tag:blogger.com,1999:blog-1343562870913726811.post239519440170943901..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: Instant කතාHasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-1343562870913726811.post-78779750859795265062010-12-22T09:51:06.757+05:302010-12-22T09:51:06.757+05:30@ලකී වික්රමසිංහ
මොකක්ද වුණු ගැටළුව ?? කැමති නම් ...@ලකී වික්රමසිංහ

මොකක්ද වුණු ගැටළුව ?? කැමති නම් කියන්න පුලුවන් උදව්වක් දෙන්නම්. මෙතන කියන්න බැරි නම් මට මේල් එකක් දාන්න

hachagu@gmail.comHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-76590952745015042612010-12-21T00:04:15.831+05:302010-12-21T00:04:15.831+05:30@Hasithaඒ කතාව ඓතිහාසික එකක් නිසා ටිකක් පරණ තොරතුර...@Hasithaඒ කතාව ඓතිහාසික එකක් නිසා ටිකක් පරණ තොරතුරු මතකය අළුත් කරගෙනම කියන්නම්කෝ. මගේ බ්ලොග් එකට ඇවිත් කියවන්න.

ප.ලි : මල්ලි මම අයියෙක් නෙවෙයි. මම මේ සයිබර් අවකාශයේදී මගේ මිතුරු මිතුරියන් අතර වඩාත්ම ප්රචලිත නම පාවිච්චි කරනවා විතරයි. (සයිබර් අවකාශයේදි මුහුණට මුහුණ හමු වීමක් නැති නිසා මේ නම පසු කාලීනව මං ගැන වැරදි චිත්රයක් ඇති වෙනවාට ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-90782167672045427142010-12-11T20:43:03.996+05:302010-12-11T20:43:03.996+05:30@Anonymous
තැන්කු වේවා :)) නමත් දාලා තිබ්බ නම් තව...@Anonymous

තැන්කු වේවා :)) නමත් දාලා තිබ්බ නම් තවත් හොඳා නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-92132073922196406962010-12-10T14:30:29.886+05:302010-12-10T14:30:29.886+05:30ආර්තල්..ආර්තල්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-75728072394842734262010-12-10T07:09:05.148+05:302010-12-10T07:09:05.148+05:30@රත්නේ
:))@රත්නේ

:))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32873102216756357502010-12-10T07:08:24.607+05:302010-12-10T07:08:24.607+05:30@පිණිබිඳු...
මටත් මුලින් එහෙම හිතුණා. ඒත් මේවා ඔක...@පිණිබිඳු...

මටත් මුලින් එහෙම හිතුණා. ඒත් මේවා ඔක්කොම පොඩි පොඩි කතානේ. එතකොට මේවා පෝස්ට්ස් කීපෙකට දානවා නම් මේ හැම කතාවක්ම ටික ටික දික් කරන්න තාර බර හුඟාක් වැඩි කරන්න වෙනවා. එතකොට වැඩක් නැහැනේ.

කතාව දිග වුණාට ඉතින් හිනාවෙන්නේ ක්ෂණිකවනේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-23709421939987834102010-12-10T07:03:34.041+05:302010-12-10T07:03:34.041+05:30@Praසන්ன
මම ෂාරුක්ව හොඳට අඳුනනවා වුණාට ෂාරුක් මාව...@Praසන්ன

මම ෂාරුක්ව හොඳට අඳුනනවා වුණාට ෂාරුක් මාව අඳුනන්නේ නැහැනේ................ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24252281032000558632010-12-07T19:41:24.058+05:302010-12-07T19:41:24.058+05:30lollolරත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-11800035036029628542010-12-07T19:33:11.295+05:302010-12-07T19:33:11.295+05:30අපරාදෙ කතා ටික පෝස්ට් කීපයක දාන්න තිබුනා. ඔයාගෙ in...අපරාදෙ කතා ටික පෝස්ට් කීපයක දාන්න තිබුනා. ඔයාගෙ instant noodles අපේ බත් ඉදෙන්න යන කාලෙ වගේ නේද. :Pපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21638661326442612852010-12-07T09:14:46.389+05:302010-12-07T09:14:46.389+05:30බැරිද ශාරුක්ට කියල මටත් සීන් එකක් ඉල්ලල දෙන්න.බැරිද ශාරුක්ට කියල මටත් සීන් එකක් ඉල්ලල දෙන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55252807055789551662010-12-07T07:34:46.736+05:302010-12-07T07:34:46.736+05:30@Vipula Sumanasekara
ස්තුතියි ඔබට. හැමදාම ප්රතිච...@Vipula Sumanasekara

ස්තුතියි ඔබට. හැමදාම ප්රතිචාර නොදැක්වුවත් මීට කලිනුත් තිබුණු ඔබේ ප්රතිචාරයක් නිසා ලොකු දෙයක් මම තේරුම් ගත්තා.

නැවත වරක් ස්තුතියි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-87748381888807225272010-12-07T05:49:05.646+05:302010-12-07T05:49:05.646+05:30කතා ටික රසවත්... හැබැයි හමුවන හැම විටම මළවුන් ගැන ...කතා ටික රසවත්... හැබැයි හමුවන හැම විටම මළවුන් ගැන කතා ෙනාකර එ්වා දාෙන් ෙගවල්වල කතා කරන්න... අර ෙකාන්ෙදාස්තර හමු වුෙනාත් කාරිය 'වඳුරා' කියන වච ෙන් උගන්වන්න... ජය ෙව්වා !!!

විපුල සුමනෙස්කරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-43665197209735912442010-12-07T03:38:13.811+05:302010-12-07T03:38:13.811+05:30@ඉන්දික උපශාන්ත
Condem කියලා word එකක් නැහැ නේද ?...@ඉන්දික උපශාන්ත

Condem කියලා word එකක් නැහැ නේද ? තියෙන්නේ condemn කියලා නේද ?

අනේ මන්දා මෙයා ගැන නම මට තියෙන්නේ හරිම අප්රසන්න හැඟීමක් :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-5840193720893666672010-12-07T03:32:45.390+05:302010-12-07T03:32:45.390+05:30look at this!
He's holding a banner saying &q...look at this!

He's holding a banner saying "we condem"

http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3721:2010-12-03-07-26-07&catid=1:latest-news&Itemid=269ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-65031872655221509022010-12-07T03:16:48.354+05:302010-12-07T03:16:48.354+05:30@ඉන්දික උපශාන්ත
"වීරවන්ස ( කොන්ඩම්) මැතිතුමා...@ඉන්දික උපශාන්ත

"වීරවන්ස ( කොන්ඩම්) මැතිතුමා " මේකද මෙයාගේ අළුත් කාඩ් එක අයියා???

වීරවංස මහත්තයාගේ කතාව නම් මම අහලා තියෙන විදිහට මෙහෙමයි. අර්නස්ට් හෙමිංවේ ලියපු මහල්ලා සහ මුහුද පොත ලිව්වේ ගීද මෝපසාං කියලා වීරවංස කිව්වලු දවසක් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-69537580309228538202010-12-07T03:13:58.852+05:302010-12-07T03:13:58.852+05:30@blog gadol
බ්ලොග් ගඩොල්වරුන්ට මාගේ ප්රණාමය :)@blog gadol

බ්ලොග් ගඩොල්වරුන්ට මාගේ ප්රණාමය :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-18342626486915665502010-12-07T03:13:21.256+05:302010-12-07T03:13:21.256+05:30@charmi
තැන්කු වේවා අයියා. ලියන්නම් ලියන්නම් තව ක...@charmi

තැන්කු වේවා අයියා. ලියන්නම් ලියන්නම් තව කතා ටිකක් ලියන්නම් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-8235802649126156712010-12-07T03:12:39.615+05:302010-12-07T03:12:39.615+05:30@හිස් අහස
එහෙමනම් වැඩේ හරි වගේ. සතුටුයි තවත් සාමා...@හිස් අහස

එහෙමනම් වැඩේ හරි වගේ. සතුටුයි තවත් සාමාජිකයෙක් සෙට් වුණු එක ගැන.

හැබැයි ඉතින් ඉඳුම් හිටුම් විතරයි කෑම පිට කොහෙන් හරි හොයාගන්න සඳරු ලොක්කා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-10821254420005766882010-12-07T03:10:58.650+05:302010-12-07T03:10:58.650+05:30@නිර්මල
තැන්කු වේවා මිත්රයා. තව කතා ටිකක් තියෙනව...@නිර්මල

තැන්කු වේවා මිත්රයා. තව කතා ටිකක් තියෙනවා. දාන්නම්කෝ ඉස්සරහට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-56238946095744945732010-12-07T03:09:58.491+05:302010-12-07T03:09:58.491+05:30@බුද්ධි
කිසි පුස්නයක් නැහැ චූටි මහත්තයා. හිනායනවා...@බුද්ධි

කිසි පුස්නයක් නැහැ චූටි මහත්තයා. හිනායනවා නම් නිස්කලන්කේ එපැයැ හිනාවෙන්න :)) බිසී වුණාම ඕවා පුලුවන්ද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-30423288590581868922010-12-07T03:08:39.647+05:302010-12-07T03:08:39.647+05:30@Pasan Buddhika
විශේෂණ පද දෙකයි :)) සිරා, එළ. කමෙ...@Pasan Buddhika

විශේෂණ පද දෙකයි :)) සිරා, එළ. කමෙන්ට් එකත් සිරාම එළ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-64091490373740493722010-12-07T03:07:26.400+05:302010-12-07T03:07:26.400+05:30@පසන් Sid
ඒක සැබැයි සැබැයි සැබැයි. හරිම ෆට්ටයි :)...@පසන් Sid

ඒක සැබැයි සැබැයි සැබැයි. හරිම ෆට්ටයි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32989099358622726202010-12-07T03:06:47.238+05:302010-12-07T03:06:47.238+05:30@හසී
දැන් කාලේ එහෙම තමයි අක්කේ. Instant ඒවා තමා t...@හසී

දැන් කාලේ එහෙම තමයි අක්කේ. Instant ඒවා තමා trend එක.

පැය ගණන් කතා කිය කිය ඉන්නවත් අහ අහ ඉන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නැහැනේ. ඒත් ඉතින් වෙලාවක් නැහැ කිව්වාට අනිත් පැත්තට ඇති වැඩකුත් නැහැනේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-11564640681528239862010-12-07T03:04:41.243+05:302010-12-07T03:04:41.243+05:30@දුමී
තැන්කු වේවා දුමී අයියා :)@දුමී

තැන්කු වේවා දුමී අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55698382475540176382010-12-07T03:03:55.480+05:302010-12-07T03:03:55.480+05:30@අභීත
හරි අභී අයියා ඒක හැදුවා. තැන්කු වේවා අදහසට....@අභීත

හරි අභී අයියා ඒක හැදුවා. තැන්කු වේවා අදහසට.

සාජන් කිව්වාම තමා මතක් වුණේ හින්දියෙන් පෙම්වතාට කියන්නෙත් සාජන් කියලනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com