tag:blogger.com,1999:blog-1343562870913726811.post1561233712760687937..comments2024-02-15T11:31:43.800+05:30Comments on ආගිය කතා: ඇයි එයාලා හෙළුවෙන් ඉන්නේ ? පිස්සුද ???Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-1343562870913726811.post-67604546884894952902020-11-27T06:39:05.180+05:302020-11-27T06:39:05.180+05:30ස්යාත්වාදය හෙවත් අනේකවාදය නිගණ්ඨනාථගෙ ඉගැන්වීමක් ...ස්යාත්වාදය හෙවත් අනේකවාදය නිගණ්ඨනාථගෙ ඉගැන්වීමක් ඒ ගැන පොඩ්ඩක් කියන්වදArahttps://www.blogger.com/profile/04997390225542466980noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-39714715034391415892020-11-27T06:32:26.976+05:302020-11-27T06:32:26.976+05:30SuperSuperArahttps://www.blogger.com/profile/04997390225542466980noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-58340546823183326732019-01-27T05:36:32.605+05:302019-01-27T05:36:32.605+05:30A agame athi yahapath dewal bubudhu wahansee visin...A agame athi yahapath dewal bubudhu wahansee visin wadaath arthwathwa niwaradi kara,vislesanathmakawa,heethu sahitha desana kara, mee agama pamamank nowa saneth ekala thibu agamwa hoda dewal ese kara Atha. Eya ehi minisun atgrata samaja gatha karanna hoda shilpiya kramsayak.ese momathiwa darmaya pracharana apahasuya.manoo vidyathmaka shhilps kramayak, mee hethun nisa hindu jain athara Gayenhttps://www.blogger.com/profile/01825232879901717728noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-3207467567261762402014-07-05T08:17:39.794+05:302014-07-05T08:17:39.794+05:30ඉතාම අනගි ලිපියක් අදයි අහම්බෙන් අදයි මේ ලිපිය කියව...ඉතාම අනගි ලිපියක් අදයි අහම්බෙන් අදයි මේ ලිපිය කියවන්නට අවස්ථාව ලැබුණේ. ඒ වගේමයි වෙනත් විද්වත් පිරිස දක්වන අදහස් දැක්වීම් ඔබටත් අගනා අදහස්වලින් පෝෂණය කළ සැමටත් පින්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-54300705544042448662014-06-30T00:03:14.377+05:302014-06-30T00:03:14.377+05:30අනුන් දාපු දෙයක් අරන් බොලොග් එකේ දැම්මට ඒ හැම එකම ...අනුන් දාපු දෙයක් අරන් බොලොග් එකේ දැම්මට ඒ හැම එකම සත්‍ය වෙන්නේ නැහැ Anonymoushttps://www.blogger.com/profile/12130128794471259138noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-83787717993503046822014-06-29T23:46:00.715+05:302014-06-29T23:46:00.715+05:30හසිත ඔවුන් නිගන්ටයෝ නොවේ ඔබ ඔවුන්ට නිගන්ටයෝ ලෙස ආ...හසිත ඔවුන් නිගන්ටයෝ නොවේ ඔබ ඔවුන්ට නිගන්ටයෝ ලෙස ආමන්ත්‍රණය කරන්නේ පසුව නිර්මාණය වුන දැනුමක් ආදේශයෙන් , ඔවුන් ජින වරුන්ගේ ශ්‍රාවකයෝ ඒ නිසා ඔවුන්ට කියන්නේ ජෛනයෝ කියලා ,ජින ශ්‍රවකා,නිගන්ටයෝ ගැන සඳහන් වෙන්නේ අපේ රටේ ඉතිහාසය ගැන ලියයුන මහාවංසයේ , නිගන්ටයෝ රුවන්වැලි සෑ චිත්රවලත් ඉන්නවා ,ඔවුන් තාපසයෝ , ඔය අද සමහර පන්සල්වල ඉන්නේ ඔවුන්ගේ ගුරුකුලවලින් පැවැත එන්නෝ ,ඔවුන් බුද්ද දර්මයට තැන දෙන්නේ නැහැ.<Anonymoushttps://www.blogger.com/profile/12130128794471259138noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-33231691858989410222014-06-29T23:36:47.965+05:302014-06-29T23:36:47.965+05:30සිදුහත් ගොතමයන් වහන්සේ සහ ජෛන මහාවිර එකින් එකා මු...සිදුහත් ගොතමයන් වහන්සේ සහ ජෛන මහාවිර එකින් එකා මුහුණට මුහුණ හම්බුන බවට කිසිදු ශාක්ෂියක් ඉන්දීය බුමියෙන් හම්බවෙන්නේ නැහැ කියලා ඉන්දීය පුරාවිදුවෝ කියනවා
Anonymoushttps://www.blogger.com/profile/12130128794471259138noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-21654642716044213422014-06-29T23:34:15.022+05:302014-06-29T23:34:15.022+05:30දහම නොදන්නා වුන් තමා බුදුවරු හොයා හොයා යන්නේ ඇත්තට...දහම නොදන්නා වුන් තමා බුදුවරු හොයා හොයා යන්නේ ඇත්තටම බුදු කෙනෙක් නැහැ ,පරමාර්ථ බුදුන් පමණයි ඇත්තේ ,යටපත් උන දහම නැවත මතුකරලා ගත්තේ සිදුහත් ගොතමයන් වහන්සේ විසින් ,උන්වහන්සේ තමා අවසන් ලොවුතුරු බුදු උනේ [බව උදුරා එකතුවෙන් නිදහස් උනේ ] උන්වහන්සේ උන්නේ හෙළබිමේ ඉන්දියාවේ නොවේ පිලම වන්දනා උන්වහන්සේගේ දර්මයේ නැහැ
Anonymoushttps://www.blogger.com/profile/12130128794471259138noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-55872790526564929132014-06-29T23:29:12.027+05:302014-06-29T23:29:12.027+05:30නිඝණ්ඨනාථ පුත්ත, වර්ධමාන මහාවීර යනු දෙදෙනකි ජෛනයෝ...නිඝණ්ඨනාථ පුත්ත, වර්ධමාන මහාවීර යනු දෙදෙනකි ජෛනයෝ උන්නේ ඉන්දියාවේ ,නිගන්ටයෝ උන්නේ ලංකාවේ අදත් ඉන්නවා බුදුන්ට අල්ලපු වැටේ උන්නේ නිඝණ්ඨනාථ පුත්ත ,ජෛන මහාවිර නොවේ Anonymoushttps://www.blogger.com/profile/12130128794471259138noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36999941932171202692014-03-10T13:28:45.705+05:302014-03-10T13:28:45.705+05:30@ Anonymous Tuesday, February 25, 2014 at 11:05:00...@ Anonymous Tuesday, February 25, 2014 at 11:05:00 PM GMT+5:30

සියලු ආශාවන් පහ කිරීමක් ලෙස හැඳින්වුවත් අන්තවාදයකුත් ඒ හා බැඳී තිබීම තමා ගැටලුව Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24246297063241147562014-02-25T23:05:07.784+05:302014-02-25T23:05:07.784+05:30ලෝකයේ ඇති ඉගැන්වීම් අතරින් සියලු ආශාවන් පහික කිරීම...ලෝකයේ ඇති ඉගැන්වීම් අතරින් සියලු ආශාවන් පහික කිරීමට දරන ලද උත්සහයක් විධියට මට ජෙද දහම පෙනෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-213392098228092552013-04-09T22:13:44.375+05:302013-04-09T22:13:44.375+05:30@ රොබින්
පරක්කු වුණාට ගැටලුවක් නැහැ. කමෙන්ට්ස්වලත...@ රොබින්

පරක්කු වුණාට ගැටලුවක් නැහැ. කමෙන්ට්ස්වලත් සෑහෙන්න දෙයක් තියෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-75308031366360662262013-04-09T16:37:55.494+05:302013-04-09T16:37:55.494+05:30සැහෙන පරක්කුවෙලා අවේ ලිපිය කියෝලා යන්න ,නොදන්නා යම...සැහෙන පරක්කුවෙලා අවේ ලිපිය කියෝලා යන්න ,නොදන්නා යමක් දැනගත්තා රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-77745945774379814422013-04-09T11:00:25.553+05:302013-04-09T11:00:25.553+05:30:) ෂුවර් එකටම ජෛන භක්තිමතුකට හිතෙන්නේ ඕකේ අනිත් පැ...:) ෂුවර් එකටම ජෛන භක්තිමතුකට හිතෙන්නේ ඕකේ අනිත් පැත්ත..ගෞතමයන්, මහාවීරයන් හමුවට නොපැමිනියේ පරදියි කියලා බයට..:))මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-78131702562804847032013-04-07T18:08:57.549+05:302013-04-07T18:08:57.549+05:30@ හරී
දැන් පෙනුනා අන්කල් :D
3. දැන් ගැටලුවක් නැහ...@ හරී

දැන් පෙනුනා අන්කල් :D

3. දැන් ගැටලුවක් නැහැනේ :)

4. ඒක නම් අනේ මන්දා. ඒ වගේ මනසක් තියෙන්නේ පිරිමින්ට විතරක් නිසාවත්ද මන්දා :D

5. ශ්වේතාම්බර කෙනා වස්ත්‍රය අඳිනවා කියන්නේ එයා තුළ ලැජ්ජාවක් තියෙනවා කියන එක. ඒ වගේමයි ඒ හරහා රෙද්ද පිළිබඳව තණ්හාවක් එනවා.

දිගම්බර අයට කාළගුණෙන් එන් පීඩා වුණත් දරාගන්න වෙනවා. මොකද එයාලා අත්තකිලමතානු යෝගය එහෙමත් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-68973496056875985042013-04-07T18:04:03.647+05:302013-04-07T18:04:03.647+05:30මේක පේනේ නැද්ද පුතේ?මේක පේනේ නැද්ද පුතේ?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-36142142288388246802013-04-07T17:42:19.068+05:302013-04-07T17:42:19.068+05:30@ udaya kumara paranagama
ස්තුතියි ඔබේ පැහැදිලි ක...@ udaya kumara paranagama

ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට. බුදුන් වහන්සේ නිඝණ්ඨ නාථ පුත්තයන් කළ පැහැදිලි කිරීමට වඩා මේ ලිපියෙන් මම උත්සහ කළේ ජෛන දහම පිළිබඳව සහ නිඝණ්ඨනාථ පුත්තයන් පිළිබඳව ඓතිහාසික කියවීමක් කරන්න. මොකද මට අවශ්‍ය ජෛන දහම සහ නිඝණ්ඨනාථ පුත්තයන් ගැන සිංහල පාඨකයාට අවබෝධයක් ලබාදෙන්න.

ඒ වගේමයි ඔබ හොඳින් ලිපිය කියෙව්වාද යන්න සැක සහිතයි. මොකද බුදු දහම සමඟ ගැලපීමක් හෝ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-549818346094951462013-04-07T11:36:04.747+05:302013-04-07T11:36:04.747+05:30@ Alexander Cage
ආගම් දෙක අතර සැසඳීමක් කරනවාටත් ව...@ Alexander Cage

ආගම් දෙක අතර සැසඳීමක් කරනවාටත් වඩා තිබෙන සමාන ලක්ෂණ පෙන්වීමක් පමණයි කරලා තියෙන්නේ අයියා. ඒක මම විතරක් නෙමේ ජෛන දහම ගැන කවුරුන් හෝ ලියනවා නම් සාමාන්‍යයෙන් කතා කෙරෙන දෙයක්. විශේෂයෙන්ම මහාවීරයන් හා බුදුන් වහන්සේගේ චරිතයේ සමානතා වගේම දහමේ ඇති යම් යම් සමාන සංකල්ප ගැන.

ඒත් ජෛන දහමේ එන තවත් සංකල්ප රැසක්ම බුදු දහමෙන් නිශේධනය කරන බව විමසිල්ලෙන් බලද්දී පැහැදිලියි. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-27813016398609664512013-04-07T11:31:19.642+05:302013-04-07T11:31:19.642+05:30@ සියාතු
ඔබේ කතාවට එකඟයි. නිර්මාණකරුවන් අතින් මේ ...@ සියාතු

ඔබේ කතාවට එකඟයි. නිර්මාණකරුවන් අතින් මේ සමානකම ඇතිවුණා වෙන්න පුලුවන්.

ජෛන ව්‍යාපාරිකයන් සාර්ථක ව්‍යාපාරිකයන් බව දැනගත්තු එක හොඳයි. සීක් දහමේ එන ඉගැන්වීම් නිසාම සීක්වරුන් අතරත් හිඟන්නන් නොමැති බවක් ඒ සටහනේදී කවුරුන් හෝ කියා තිබුණා මතකයි. ආගමික ඉගැන්වීම්වලින් විපුල ඵල ඔවුන් ගත්තු බවක් හැඟෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-71778674803190674462013-04-07T11:29:14.039+05:302013-04-07T11:29:14.039+05:30@ Mayya
අයියා බොහොම වටිනා අදහස් කීපයක් එකතු කරලා ...@ Mayya

අයියා බොහොම වටිනා අදහස් කීපයක් එකතු කරලා තියෙන්නේ.

මහාවීරයන් සහ බුදුන් වහන්සේගේ හමුවක් සිදු නොවීම ගැන මගේ අදහස නම් බුද්ධකාලීනව හිටිය කිසිම ප්‍රධාන ශාස්තෲවරයෙක් බුදුන් වහන්සේ හමුවෙන්න ආපු බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒකෙන් ඔවුන්ගේ මජහන පිලිගැනීම බිඳ වැටෙයි කියන බය ඔවුන්ට තිබුණා වෙන්න පුලුවන්. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-498154955691885562013-04-07T11:26:47.925+05:302013-04-07T11:26:47.925+05:30@ sanjeewa mendis
ස්තුතියි :)@ sanjeewa mendis

ස්තුතියි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-26827324363250901742013-04-05T14:56:23.115+05:302013-04-05T14:56:23.115+05:30ලිපිය නම් වැදගත්.
එක. හසිත ඔබේ තර්කනය යොමුවෙන දිශ...ලිපිය නම් වැදගත්.

එක. හසිත ඔබේ තර්කනය යොමුවෙන දිශාව ලිපියේ ලියා ඇති පරිද්දෙන් බුද්ධාගම සහ ජයින ආගම දෙක සැසදීමක් වගේ පේනවා. ඒ බව ඔබේ කමෙන්ට් හරහාත් පෙනෙන ගතියක් තියනවා.

දෙක. ෂඩ් ශාස්තෘවරු කියන දේ ඔබ ෂට් ශාස්තෘවරු විදියට ලියනවා. මේ වචන දෙකෙන් කොයිකද නිවැරදි? මගේ දැනුමේ හැටියෙන් ෂඩ් යන්න නිවැරදියි. ඒත් ෂට් යන්න ඔබ භාවිතා කරන්නේ ඇයි?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-77504290487305050062013-04-05T01:12:31.759+05:302013-04-05T01:12:31.759+05:30මේ සූත්‍ර දේශනා දෙකේම නිඝන්ඨ නාථ පුත්ත ගැණ බුදු රජ...මේ සූත්‍ර දේශනා දෙකේම නිඝන්ඨ නාථ පුත්ත ගැණ බුදු රජාණන් වහන්සේ දේශනා කල ආකාරය අසා දැන ගන්න පුලුවන්.
බුදු දහම සමග ගලපන්න පුලුවන් වෙනත් දහමක් නැහැ. බොහෝ කමෙන්ට් දාල තිබෙන්නෙ බුද්ධ දේශනා ගැන අවබෝධයක් නැති නිසාමයි.
නිඝන්ඨ දහමයි බුදු දහමයි අතර පරතරය හිරැ එලියත් කනා මැඳිරි එලියත් වගේ ඈතයි..
සූත්‍ර දෙකම හොදින් අසන්න.
තෙරුවන් සරණයි.udayahttps://www.blogger.com/profile/17476632511065131220noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-24011261493259694082013-04-04T18:48:56.300+05:302013-04-04T18:48:56.300+05:30@ හසිත, හෙනහුරා,
පිළිතුරුවලට ස්තුතියි
3. මම හිතු...@ හසිත, හෙනහුරා,

පිළිතුරුවලට ස්තුතියි

3. මම හිතුවා ජෛන ආගම අදහන හැමෙඔම ඔහොමයි කියලා.. පෝස්ට් එක කියෙව්වාම එන්නෙ ඒ වගේ අදහසක්..

4. සියලුම ආගමික ශාස්තෘවරු පිරිමින් වීම ගැන අදහස මොකක්ද?

5. එතකොට කෙනෙක් ශ්වේතාම්බර වෙන්නේ ඒ රෙද්දට තියෙන ආසාව හින්දද? ඔය රෙද්ද නොඅඳින්නෙ මෙලොව තමා සතු වස්තුවක් නෑ කියන්නනෙ.. එතකොට කාලගුණයෙන් එන පීඩා වලදි

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1343562870913726811.post-32627319187133849022013-04-04T15:39:29.814+05:302013-04-04T15:39:29.814+05:30සමහරවිට අධික ගෞරවය නිසා කල් යන විට බුදු හාමුදුරුවන...සමහරවිට අධික ගෞරවය නිසා කල් යන විට බුදු හාමුදුරුවන්ගෙ මහා පුරුෂ ලක්ෂණ මහාවීරතුමාගෙ පිළිම වලට ඇතුලත් කරන්න ඇති. මොකද මේ වගේ ශරීරය අධික දුක් දෙමින් ජීවත් වුණු පුද්ගලයෙක්ට පුෂ්ටිමත් සිරුරක් තියෙන්න බෑ. සමාන වෙනවනම් දුෂ්කර ක්‍රියා කරපු කාලෙ තමයි.

මොනව වුණත් මම කලකට ඉහත කියවපු ලිපියක තිබුණ අදටත් ඉන්දියාවෙ ඉස්සරහින්ම ඉන්න ව්‍යාපාරිකයන් අතරින් ඉතාම සදාචාරසම්පන්න සහ අවංක ව්‍යාපාරිකයො වැඩි සියාතුhttps://www.blogger.com/profile/03444559045139480840noreply@blogger.com