වලට දැම්මට කීයෙන් කීදෙනාද ඕක කියවලා බලන්නේ...ඕක පොත් වලට දැම්මට කීයෙන් කීදෙනාද ඕක කියවලා බලන්නේ.සිංදුවේ අදහස නං උපරිමයි :)ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76801422374216428762010-07-24T18:59:06.219+05:302010-07-24T18:59:06.219+05:30අමුතුම හැගීමක් තමා එන්නෙඅමුතුම හැගීමක් තමා එන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-70918353626127865942010-07-24T18:58:58.429+05:302010-07-24T18:58:58.429+05:30thnx 4 sharin macho.....:)thnx 4 sharin macho.....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-44359498328525033452010-07-24T18:55:29.743+05:302010-07-24T18:55:29.743+05:30මේ අපේ පෙළපොත් වල මුලත් ඕක තිබුන මට මතක හැටියට.......මේ අපේ පෙළපොත් වල මුලත් ඕක තිබුන මට මතක හැටියට...........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com